සංවිධානාත්මක අපරාධකරුවෙක්ගිනි අවි සමඟ මාට්ටු විදෙස් ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’හෝමගම ගගන’’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල බවට සැක කරන අයෙකු ඔස්ට්‍රියාවේ නිශ්පාදිත ගිනි අවියක් ම.. 34 minutes ago
Y තරංග · 1 hour ago පිස්සු කියනවා.වහන්න ගේට් එකක් රිය අනතුර සිදුවුන ස්ථානයේ තිබුනේ නැහැනේ චමිල. (ස) Reply 0
Y නීල් · 1 hour ago බල්ලන් වගේ මිනිසුන් මියැදෙති පාරේ.. සුද්දන් ඇදෙති කැසිනෝ සිහිනය පාරේ.. ලංකන් ගමන පොදුරද මංඩල පාරේ.. කැන්දන් යන්නෙ දංගෙඩි වදකය බාරේ.. (ස) Reply 0
Y ප්‍රබාත් පෙරේරා · 1 hour ago කවදද බලධාරින්ගේ ඇස් ඇරෙන්නේ.මම ඉන්නෙත් මේ අවටම. මේ පලවෙනි වතාව නෙමෙයි.ගේට්ටුවක් තවම නැහැ.ඡන්දෙ කාලෙට අරක දෙන්නම්, මේක දෙන්නම් කියනවා.අඩුම ගානේ ලෑලි කෑලි දෙක තුනක්වත් දාලා ගේට්ටුවක් සවි කොට දෙන්න කියල බලධාරින්ගෙන් ඉල්ලනවා.අපගේ අදහස් පල කරන්න මේ වගේ එකක් තියෙන එකට ලංකාදීපයට මම ස්තූතිවන්ත වෙනවා... (ස) Reply 0
Y මංජුල අබුඩාබි සිට · 1 hour ago වජිර, යතුරු පැදිකරු දුම්රියේ හැපුණු එකත් ආසියාවේ ආශ්චර්යත් අතර සම්බන්ධය මොකක්ද? තරංග, ගේට්ටු නැති එක ඇත්ත. නමුත් අනතුරු හැඟවීමේ සංඥාවක් සහ වර්ණ සංඥා එම ස්ථානයේ තියෙනවා. මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීමක්. මියගිය දෙපලට නිවන් සුව !! (ස) Reply 0
Y රන්ජිත් · 1 hour ago මංජුල හරියටම හරි. සමහර අය හැමදේටම ආණ්ඩුවට වරද පටවනවා. මෙන්න හොඳම උදාහරණයක්. (නි) Reply 0
Y චන්දි වික්‍ර · 1 hour ago යකඩ යකාගෙන් වෙන සේවය අගය කිරීමක් වගේ.කොහොම උනත් වරද දුම්රියේ නෙවේ, මිය ගිය අයගෙ නොසැලකිලිමත් කම. (ස) Reply 0
Y ගජබා · 1 hour ago මමත් මෙතනින් මගේ වාහනෙන් ගිහින් තියෙනවා. දෙපැත්ත බැලීම අසීරු උනත් මෙහි සංඥා හොඳට වැඩ කරනවා. මම ඒවා බලල දෙපැත්තත් බලල තමයි දාන්නෙ. මෙතන වනවාසල දුම්රිය පොලත් තියෙනවා. ඒ නිසා අවට ඉන්න අය උනත් අවධානයෙන් ඉන්නේ වැරදි වලක්වන්න. මගේ අදහස නම් යතුරුපැදිකරු අනිවාර්යෙන්ම වැරද්දක් කරලා... (ස) Reply 0
