උතුරු මැද පළාතේ අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න මහතාට එම ධුරය එහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි කියයි.
‘ඉගෙනුම‘ නමින් ලොතරැයියක් සිසුන් ලවා අලෙවි කරවීම ඊට ආසන්නම හේතුව බව කියති.
නව අධ්‍යාපන ඇමැති ලෙස කේ එම් නන්දසේන මහතා පත් කිරීමට නියමිතය බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිමි වීම යනු ස්භාව ධර්මයයි (දී)
හොර වැඩ කලානම් විදව ගන්න වෙයි (දී)
මොනවාටද එහෙම ටිකට් එකක් විකුණලා තියෙන්නේ? (දී)
තාම ප්‍රශ්නාර්ථයක් විතරද? (දී)
හිමි අහිමි ලෝක ස්භාවය (දී)
උතුරු පළාත වෙනුවෙන් ඔහු අධ්‍යාපන උපදේශකවරයෙක් හැටියට බදවා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි. උතුරු මැද පළාතේ අයට එපා වුණාට උතුරේ දරුවන් වෙනුවෙන් ඔහුගේ අධ්‍යාපන සංවර්ධන ක්‍රමෝපායන් යොදාගෙන හොද සේවයක් කරාවි.ඔහු ඕනෑම දරුවෙක් වෙනුවෙන් සේවය කිරිමට තරම් අති දක්ෂයෙක්. (නි)
පේෂල 2012 ඔත්තෝම්බර් 04 වන දින සිට 2013 නොවැම්බර් 05 වන දින දක්වා වූ වසරක කාලය තුල රොකට් වේගයෙන් උතුරු මැද අධ්‍යාපනය ඉදිරියට ගෙනාවා. මෙවර ශීෂ්‍යත්ව ප්‍රථිපලය.... ලකුණු100 ට වැඩිය ලබා ගත් සිසුන්ගේ සංක්‍යාව 2012 - 46.0%, 2013 - 63.7% යි. එක් වසරක් තුල 17.7% කින් ඉදිරියට ගෙන ඇත. මෙවැනි ඇමතිවරු ගහෙන් ගෙඩි එන්නා වගේ පන්නා දමන්නේ ඇයි.(දී)
පේෂල 2012 ඔත්තෝම්බර් 04 වන දින සිට 2013 නොවැම්බර් 05 වන දින දක්වා වූ වසරක කාලය තුල රොකට් වේගයෙන් උතුරු මැද අධ්‍යාපනය ඉදිරියට ගෙනාවා. මෙවර ශීෂ්‍යත්ව ප්‍රථිපලය.... ලකුණු100 ට වැඩිය ලබා ගත් සිසුන්ගේ සංඛයාව 2012 - 46.0%, 2013 - 63.7% යි. එක් වසරක් තුල 17.7% කින් ඉදිරියට ගෙන ඇත. මෙවැනි ඇමතිවරු ගහෙන් ගෙඩි එන්නා වගේ පන්නා දමන්නේ ඇයි.(දී)
දරුවන්ලවා ටිකට් විකුනපු එක වැරදි (දී)
වේලාවට විදුහල්පති වරුන් , ගුරුවරුන් පාසලට ආව එක , පාසල් කාලය තුල ළමයින් බස් හෝල්ට් ගානේ , කඩපිල් ගානේ රස්තියාදු නොගහපු එක නියමිත විදියට වාර සටහනට අනුව දරුවන්ට උගන්නපු එකද පේෂල කළ වරද, අනේ....... අපොයි....... මෙහෙම රටක්........(දී)
