( ලක්ෂ්මන් ජයවර්ධන මාතලේ සිට ) - මාතලේ කටුදෙණිය විහාරස්ථානයේ කඨින පිංකම කටුපිටිය විහාරාධිපති ගලහිටියගොඩ ගුණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අපවත් වී වදාළ ජ්‍යෙෂ්ඨ කාරක සභික කටුදෙණිය පුරාණ විහාරාධිපති රඹුක්කොලුවේ ධම්මරතන නා හිමියන්ගේ ගුණ සැමරීම වෙනුවෙන් 50 නමක් සදහා දානමය පිංකමක්ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd