ගංජා ග්‍රෑම් 200ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බුත්තල කතරගම හත්පෝරුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගංජා ග්‍රෑම් 200ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බුත්තල කතරගම හත්පෝරුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩයිනේ තිබිල තියෙන්නේ. හැබැයි බඩු ගණන්ලු. (ස)
හොරා පොලිස්.. (ස)
මම දන්නා විදියට හත්පෝරුව තියෙන්නේ ඇඹිලිපිටිය තණමල්විල පාරේ.(දිල්)
හත්පෝරුව තියෙන්නේ ඇඹිලිපිටිය සුරියවැව පාරේ. සුප්‍රසිද්ද නයිපෙන හතකින් යුත් සෛලයම සොරොව්වක් ඇති ඌරුසිටවැව තියෙන්නේ හත්පොරුවේ. මහවැලි අධිකාරියේ ලාංඡනයේ තියෙන්නේ මම කියන නයිපෙන හත තමයි. (නදී)
ස්ටැන්ලි, එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ගත්තා. ඔබ දැක්කේ නැද්ද වැඩ නැතුව නිකම් ඉන්න කම්මැලි නිසා ඒ දෙන්නම පැනල ගියා කියලා පත්තරවල දාල තිබුනා? අනික, හිරගෙදර නිලධාරියෙක් එල්ලුම් ගහේ ලෑලි වගයක් ගලවාගෙන ගිහින් කියලත් තිබුනේ. (නදී)
පොලිස් නිලධාරීන් / දේශපාලකයන් / ගුරුවරු / චීවරධාරීන් මෙකී නොකී හැමදෙනාම නීතිවිරෝධී වැඩ වලට යොමුවූ බවක් මෙවැනි පුවත් වලින් පේනවා. එල්ලුම්ගහට වධකයෙක් ගත්තා කියල කිවුවට කවදාද ඒකෙන් වැඩ ගන්නේ? (නි)
මහගෙදර ඇඹිලිපිටිය මට හරි සතුටුයි ඔබේ අදහස් ගැන. ඌරුසිටවැව කියන්නේ අර කාලේ හිටිය මිනිහෙක් හදාපු වැවක් නේද? ඒ කලේ කුමාරෝදය කියන 4 වසරේ පොතක තිබුන ඔය කතාව. මට ආසයි උරුසිටාවැව බලන්න. යන පාර කියන්න පුලුවන්ද? (ස)
දැඩි දඩුවම් දියයුතුයි (නි)
මදෑ කරගත්ත දෙයක්? (නි)