ජනප්‍රිය ගායිකා ලතා වල්පොල අසනීපවී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

දස දහසකට ආසන්න ගීත ගායනා කර ඇති ලතා ‘ගීත කෝකිලාවිය‘ ලෙස ජනප්‍රිය වී සිටින්නීය.