ගල්වූ සිමෙන්ති මළු 20000ක් කුඩු කර හොඳ සිමෙන්ති ලෙස යළි අසුරා බෙදා හැරීමට තැත් කළැයි කියන උත්සාහයක් පෑලියගොඩ නව නුගේ පාරේ දී සොයා ගත් බව පොලිසිය කියයි.
ගල්වූ සිමෙන්ති මළු 20000ක් කුඩු කර හොඳ සිමෙන්ති ලෙස යළි අසුරා බෙදා හැරීමට තැත් කළැයි කියන උත්සාහයක් පෑලියගොඩ නව නුගේ පාරේ දී සොයා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි යන වැඩක් නෙවෙයි.මම ගාවත් තිබුනා ගල් වෙච්ච සිමෙන්ති කොට්ට දෙකක්. ට්‍රයි එකක් දුන්නා කුඩු කරලා පාවිච්චියට ගන්න .වැඩේ හරි ගියේ නැහැ. ගල් වුනාට පස්සේ නැවත වතුර දැම්මට හයි වෙන්නේ නැහැ.හොඳ සිමෙන්ති එක්ක අපහු කලවම් කලත් ගල් වෙච්ච සිමෙන්ති නැවත හයි වෙන්නේ නැහැ. (ස)