( චන්දිමා කුමාරි බදුල්ලේ සිට ) - බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි උදාන වෙළද ප්‍රදර්ශනය පසුගියදා බදුල්ල විශාඛා විද්‍යාලලිය ක්‍රීඩාංගනයේදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය 26 හා 27 දෙදින පැවති මෙම ප්‍රදර්ශනය බදුල්ල සහකාර සමෘද්ධි කොමසාරිස් ලක්මිණී අමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය කර තිබිණ.
මේ සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සමෘද්ධි බැංකු සංගම් 44 න් ණය ලබාගෙන ස්වයං රැකියා වල නියුතු ව්‍යවසාකයින්ගේ නිෂ්පාදන එක් කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි වැඩසටහන නිසා තම ආර්ථිකය ශක්තිමත් කර ගත් ව්‍යවසායකයින් හට මෙවන් අවස්ථාවක් ලබා දීම ප්‍රශංසනීයයි. (ස)