( සිරිසීවලි හිමි ඇමරිකාවේ සිට ) - ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් බෞද්ධ විහාරයේ 24 වැනි කටින පිංකම ගිහි පැවිදි විශාල පිරිසක සභාගිත්වයෙන් සිදු විය.
මෙම පිංකමට කුඹුරගල්ලේ නන්ද, බස්නාගොඩ රාහුල, කුරවලානේ සිරිසීවලි යන හිමිවරු සභාගිවිය.
කටින පින්කමේ දායකත්වය ලයනල් සිල්වා ඇතුළු පවුලේ සැම විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...! (නි)