උතුරු මැද පළාතේ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ ඇමැති ලෙස කේ එච් නන්දසේන මහතා අද පෙරවරු නවයට පමණ පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එහෙත් හිටපු ඇමැති පේෂල ජයරත්න මහතා ඉල්ලා අස්වූ බවක් හෝ පදවියෙන් ඉවත් කළ බවක් උතුරුමැද අධ්‍යාපන ලේකම් නොකියයි.
එකම පදවියකට දෙදෙනකු පත් කිරීමේ සම්ප්‍රදායක් ද නැත.
ජයරත්න මහතා, නන්දසේන මහතා කලින් දැරූ සමූපකාර ඇමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව නම හෙළි කිරීමට අකමැති වූ උතුරුමැද පළාත් රාජ්‍ය නිලධරයෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිවද රවට්ටන්නේ? අනේ අපි වගේ ගොන් රැලක්. (ස)
ඒක හොඳයි. (ස)
හෙහ්...කේන්දරේ හැටියට තාක්ෂන ග්‍රහය බාල්දු වෙලා .සමුපකාර ග්‍රහයා බවලත් වෙලා. කේන්දරේ ගිරහයාගේ මාරුවක්.(නදී)
අපොයි හැබැව, ඒකවත් නුදුන්නොත් මිනිහගේ උත්පත්ති ග්‍රහය නීච වෙලා අනිත් පැත්තට යාවි.(නදී)