පුත්තලම සුළං කුළුනක් ගිනි ගනී පුත්තලම මුල්ලිපුරම් සුළං බලාගාරයේ කුළුණක ගින්නක් හට ගත්තේය. ගින්නට හේතුව කුමක්දැයි නොදනී. 05 July 2013
කළුවිතාන මුනිවත රකී ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම මෙතරම් කාලයක් ජයග්‍රහණ ගත්තත් ඒ ගැන නිසි ප්‍රචාරයක් ලබා නොදුන් මාධ්‍යය ඒ කණ්ඩායමේ ක්රීඩකයකුග 05 July 2013
ඇමැති අතාවුදත් නිවැරදිකරු බව කියයි වරකාපොළ කොහොඹදෙණියේ ජල ව්‍යාපෘතියකට අලාභ හානි කැර රුපියල් දස ලක්ෂ අසුහාරදහක අනර්ථයක් සිදු කළ බවට චෝදනා ලබා සිටි කෑගල්ල&nb 05 July 2013
දයාසිරි නෑ කියයි තමා ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යතියි පැතිර යන ආරංචියේ සත්‍යතාවක් නැතැයි කුරුණෑගල දිස්ත් 05 July 2013
ගිරිතලේ පංචාවාසයක් ගිනි දෙවියාට ගිරිතලේ වැව ආසන්නයේ පිහිටි අල්බෝපුර රජ මහා විහාරය අසළ ඉපැරණි පංචාවාස විහාර භූමියකට ගිනි තැබීමෙන් ඉපැරණි දාගැබකට හා ගල්කණුවලට හාන 05 July 2013
ගිනිකූරෙන් මරණ දෙකයි කිඹුලාපිටිය ගල්මංකඩ රතිඤ්ඤා කම්හලක ගින්නකින් පියා (29) හා පුතා (8) මරුමුවට පත් වූහ. කම්හල් හිමිකරුගේ ගැබිනි බිරිය පමණක් බේරුණාය. 05 July 2013
වෙදයි සෙබළයි මාළු වෙළෙන්දයි ඇප ලබති උතුරුමැද පළාත් ආයුරුවේද කොමසාරිස් යූ චන්ද්‍රකුමාර අල්විස් මහතා ඇසිඩ් ගසා ඝාතනය කිරීමට තැත්කළැයි සැකපිට තුන්මාසයකට වැඩි කාලයක් 05 July 2013
යාල මහ වනේ කෝටියක කංසා වනසයි යාල ජාතික වනෝද්‍යානයේ අංක හතර කොටසේ මහ වනයේ කංසා හේනත් වටලා රුපියල් කෝටියක පමණ වීදි වටිනා කමක් ඇති කංසා තොගයක් පුළුස්සා සැකකරුවන් 05 July 2013
පිංකම් දෙකක් එකට ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ වෙසක් පොසොන් පිංකම පැවැත්විණි. හිත මිත්‍රාදීන් ස 05 July 2013
බෙනට් කුරේගේ පත්වීම ඉතාලිය අනුමත කරයි නාවලගේ බෙනට් කුරේ මහතා ඉතාලියේ නව තානාපති වශයෙන් පත් කරමින් ශ්‍රී ලංකාව කළ දැනුම්දීම ඉතාලි ජනාධිපති ජොර්ජෝ නපොලිතානෝ බ්‍රහස් 05 July 2013
ලක් නැටුම් උළෙලක් ඉතාලියේ සංකලන 01 ක නමින් නර්ථන අභිෂේක මංගල්‍යයක් ඉතාලියේ වරේසේ නගරයේදී ලබන 6 වැනිදා සවස 6 ට පැවැත්වීමට නියමිතය. ප්‍රවීණ බෙරවාදන ශිල්පි ජග 05 July 2013
වයඹ/මධ්‍යම අද රෑ 12ට විසිරැවෙයි අද රාත්‍රී 12ට පළාත් සභා විසිරුවා හැරීමට වයඹ සහ මධ්‍යම ආණ්ඩුකාරවරු අනුමැතිය දුන්හ. 05 July 2013
රාමසාන් නිවාඩුව ඇරඹේ රාමසාන් උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියළුම මුස්ලිම් ආගමික පාසල් අද සිට අගෝස්තු මස 12 වැනිදා දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය 05 July 2013
කුලියට අරං අට කෝටියක වාහන විකුණලා අවුරුදු හතරක් පහක් තිස්සේ වාහන කුලියට ගෙන චැසි හා එන්ජින් අංක හොරට කොටා විකිණූ කල්ලියක දෙදෙනකු අත්අඩංගුවට ගත් බස්නාහිර බුද්ධි කොට 05 July 2013
ජනප්‍රියත්වය වෙලාවකට කරදරයක් ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති නව නිෂ්පාදනයක් ලෙස වේදිකාවට ගෙනා ”අන්ගාරා ගඟ ගලා බසී” නාට්‍යයේ වාල්යාගේ චර 05 July 2013
උතුරේ ඡන්දය පවත්වන්නැයි ජනපති නියෝග කරයි උතුරේ ඡන්දය පවත්වන ලෙස මිහින්ද රාජපක්ෂ ජනපති නිවේදනයක් මගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට අද නියෝග කළේය. 05 July 2013