පේෂල වගේ කෙනෙකුට උතුරු මැද අධ්‍යාපනය ගැලපෙන්නෑ. ඒකට හොද බූ........ තමා(දී)
තව ඔය ඩොලර් දෙක දෙක දාලා කැසිනෝ ගහන අයටත්.? (නි)
පේෂල කියන්නේ තමාට වඩා තමාට පැවරුන රාජකාරිය ගැන හිතන කෙනෙක්. එතුමාව අපකීර්තියට පත් කරන්න මාන බලමින් හිටි උදවිය මේ වගේ දෙයක් අල්ලාගෙන ඔහුව අධ්‍යාපනයෙන් ඉවත් කිරීම අධ්‍යාපනයට කරන බලවත් අසාධාරණයක්. කරුණාකර ඔහුගේ හඩට සවන් දෙන්න. (නි)
බර්ටි නැති පාඩුව (නි)
වෘත්තියේ හැටියට එතුමාගේ ප්‍රතිපත්ති නිසා කාර්යබහුල වුවද ඉගෙනුමට මුල්තැන යන තේමාව ඔස්සේ ගන්නා ලද ක්‍රියාමාර්ග ඉතා අගය කරනවා. අධ්‍යාපනය වෙනුවෙන් එතුමාට තවත් කලක් සේවය කරන්න බැරි වෙනවා නම් එය දරුවන්ගේ අභාග්‍යයක්. (නි)
මේකට වග කියන්න ඕනෑ කවුද කියලා දන්නවනේ ඉතින් (නි)
නුඹ නාඩන් නුඹ නාඩන්... අපිටත් දවසක හද පායනවා ... එදා අපිත් මල් පැණියෙන් නානවා ...... මෙහෙම කියලා හිත හදා ගනිමු ! (නි)
එතකොට විභාග අවුල් කල, අධයාපනය විනාශ කල අනෙක් ඇමතිලට මොකෝ වෙන්නේ. මෙය සමානාත්මතාවය නොවෙයි .(නදී)
අර කුඹුක් ගස් කපන වැඩේ මොකද උනේ ? (දී)
යහපත් දැක්මක් සහිත දේශපාලනයක් අවශ්‍යයි.(දිල්)
වැඩක් කරන්න උවමනාවක් තිබුණ මනුෂ්‍යයෙක්. දේශපාලනය මතම රටේ අනාගතය තීරණය වෙනවානම් එය අභාග්‍යයක්. උතුරු මැද පළාතේ දරුවනි, ඔබ ගැන කණගාටුයි.(දිල්)
පේෂල කියන්නේ මගේ විශ්ව විද්‍යාල සගයෙක් මම ඔහු ගැන හොඳින් දන්නවා. අමාරුවෙන් උසස් අධ්‍යාපනය ලබපු පේෂල අධ්‍යාපනය විතරක් නොවෙයි ඔනම අමාත්‍යාංශයක් හරියට කරන්න පුලුවන් දක්ෂයෙක්. තමාගෙ රට සහ රටේ ජනතාව ගැන හිතන මේවගේ දක්ෂ බුද්ධිමත් මිනිස්සුන්ට මේ රටේ තැනක් නෑ. අදක්ෂ නිළධාරීන් සහ කුහක නූගත් දේශපාලඥයින්ට පේසලලාවගේ තරුණයෝ ඉන්න එක වදයක් බව නැවත ඔප්පු කරන්නයි හදන්නේ එතුමාව අපකීර්තියට පත් කරන්න මාන බලමින් හිටි උදවිය මේ වගේ දෙයක් අල්ලාගෙන ඔහුව අධ්‍යාපනයෙන් ඉවත් කිරීම අධ්‍යාපනයට කරන බලවත් අසාධාරණයක්. හැමදාම වැඩ බැරි මිනිස්සු වැඩකරන මිනිස්සුන්ට ප්‍රහාර එල්ලකරන එක මේ රටේ හැටි.නොසැලී ඉදිරියටම යන්න හැකිවේවා කියලා අපි පතනවා සත්‍යෙම්ව ජයතේ..(නදී)
