පාරේ යන තරුණ තරුණියන්ගේ ලැප්ටොප් පරිගණක උදුරාගන්නා ගත් බව කියන සොහොයුරන් දෙදෙනකු පරිගණක 15ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
පාරේ යන තරුණ තරුණියන්ගේ ලැප්ටොප් පරිගණක උදුරාගන්නා ගත් බව කියන සොහොයුරන් දෙදෙනකු පරිගණක 15ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටොපේ ටොප්.. දැන් ටොප් එකට ටොපි කයි. (නි)
මේ හොර වැඩ කරන අයගේ ඡායාරූපත් පළකරන්න. (නි)
මේ අන්දමේ සොරකමක් දිගින් දිගටම සිදුවන විට ජනමාධ්‍ය වල යුතුකම විය යුත්තේ නොපමාව මහජනයා දැනුවත් කිරීමයි. (නි)
නොනවතින හෙළ කොල්ලන්ගේ කොල්ලය... (නි)
සහෝදර ප්‍රමාණයෙන් දෙදෙනාම මෙම රැකියාව තෝරා ගෙන තිබෙනවා. සිරකරන විට දෙදෙනාම එකම සිර මැදිරියක දැමීමත් භයානකයි (නි)
හුටා, අද වැල්ලවත්තේ නිවුස් ගොඩයි, හෙට පාමංකඩ ඒවත් තියෙද දැන් නෑ.(නදී)
මේකනේ චමත්, පාස්වර්ඩ් එක නැතුව දෙන්න තියන අඩුගානේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක්කවත් අරින්න බෑනේ.ඒකයි. (ස)
ලැප් ටොප් 15 ක් එකතු වෙනකම්, අයියා මලෝ දෙන්නට ගැනුම් කරුවෝ හොයා ගන්න බැරි වෙලාද කොහෙද ..(නදී)