රජයට එරෙහිව 2009 දී කැරලි ගැසූ සෙබළුන් 150 දෙනකුට බංගලිදේශ උසාවියක් මරණ දඩුවම නියම කළේය.
තවත් සෙබළු 150 දෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
වැටුප් හා වෙනත් දුක්ගැනවිලි සම්බන්ධයෙන් දකා නුවර ඇති වූ තිස් පැයක කැරැල්ලකින් නිලධරයන් 57ක් ඇතුළු 74 දෙනෙක් මරුමුවට පත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි තීන්දුව ක්‍රියාත්මක නොවේවා කියලා මම පතනවා (නි)
රිස්වාන්ට පිස්සුද ? රජයට එරෙහිව? (ස)
ලංකාවේ මෙය සිද්ධ උනා නම් 150 දෙනාමට ඇප. (ස)