කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයේදී ශ‍්‍රී ලංකාවේ රජය මෙන්ම හමුදාවේද ක‍්‍රියාකාරකම් අළලා වාර්තාමය චිත‍්‍රපටයක් කළ අධ්‍යක්‍ෂක කලම් මැක්රෙ ඉන්දියාවට ඇතුළු වීමට විසා මෙතෙක් ලබා නොදුන් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා’ සඳහන් කරයි.
මොහු මෙසේ ඉන්දියාවට යාමට ආසන්නම හේතුව ලෙස ලන්ඩන්හී ඉන්දියා තානාපති කාර්යාලයට පෙන්වාදී ඇත්තේ තමන්තේ වාර්තාමය චිත‍්‍රපටයක් දිල්ලි නගරයේ පෙන්වීමයි.
ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර සමුළුව කඩාකප්පල් කර දැමීමේ අරමුණෙන් මෙම වාර්තාමය චිත‍්‍රපටය දකුණු ඉන්දියාවේද ප‍්‍රදර්ශනය කිරීමට සැළසුම්කර තිබෙන බව කැනඩාවෙන් අප වෙත ලැබෙන ආරංචි මාර්ග පෙන්වාදෙයි.
යුද්ධයේ අවසාන කාලයේදී බෝට්ටු මගින් ඕස්ටේ‍්‍රලියාවට පැමිණි අයගෙන් සමහරක් පවසා සිටින්නේ තමිල්නාඩුවේ උද්ඝෝෂණ වලට ඉන්දියා මධ්‍යම රජය කන්දෙන බවත් එය අනුව අධ්‍යක්‍ෂක කලම් මැක්රේ ඉන්දියාවට ඇතුළු වීමට විසා නිකුත් කරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් හොදටම පැහැදිලියි ඉතිං මේක බොරුවක් කියලා.දැන් අර මේකත් නිතරම දකින කුකුළගෙ කරමල වගේ වෙලා තියෙන්නෙ. (නි)
සී 4 කියන්නේ ඉන්දියන් අයගේ දේ. ඉන්දියානු රහස් ඔත්තු සේවයේ සල්ලි වලින් තමයි ඕවා හදන්නේ. (නි)
ගහගන්න මරාගන්න චිත්‍රපටියක් කිව්වොත් දකුණු ඉන්දියන් අයට කෑම නැතත් කමක් නැහැ. (නි)
මොහු පිරිසිදු එංගලන්තකාරයෙක්ද? (නි)
ඕවා නිකන් පුස් වෙඩි යාලුවනේ. බයවෙන්න කාරියක් නැහැ (නි)
බල්ලෝ උඩු බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. (ස)
කෝ අපේ ලන්ඩනයේ අහවල් ලොක්කා? මේවට මුකුත් කරන්නෙත් නැහැ. උත්තර දෙන්නෙත් නැහැ. (නි)
දැන් මොනවා පෙන්වූවත් කවුරුවත් පිළිගන්න එකක් නැහැ (නි)
ඔන්න එයාට සිලෝන් එකට එන්න වීසා දීලලු..නියමයි !!!! ඊ ළඟ පටිය හදන්න හරි ලේසියි. (ස)
චිත්‍රපටි කොච්චර හදනවද? ඕවට කලබල වෙන්න නරකයි. වැඩක් නැහැ මොනවා කළත් දැන්. දැන් තියෙන්නේ ලංකාවේ ආරක්ෂක තත්ත්වය හොද අතට ගන්න තව වියදම් කරලා.... (නි)
අවි ගත්තෝ අවියෙන් නසී. තමල්නාඩුව ඉන්දියාවේ මධ්‍යම රජයෙන් වෙන්වෙන එක වැඩි ඈතක් නොවේ. මධ්‍යම රජය රූකඩයක් වගේ.(නදී)
මේක ලොකු බිස්නස් එකක්.මේවට බයවෙන්න ඕනෑ නැහැ. ඕනෑ කරන්නේ කොන්ද පණ තිබෙන උත්තමයන් (නි)
ඉන්දියාවට ගහන්න පුළුවන් හොදම කනේ පාර තමයි චීනයට ළං වෙන එක (නි)
වාර්තාමය මොකකක්ද ?ඊයේ පෙරේද ආයෙම විකාසනයකරපු රෝල අරන්ගිහින් ඉන්දියාවත් හොලවන්න වෙන්න ඇති .............කොටින්ගේ සල්ලිවලින් උඩගිහින් ඉන්න තරම් ..................? (ස)
ලංකාවට නම් විසා නැති වුනත් එයි. ඇවිත් තව එකකුත් හදයි ? (ස)