Y කාලිංග · 1 hour ago මම මේ දුම්රියේ හිටියා. දන්න විදිහට නම් මෙයාලගේ නොසැලකිල්ල නිසයි උනේ. ඒ වෙලාවේම මෙයාලව හොස්පිටල් ඇඩ්මිට් කලා. හැබැයි එතන අනතුරු වෙනවා වැඩිලු. නිවන් සුව ලැබේවා කියල තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ. (ස) Reply 0
Y පිනි බබා · 1 hour ago අද උදේ ඉඳලාම කියවන්න ලැබුණෙ හදිසි අනතුරුමයි. මොකද වෙලා තියෙන්නේ මිනිසුනේ. (ස) Reply 0
Y කැලුම් · 1 hour ago මෙහි යකඩ යකා බිලි ගත්තා නොව නොසැලකිල්ල නිසා තමන්ම බිලි වී ඇති බව පෙනේ. මෙම ස්ථානයේ අනතුරු හගවන සීනු සවි කර ඇත..(නදී) Reply 0
Y ෂෙලාන්සියුස් · 1 hour ago මේක දාල තියෙන්නේ දුම්රියේ වරඳක් වගේ නේ "යකඩ යකා" කියලා . දුම්රිය පාරෙන් ඉවතට පැනලා. අහිංසක විදිහට මහා මාර්ගයේ ගිය යතුරු පැදිය හප්පලා, නැවත දුම්රිය මාර්ගයට ඇවිල්ල ද ?.(නදී) Reply 0
Y රංජිත් සිල්වා · 1 hour ago ඇත්තටම මේක දාල තියන හැටියට දුම්රිය ගැන තරහක් ඇති වෙනවා. වැඩේ වුනේ බයිසිකල් කාරයාගේ වරදින්. එය සියදිවි හානි කරගෙන පස්සෙන් ගිය එක්කෙනාව මර දැමුවා. දුම්රිය මෙතන නිදොස්. මියගිය දෙදෙනා පාඩමක් ඉගෙන ගෙන මීළඟ ආත්මෙ දිවත් වරද හරි ගස්සා ගනීවි. හරි විදිහට දාවනය සහ නරක මිතුරන් ආශ්‍රය නොකිරීම.(නදී) Reply 0
Y චමිල · 1 hour ago රාගම, ගම්පහ, කැලණිය ස්ථාන වල මොන තරම් ගේට් එක වහ තිබුනත් ගණන් ගන්නේ නැතිව බයික් දානවද? තනිකරම මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසා මේවා වෙන්නේ. සමහර තැන් වල පොලිසිය නිදි. බලාගෙන ඉන්න කොට මිනිස්සු රේල් පාර පනිනවා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු කියනවා.වහන්න ගේට් එකක් රිය අනතුර සිදුවුන ස්ථානයේ තිබුනේ නැහැනේ චමිල. (ස)
දෙවි පිහිටයි ඔබ සැමට! (නි)
බල්ලන් වගේ මිනිසුන් මියැදෙති පාරේ.. සුද්දන් ඇදෙති කැසිනෝ සිහිනය පාරේ.. ලංකන් ගමන පොදුරද මංඩල පාරේ.. කැන්දන් යන්නෙ දංගෙඩි වදකය බාරේ.. (ස)
කවදද බලධාරින්ගේ ඇස් ඇරෙන්නේ.මම ඉන්නෙත් මේ අවටම. මේ පලවෙනි වතාව නෙමෙයි.ගේට්ටුවක් තවම නැහැ.ඡන්දෙ කාලෙට අරක දෙන්නම්, මේක දෙන්නම් කියනවා.අඩුම ගානේ ලෑලි කෑලි දෙක තුනක්වත් දාලා ගේට්ටුවක් සවි කොට දෙන්න කියල බලධාරින්ගෙන් ඉල්ලනවා.අපගේ අදහස් පල කරන්න මේ වගේ එකක් තියෙන එකට ලංකාදීපයට මම ස්තූතිවන්ත වෙනවා... (ස)