‘13 වෙනස් නොකළොත් අනතුරක්‘ පළාත් සභාවල ඇතැම් බලතල ඉවත් කරනවා සේම අධ්‍යාපන වැනි බලතල අලුතින් දිය යුතු යැයි නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික 05 July 2013
ප්‍රා' මන්ත්‍රී පළාත් මන්ත්‍රීගේ සහෝදරයාට ගහයි පල්ලම රෝහල් සේවකයකුට පහරදුන්නැයි ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුෂ්ක ප්‍රියශාන්ත ප්‍රශ්න කිරීමට සොයන බව පල්ලම පොලීසිය කිය 05 July 2013
අද කාලගුණය තවත් වැසි සහිත කාලගුණ තත්වයක් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ බලාපොරොත්තු වේ. දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ 05 July 2013
පොලිස් සංදේශය මීගමුව කිඹුලාපිටියේ රතිඤ්ඤා සාදන නිවසක ඇතිවූ ගින්නකින් පියකු සහ පුතකු මරුමුවට පත්වූහ. සමන්තුරය කොච්චිකාතුල් හන්දිය 05 July 2013
මන්ත්‍රී රිය ඇඟළුම් බසයේ හැපේ දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා ගමන් කළ පැජරෝ රථය අද අලුයම අහංගම කතළුවේදී ඇඟළුම් සේවකයන් රැගෙන ගිය බසයක හැපීමෙන් මන්ත් 05 July 2013
විදුහල්පති ඉල්ලා මොරටුවේ උද්ඝෝෂණ මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති ඉවත් නොකරන ලෙස ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් ගාලු පාරේ විදුහල ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇ 05 July 2013
ඒ.එස්.පී ඇතුළු එස්.ටී.එෆ් 12ක් රිමාන්ඩ් විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටි සිසුන් හතර දෙනකු සහ මොරටුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුවකු 2006 ජනවාරි දෙවැනි 04 July 2013
පොලිස් සැරයන්වරයකුත් සැකපිට අකුරැස්ස පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ ආයුද ගබඩා කරන පෙට්ටියක තිබූ රිවෝලර්වරයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි සැරයන්වරයකු, ඔහුගේ මස් 04 July 2013
මොරටුව විදුහල්පතිවරයකුගේ වැඩ තහනම්? අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට බ 04 July 2013
ධර්මරාජයෝ 62-8 කින් කන්නංගර විදුහල පරදවති ‘මයිලෝ’ අනුග්රහයන් පැවැත්වෙන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අද (04) පැවති තරගයකදී මහනුවර ධර්මරාජ පිල විසින් කන්නංගර ව 04 July 2013
පකිස්තානය තරග වට 3-2කින් ශී‍්‍ර ලංකාව පරදවයි ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය 04 July 2013
කුඩු මඩින්නැයි ගෝඨාට කියයි මිනුවන්ගොඩ කුඩු පාරාදීසයක්. පොලිසියට කීවත් වැඩක් නැහැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ක 04 July 2013
නම ගිය ගෙවල් බිඳින්නෙක් අල්ලයි ගෙවල් බිඳ දේපළ සොරාගැනීම් 23ක් සම්බන්ධයෙන් වරෙන්තු 22ක් නිකුත් වී ඇති පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 04 July 2013
ගම්පහ අනාරක්ෂිත ගේට්ටු 11ක් සුරක්ෂිත කරයි ගම්පහ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානවල ආරක්ෂාවට තාවකාලික වැඩපිළිවෙළක් ලෙස සිවිල් ආරක්ෂක කිමිටු සාමාජිකයන් යොද 04 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026