කට්ටුකච්චිය, දංගහවිල ජයවර්ධන විදුහලට සෙනසුරාදා රාත්‍රියේ ආ වල් අලින් සිවි දෙනෙකු ගස්වල අඹ ටිකද කා වැට සහ අළුතෙන් හැදු ගොඩනැගිල්ලක් ද පෙරලා ඇතැයි ගැමියෝ කියති.
කට්ටුකච්චිය, දංගහවිල ජයවර්ධන විදුහලට සෙනසුරාදා රාත්‍රියේ ආ වල් අලින් සිවි දෙනෙකු ගස්වල අඹ ටිකද කා වැට සහ අළුතෙන් හැදු ගොඩනැගිල්ලක් ද පෙරලා ඇතැයි ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසන්ති,ඔයාට වන සත්තු සහ පරිසරය වටිනවාද? (නදී) නම්,අඹ කන්නට එන අලින්ට කන්න
වසන්ති, ඔයා මං අහපු දේට නෙමෙයිනේ උත්තර දෙන්නේ. ඔබත්, මාත් ඇතුළු මෙහි අදහස් පළකරන සියලුම දෙනා වනසතුන්ට හා පරිසරයට ආදරය කරන අය. මං ඇහුවේ ආණ්ඩුවටත් මටත් ඉගෙන ගන්න දෙයක් නේ. හොඳයි හොඳයි, ඔයා දන්නේ නැත්නම් 5 පන්තියේ ළමයෙකුගෙන්වත් එහෙනම් අහල බලන්නම්කො. (නදී)
මෙවැනි ගම්මාන සහ පාසල් නාගරික ප්‍රදේශ වලට ගෙන එන්නට රජය යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි (නි)
වසන්ති, අනේ තරහ නොවී මටත් කියාදෙන්නකො ගම්මාන නාගරික ප්‍රදේශවලට ගේන්නේ කොහොමද කියලා. අර තුම්පනේ කට්ටිය ළිඳ උස්සගෙන වෙන තැනකට ගෙනියන්න හැදුව ක්‍රමයටද? (නි)
හරි නම කොට්ටුකච්චිය පුත්තලමේ ආනමඩුවේ තියෙන්නේ එහෙ හැමදාම අලි කරදර තමා එහෙ ඉන්න අහිස්සක මිනිස්සුන්ට කගේ පිහිටද (දී)
අලි පනින ගම් වල මිනිස්සුන්ව ඉඩම් දීල යාපනේ පදිංචි කරවන්න (නදී)
අනේ උපාලි ඔයා හරි මෝඩයි වගේ දැන් අර ගුවන් පාලම් හදනවා වගේ නාගරික ප්‍රදේශ වල ගුවන් ගම්මාන හදන්න බැරිද ?(නදී)
ජයවර්ධන නිසා තමයි අලි ආවේ මොකද වෙලා තියෙන්නේ බලන්න.(නදී)
වසන්තිගේ ඔලුව අලියෙකුගේ කොහේ හරි වැදුනවත්ද?ඒ අඹ කන්න ඒ අයට අයිතියක් තියෙනවලු..ඒ එයාලගේ කොටසලු.,,වැට,ගොඩනැගිලි,පෙරලුවේ ඒවා ප්‍රමිතියට හදල නැති නිසාලු..අලියෙක් කිව්වේ.අනෙක ඒ අලි ත් ,පාසලත් එකම අයිතිකරුවෙක්ගේ.ඒ අපේ ජයවර්දන මහත්මයනේ.. (නදී)
අයියෝ වසන්ති දෙයක් කියන්න ඉස්සරින් හෝ ලියන්න ඉස්සරින් පොඩ්ඩක් හිතන්න. (නදී)
උපාලි ඔයාල වගේ පරිසරය ගැන නොතකන මිනිසුන් අපේ රටේ ජීවත් වෙද්දී වනය සහ සතුන් විනාස වෙන් එක අහන්ඩ දෙයක් නෙමේ. මේ ගැන වැඩිය දැනගන්ඩ අවශ්‍ය නම් 5 පන්තියේ සිසුවෙකුගෙන් අසා දැන ගන්ඩ. මට නම් අදිවේගී මාර්ගය වගේම ගැමි පරිසරය වගේම වනය හා වන සතුන් වටිනවා. (නදී)
අහිංසක දරුවන්ට දැන් පාසල් ගිහින් ඉගෙන ගන්න විදියක් නැති එකේ අලි වත් ඔය දේ හරියට කරපු දෙන් කියලත් හිතෙනවා .මොකද දැන් ඉන්න සමහර ගුරුවරු එක්ක ළමයින්ට ඉගෙන ගන්න අමාරුනේ (නදී)