වජිර, යතුරු පැදිකරු දුම්රියේ හැපුණු එකත් ආසියාවේ ආශ්චර්යත් අතර සම්බන්ධය මොකක්ද? තරංග, ගේට්ටු නැති එක ඇත්ත. නමුත් අනතුරු හැඟවීමේ සංඥාවක් සහ වර්ණ සංඥා එම ස්ථානයේ තියෙනවා. මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීමක්. මියගිය දෙපලට නිවන් සුව !! (ස)
මංජුල හරියටම හරි. සමහර අය හැමදේටම ආණ්ඩුවට වරද පටවනවා. මෙන්න හොඳම උදාහරණයක්. (නි)
අපෙ පැත්තෙ ගිය සතියෙත් අවුරුදු 16ක ළමයෙක් හැප්පුනා.. (ස)
යකඩ යකාගෙන් වෙන සේවය අගය කිරීමක් වගේ.කොහොම උනත් වරද දුම්රියේ නෙවේ, මිය ගිය අයගෙ නොසැලකිලිමත් කම. (ස)
මමත් මෙතනින් මගේ වාහනෙන් ගිහින් තියෙනවා. දෙපැත්ත බැලීම අසීරු උනත් මෙහි සංඥා හොඳට වැඩ කරනවා. මම ඒවා බලල දෙපැත්තත් බලල තමයි දාන්නෙ. මෙතන වනවාසල දුම්රිය පොලත් තියෙනවා. ඒ නිසා අවට ඉන්න අය උනත් අවධානයෙන් ඉන්නේ වැරදි වලක්වන්න. මගේ අදහස නම් යතුරුපැදිකරු අනිවාර්යෙන්ම වැරද්දක් කරලා... (ස)
මම මේ දුම්රියේ හිටියා. දන්න විදිහට නම් මෙයාලගේ නොසැලකිල්ල නිසයි උනේ. ඒ වෙලාවේම මෙයාලව හොස්පිටල් ඇඩ්මිට් කලා. හැබැයි එතන අනතුරු වෙනවා වැඩිලු. නිවන් සුව ලැබේවා කියල තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ. (ස)
අද උදේ ඉඳලාම කියවන්න ලැබුණෙ හදිසි අනතුරුමයි. මොකද වෙලා තියෙන්නේ මිනිසුනේ. (ස)
මෙහි යකඩ යකා බිලි ගත්තා නොව නොසැලකිල්ල නිසා තමන්ම බිලි වී ඇති බව පෙනේ. මෙම ස්ථානයේ අනතුරු හගවන සීනු සවි කර ඇත..(නදී)
මේක දාල තියෙන්නේ දුම්රියේ වරඳක් වගේ නේ "යකඩ යකා" කියලා . දුම්රිය පාරෙන් ඉවතට පැනලා. අහිංසක විදිහට මහා මාර්ගයේ ගිය යතුරු පැදිය හප්පලා, නැවත දුම්රිය මාර්ගයට ඇවිල්ල ද ?.(නදී)
ආසියාවේ ආශ්චර්යය... (ස)
ඇත්තටම මේක දාල තියන හැටියට දුම්රිය ගැන තරහක් ඇති වෙනවා. වැඩේ වුනේ බයිසිකල් කාරයාගේ වරදින්. එය සියදිවි හානි කරගෙන පස්සෙන් ගිය එක්කෙනාව මර දැමුවා. දුම්රිය මෙතන නිදොස්. මියගිය දෙදෙනා පාඩමක් ඉගෙන ගෙන මීළඟ ආත්මෙ දිවත් වරද හරි ගස්සා ගනීවි. හරි විදිහට දාවනය සහ නරක මිතුරන් ආශ්‍රය නොකිරීම.(නදී)
රාගම, ගම්පහ, කැලණිය ස්ථාන වල මොන තරම් ගේට් එක වහ තිබුනත් ගණන් ගන්නේ නැතිව බයික් දානවද? තනිකරම මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසා මේවා වෙන්නේ. සමහර තැන් වල පොලිසිය නිදි. බලාගෙන ඉන්න කොට මිනිස්සු රේල් පාර පනිනවා. (ස)