කොළඹ ඇස් වාට්ටුවේ කාමරයක බූරුවා ගැසූ විශ්‍රාමික මේජර්වරයකු, විශ්‍රාමික ගුරුවරු හතර දෙනකු ඇතුළු 42කු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ ඇස් වාට්ටුවේ කාමරයක බූරුවා ගැසූ විශ්‍රාමික මේජර්වරයකු, විශ්‍රාමික ගුරුවරු හතර දෙනකු ඇතුළු 42කු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරුවො බුරුවා නොගහ වෙන මොනවා කරන්නද. මේකේ වැරැද්ද දකින්නේත් තවත් බුරුවෙක්මනේ. (ස)
මතට තිත යටතේ කස්සිප්පු තහනම් - විස්කි,බ්‍රැන්ඩි,රම් ප්‍රශ්නයක් නෑ.සූදුවට තිත යටතේ කැට ගහන්න,බූරුවා ගහන්න තහනම් - කැසිනෝ, තුරඟ තරඟ ප්‍රශ්නයක් නෑ.ඇයි අවුල්ද..? (ස)
බූරුවා කියන්නේ නම වෙනස් කරලා කැසිනෝ වලටමයි (නි)
බුරුවා කියන්නේ කැසිනොගේ මල්ලි. අරකට අවසර ලැබුනොත් මේකටත් අවසර දෙන්න වෙයි (නි)
මේ විශ්‍රාමික කෂ්ටිය දැන් තමා වැඩ පෙන්නන්නේ. බුරුවට සහ ගොනාට තමා ලාබ. පොඩි ළමයිටත් ඉන්න දෙන්නේ හැනැල්ලු නේද? (ස)
බුරුවා ගසා අසුවන්නන්ට දැඩි නීති ක්‍රියාත්මක කල යුතු අතර .. ඒ වෙනුවට කැසිනෝ ගැසීම ව්‍යාප්ත කල යුතුය.. කැසිනෝ ප්‍රවර්ධනයට දියවන්නාව ප්‍රදේශයෙන් පිරිස් ඕනෑ තරම් සොයාගත හැකිය .. (ස)
බූරුවත් හොදයි, කැසිනෝත් හොදයි (නි)
ඒ මිනිස්සු කාලේ ගෙවාගන්න මොනාහරි කරන්න ඔනි වරදක් නෑනේ (දිල්)
ඉතින් අනේ විශ්‍රාම යන්න කලිනුත් බූරුවා ගහනවානේ. සාමාන්‍ය මිනිසුන්ට විනෝදයට කිසිම දෙයක් කරන්න ඉඩක් නැහැනේ? (නි)
විශ්‍රාමික අය ගැහුවම මොකද වැඩ කරන ගමන් ගහන ලොක්කොත් ඉන්න එකේ. (ස)
බූරුවා හොඳ නැහැ.කැසිනෝ හොදයි. (නදී)
නියම පුවතක්. විශ්‍රාමික මේජර් සහ විශ්‍රාමික ගුරුවරුන් 4 දෙනෙකු. රටට ආදර්ශමත් 4 දෙනෙක් බුරුවා ගසා අසුවෙලා. කැසිනෝ නීතිගත ගත කරලා මේ අයට ඒවාට යන්න දුන්න නම් බුරුවා ගසන්නේ නැහැ. කැසිනෝ ලොකු සෙල්ලම්, බුරුවා ගැසිම පොඩි සෙල්ලම් (ස)
විශ්‍රාමික අය නිවාඩු පාඩුවේ කාඩ් ගහන්න ඇති. වෙන මොනවා කරන්නද? මේ ගොල්ල කැසිනෝ ගැහුවා නම් වැරදි නැහැ මයේ හිතේ? (ස)
මං අහල තියෙන හැටියට නම් සූදු ආඥා පනතේ කියන්නේ 'පොදු ස්ථානවල' සූදු ක්‍රීඩා කරන්න බැරි බවයි. පුද්ගලික නිවසක් 'පොදු ස්ථානයක්' නෙමෙයි. අනේ මන්දා. (ස)
බුරුවා හොඳ නෑ. කැසිනෝ හොඳායි හොඳෙයි හොඳායි... (ස)
විශ්‍රාමික මේජර් වරයෙකු, විශ්‍රාමික ගුරුවරු ඇතුළු විශ්‍රාමික සෙට් එකක් මහා මන්දීරයකදී බුරුවා ගසා අසුවේ. (ස)