( සංඛ විජේසූරිය හික්කඩුවේ සිට ) - හික්කඩුව ශ්‍රී සුමංගල මාධ්‍යමහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය විදුහල්පති එස්.ඒ.එස්.සූරියආරච්චි මහතාගේ ආරාධනයෙන්, විද්‍යාලීය ආදි ශිෂ්‍යන් වන විශේෂඥ වෛද්‍ය ජයන්ත වික්‍රම සහ විශේෂඥ වෛද්‍ය අසෝක ජයසේන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලීය ඉතිහාසයේ අමරණීය නාමයක් සනිටුහන් කළ 1961-1965 දක්වා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන අභාවප්‍රාප්ත ඩී.ඒ.ජයසේන මහතා ලාංකීය පාසල් පද්ධතියට ප්‍රථම වතාවට එළිමහන් රංග පීඨයක් මෙම විද්‍යාලයේ ඉදිකර තිබෙන අතර එම රංග පීඨය නවීකරනය කර " ඩී.ඒ.ජයසේන අනුස්මරණ එළිමහන් රංග පීඨය" ලෙසින් එම මහතාගේ පුත් විශේෂඥ වෛද්‍ය ජයසේන මහතා විසින් විවෘත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
621
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියා නමින් සුමංගලයෙට රඟ මඩලක්