රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇති බව පවසමින් කටුනායක ගුවන්තොටට ආ ලයිබීරියා ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී කිලෝ තිහක හෙරොයින් සොයා ගත් බව කටුනායක පොලිසිය කියයි.
රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇති බව පවසමින් කටුනායක ගුවන්තොටට ආ ලයිබීරියා ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී කිලෝ තිහක හෙරොයින් සොයා ගත් බව කටුනායක පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පොඩි ප්‍රමාණයක්නේ, අර කිලෝ 100 ට මොකද වුණේ? මේක කිලෝ 30 නේ.අපි කුඩු වලින් ස්වයංපෝෂිතයි. හුරේ! අාශ්චර්යයට ළඟයි. කැසිනෝ ගහද්දි කුඩුත් ඕනෑ. (නි)
රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් කියන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගමන් බලපත්‍රයක් ද....? (නි)
රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් කියන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගමන් බලපත්‍රයක්ද? ලයිබීරියාව කියන්නෙ, බටහිර අප්‍රිකානු රටක්. (නි)
ලයිබීරියාව තියෙන්නේ කොහෙද? සයිබීරියාව කිට්ටුවද නයිජීරියාව කිට්ටුවද? (ස)