මම දන්නේ නැති නිසා අහන්නේ, අධ්‍යාපන ඇමති කෙනෙක් වෙන්න අධ්‍යාපන සුදුසුකම් ඕනේ නැද්ද? (ස)
අධ්‍යාපන ඇමතිකමටයි මහ ඇමතිකමටයි දෙකටම සුදුස්සා.(නදී)
ලොතරැයි දමලා ළමයින් යොදවලා සල්ලි එකතු කළා කියන්නේ ලොකු වංචාවක් . නොදීපු එකම හොඳයි (නි)
මේ මන්ත්‍රීතුමා මේ කියන තරම්ම හොදද? (දී)
අයියෝ පොත් වලට ගිය සල්ලි (අ.පො.ස. )(දී)
හද නායකයන්ට කොහෙවත් තැනක් නැද්ද? (දී)
දැන් අපේ සිලබස් ඉවරයි . දැන් අපිට රිවිෂන්. ඉස්සරනම් අපි විභාගේ කරන්නේ බාගෙට ඉගෙනගෙන . ඒ උනාට ලබා අව්රුද්දෙ පරණ විදහටමයි .මම හිතනවා එක අපේ අභාග්‍ය කියල. ශිෂ්‍යාවක් ලෙස මම මෙය ගැන දුක් වෙමි. අපේ අනාගතය ගැන දුක් වෙමි.
බලන්නෝ අපේ රටේ තරම් නීතිය ක්‍රියාත්මක වෙන එක රටකවත් ලෝකේ තියෙනවද බලන්න. අධ්‍යාපන ඇමති කම හරියන්නේ පාසල් නොගිය එකෙකුටයි. සමහර කාලකන්නි දේශපාලකයෝ ඉන්න රටවල ඕක මහලොකු දෙයක්ද අනේ. අනේ අපේ රටට වෙන දේවල්. .(නදී)
ඔව් ඉතින් පේෂලව අයින් කරන්න හදන්නේ සුපසල මිනිස්සුනේ.(නදී)
සැලසුමක් ඇතිව වැඩක් කරපු උතුරු මැද පළාතේ එකම ඇමතියි පේෂල, දඩුවම විදියට දෙන්න ඕන මහා ඇමැතිකමයි හරි නම්, ඇමතිවරුන් අතර එකම උපාධිධාරියා උනාම කැපිලි එන එක අහන්න දෙයක්ද? (ස)
මහින්ද චින්තනය ඉදිරියට දාල උතුරු මැද පළාතට නිවැරදි අධ්‍යාපන සැලැස්මක් හදල, ක්‍රියාත්මක කරන හින්ද වෙන්ඩ ඇති .(නදී)
අර රටේ වනාන්තර වල ගස් කපන අභය භූමි වල වැව් වල මාළු අල්ලන්න බලපත් දෙන අයවත් ඒ තනතුරු වලින් අයින් කරන්න බැරිද හැබැටම. රටේ අනාගතය ගැනවත් හිතලා? නැත්නම් අපටත් කාන්තාරයක්... (ස)
ඔවැනි සුළු දෙයකට ඇමති තනතුරක් අහිමි කරන්න තරම් විනය ගරුක දේශපාලනයක්ද අපේ රටේ තියෙන්නේ? (නි)
ඔය බළල්ලු පනින්නේ මල්ලෙන් එළියට (නි)
පේෂල ජයරත්නට උප අධ්‍යාපන ඇමතිකම ලැබීමත්, ප්‍රධාන අමාත්‍ය කම ඇස්.ඇම්. රන්ජිත් ට ලැබීමෙනුත් පසුව සියලුම විභාග ආරෝවට පැවැත්වුනේ. .(නදී)
සුදුස්සාට සුදුසු තෑන ලෑබ්ය යුතුයි. ඈති යාන්තම් පහුවෙලා හරි වග කිව යුත්තන්ගේ මොලේ පෑදුනා.(නදී)
එතකොට අර ලොකුවට කැසිනෝ ගහල තියෙනවා කියන අයට මොකද වෙන්නේ? (නදී)