මිය ගිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වු තිස්ස අබේසේකරගේ නැන්දනිය පසුගිය සැප්තැම්බර් විසි අට වැනිදා රාජගිරිය මොරගස්මුල්ලේදී මරා දැමු බව කියන හිටපු කොස්තාපල්වරයකු හා කොමාන්ඩෝ සෙබළකු සොරකම් කළ රන් බඩුද සමගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රන් භාණ්ඩ ගාල්ලේදී උගස් කැර තිබිණි.
හිටපු කොස්තාපල් මොරගස්මුල්ලේ ගෙදරක අත්වැඩ දීමට පැමිණ සිටියදී හුදකලාව වාසය කළ මෙම කාන්තාවගේ නිවසට වැඩකට ගොස් ඇත.
තවත් කිහිප දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් නම් හිතන්නේ හිර ගෙවල් වලට යන අය එහෙදි විදින මානසික සහ ශාරිරික පීඩාවන් රටේ මහා ජනතාව දකිනව නම් ඒවාට තියෙන බයට හරි මේ කරන වැරදී අඩුවෙයි කියලා . (නදී)
බමුණු කියන්නේ ඇත්ත. එල්ලුම් ගහෙන් මිනිමරුවව විනාඩි කීපයකින් වේදනාවෙන් නිදහස් වෙනවා. ජීවීතාන්තය දක්වා හිරේ ගියාම තමන් කල අපරාධ ගැන හිතමින් ඒ මිනිහ දිගටම පසු තැවිලි වෙන්න ඕන. එක තමයි සුදුසු දඬුවම. ප්‍රශ්නේ තියෙන්නේ අපේ බදු මුදල්වලින් නේ උන් විඳවන්නේ. ඒ කියන්නේ උන් හින්ද අපිත් විඳවන්න එපාය. (නදී)
බමුණු ඒ ඉස්සර දැන් හිරකාරයෝ රෑට රෑට ආරක්ෂාව ඇතුව ගෙවල් වලට ගිහින් පාන්දර හිරේට එනවා මේ හැමදේටම නාස්තිවෙන්නේ සබන් කෑල්ලට ඉඳල බදු ගෙවන මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි , අනික අද හිරේට යනවා කියන්නේ අපරාද සම්බන්දයෙන් උපාදියක් ගන්නවා වගේ වැඩක් , ඒ නිසා මිනිමෙරුකනම් අනිවාර්යෙන්ම මරණ දඬුවම දෙන්නම ඕන කරුමේ වෙලා තියෙන්නේ එල්ලුම්ගහ ගේන්නේ නැති එකනේ මේක ගෙනාවොත් ඉස්සෙලම යන්න වෙන්නේ අපේ රටේ දෙසපාලකයෝන්ටනේ ඒ නිසා කවදාවත් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ (දී)
ඉස්සර හමුදාවට පොලිසියට ගත්තේ පවුල් පසුබිම ගැනත් හොයා බලලා. ඒක නැතිවෙන පසුබිම තමයි මේ.(නදී)
මේ අය මංකොල්ලකාරයෝ වෙන්ඩ ඇති. මරණ දඬුවම දිය යුතුයි.(නදී)
බමුණු, නැවත ඇතිකළා නම් ඇයි මේ මිනීමරුවන්ව එල්ලා දමන්නේ නැත්තේ.? කොහෙද ඕක තියෙන්නේ? එල්ලා මරන්නේ නැතුව ජීවිතාන්තය දක්වා ගියා කියල ඊට පස්සේ සද්ද නොකර සමාව දීල නිදහස් කරනවා. ඒක නිසා අද සමාජය අපරාධ කරන්න බය නැහැ, නිකම් බොරු තර්ක වැඩක් නැහැ, ඒකයි ඇත්ත. කට්ටියක් එල්ලුම්ගහ ගේනවා කියල බෙල්ජියමෙන් කඹයකුත් ගෙනත් බොරු ෂෝ එකක් දැම්ම කාලයක්. කාටවත් මේක කරන්න සැබෑ උවමනාවක් නැහැ. රටේ අපරාධ වැඩි වෙලා. විශ්‍රාම ගිය වයසක ආච්චි කෙනෙකුටවත් නිදහසේ ඉන්න බැරිවෙලා. ඒ තරමට සමාජය පිරිහිලා. (නදී)
