මහනුවර කුරුණෑගල මාර්ගයේ විශාල ප්‍රමාණයේ ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 4000ක් සමග දෙදෙනකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.