තණ්හාය ජායති සෝකෝ! (නදී)
අයියෝ..අය්යෝ...කෑවත් මදි...ආසාව..ආසාව.. (නදී)
මරණ දණ්ඩනය නියම වූ අපරාධකරුවෙකුට එය ක්‍රියාත්මක කරන්න නම් පළමුව අපරාධ නඩුව අහපු විනිසුරු (මරණ දඬුවම දුන්නාට අමතරව) ඊට එකඟ විය යුතුයි. ඊට පසු නීතිපති එකඟ විය යුතුයි. ඊලඟට අධිකරණ ඇමති අනුමැතිය දිය යුතුයි. අවසානෙට ජනාධිපති විසින් අනුමැතිය දිය යුතුයි. මිනිහෙක් එල්ලන එක සෙල්ලමක් කියල හිතුවද? (ස)
අපරාධ කරපු කෙනෙකුට බන්ධනාගාරය කියන්නේ තුන් වේලම කාලා, හොඳ ආරක්ෂාවක් ඇතුව ජේලර් මහත්තයෙක් හිතවත් කරගෙන හොඳ වාට්ටුවක ඉන්න පුළුවන් නිදහස් තැනක්. මිනීමරන, ස්ත්‍රී දුෂණ, කුඩු ව්‍යාපාර, මංකොල්ලකෑම් වැඩි වෙලා තියෙන්නේ අපරාධකරුට බිය විය යුතු කිසිදු දඩුවමක් ලංකාවේ නැති නිසා. (ස)
එල්ලුම් ගහට වැඩිය හොඳයි ජීවිතාන්තය දක්වා හිර කිරීම. එල්ලුම් ගහේ වේදනාව විනාඩි ගණනකට පමණි ජීවිතාන්තය දක්වා හිර කිරීමේ වේදනාව ජීවිතාන්තය දක්වා ම තිබෙනවා. එනිසයි ජීවිතාන්තය දක්වා හිර දඬුවම නියම වුන අය මරණය ඉල්ලන්නේ (නදී)
ගජමන් අයී එහෙම කියන්නේ බණ්ඩාරනායක මහතා නැතිකළ එල්ලුම්ගහ ඒ මහතා මැරුව ගමන් නැවත ඇති කළේ.(නදී)
මේ වගේ උන් තියන්න වටින්නේ නැහැ. පුලුවන් තරම් ඉක්මනට එල්ලුම් ගහට යවන්නයි වටින්නේ.(නදී)
මුන්ව පන පිටින් පිච්චුවත් මදි. (නදී)
අනේ ඇයි..? අපේ රටේ එල්ලුම් ගහ ක්‍රියා නොකරන්නේ ..ඇයි රටේ පාලකයෝ නින්දෙන් ඇහැරිලා වගේ..අනිකුත් නොහොබිනා දේවලට අනුමැතිය දීලා? එල්ලුම් ගහට පන නොදෙන්නේ ..?බෞද්ධ රටේ ..ඔය කියන හැම ජරා වැඩක්ම ක්‍රියාවට අවසර දෙනවනම් ..?ඇයි ..මිනීමරුවෝ මොකටද රටට ...කන්න දිදී තියාගෙන ඉන්නේ ..? කුබුරු හාන්නද ..? බෞද්ධ රට පෙරට ගෙනියන්නද ..?දවසින් දවස දැන් වැඩි වෙන මිනි මරුවන්න්ට ..කන්න දෙන්න වියදමුත් ..මහජන මුදලින් පඩි ගන්න අයගෙන් ඒ පඩියෙන් කපාගත්තා නම් ..හොදයි ..?අපිට නම් බැහැ උන්ට කන්න දිදී ..ඉස්කොල ටික වහන කම් බලන් ඉන්න ...?එහෙම නැතිනම් තියන එකම පලදායි වැඩේ පාසල් ටික සේරම වහල ඒවා හිර ගෙවල් බවට පත් කිරීමයි ..එවිට මහ ජනතාව දැනගන්නවා ..හොදට ජීවත් වෙන්නේ කොහොමද? කියල වැරදි වැඩ නොකර ...?දරුවෝ ටිකත් පුළුවන් විදියට කුලී වැඩක් කරලා ජීවත් වෙන විදිය කියා දීල හදා ගනීවි...? (නදී)
චින්තක එල්ලුම් ගහ ගැන කතා කරන්න එපා. කිසිම ආණ්ඩුවක් නොකරන වැඩක් ඒක.(නදී)