සංවිධානාත්මක අපරාධකරුවෙක්ගිනි අවි සමඟ මාට්ටු විදෙස් ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’හෝමගම ගගන’’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල බවට සැක කරන අයෙකු ඔස්ට්‍රියාවේ නිශ්පාදිත ගිනි අවියක් ම.. 34 minutes ago
Y ක්‍රිෂාන්ත · 1 hour ago හෙම කෙනාටම ඕන පළමුතැන ගන්න. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. ඔතන පක්ෂයක් කියලා දෙයක් ඉතිරි වෙලා නැහැ. මොනවා හරි ගොන් පාර්ට් එකක් දාලා ජනප්‍රිය වෙන්න ඕනා. ඉස්සර දයාසිරි කලේ ඒකමයි. ඉතින් මේයා ඒක කරලා බලන්න යනවා. අන්තිමට යු.ඇන්.පී එකත් නැතිව යනවා.(නදී) Reply 0
Y කුමාරන · 1 hour ago අලුත් පක්ෂයක් පිහිටුවා හෝ සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයට සහය දීම වඩාත් හොඳයි (නි) Reply 0
Y ගම්මා · 1 hour ago අහවලාට නම් ඇති එකම අවශ්‍යතාවය නායකකම පමණි. පක්ෂය දිනවන්න හෝ රටට සේවයක් කිරීමට අදහසක් නොමැති බවයි මට හැගෙන්නේ. (නි) Reply 0
Y ලාල් සුරන්ජිත් · 1 hour ago රනිල් හැමදාමත් කලේ ඔය වගේ වැඩ. පක්ෂය දිනවන්න වැඩ කලේ නැහැ. කරොත් කරලා තියෙන්නේ පක්ෂය බෙදා බින්න කරවලා, එයා ඉන්න තැන ආරක්ෂා කරපු එක. කවදාවත් පක්ෂ සාමාජිකයන්ට සවන් නොදෙන ඔහු මහ ජනයාට සවන් දෙයිද? (ස) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago සජිත්ට නායකත්වයට ඕනෑවට වැඩිය සුදුසුකම් තිබෙනවා. ස්ව කැමැත්තෙන් හම්බන්තොට වගේ දුෂ්කර ප්‍රදේශයක් මීට අවුරුදු විස්සකට තෝර ගත්තා. එදා ඉඳල අදටත් හමබන්තොට ජනතාවට සේවය කරනවා. ඒ පක්ෂ විපක්ෂ දෙකේම කැපිලි කෙටිලි මැද. අබියෝගයක් නෙමෙයිද මේක?කොහොමත් ඔය නායකත්ව මණ්ඩලේ කියන්නේ ආඬි හත්දෙනාගේ කැද හැලිය වගේ. නායකත්වය කියන එක පුද්ගලයෙක් සතු දෙයක් මිස කණ්ඩායමක් සතු නොවිය යුතු දෙයක් (නි) Reply 0
Y චමත් [ලංකාව] · 1 hour ago ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය තම පක්ෂ නායකයා තෝරා ගැනීමේදී අලුත් ක්‍රමයක් අනුගමනය කරනු ලැබුවා. කලින් තිබු ක්‍රමය නම් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් පක්ෂ නායකයා තේරීමයි. නමුත් ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි පක්ෂයේ වැඩි දෙනෙකුගේ අදහස වුනේ. අලුත් ක්‍රමය වුයේ පක්ෂයේ පක්ෂ සාමාජිකයන්ගේ [සාමාජිකත්වය ලබා ඇති අය පමණයි] ඡන්දයෙන් සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඡන්දයෙන් තම පක්ෂ නායකයා තෝරා ගැනීමයි. මෙයට මසක පමණ කාලයක් ගත වුනා. එක් එක් ප්‍රාන්ත වල වීශාල ශාලාවකට සාමාජිකයන් කැදවා ඡන්දය විමසනු ලැබුවා. ඒ අවස්ථාවේම සියලු දෙනා ඉදිරිපිට ඡන්දය ගණන් කර ප්‍රතිපල නිකුත් කරනු [ ඡන්ද ප්‍රතිපලය ඒ අවස්ථාවේදීම නිකුත් කල විට ලංකාවේ මෙන් ඡන්ද දුෂණයක් සිදුවුවායි කීමට බැරිය ] ලැබුවා.නමුත් සෑම ප්‍රාන්තයකම මෙම ඡන්ද විමසීම කරනු ලැබුවේ එකම දිනක නොවෙයි .ඒ නිසයි මා කිව්වේ මෙයට මාසයක් පමණ ගත වුනා කියලා. ඉතින් මේ ක්‍රමයම එක්සත් ජාතික පක්ෂයත් අනුගමනය කරනවානම් මේ ප්‍රශ්න සියල්ල විසදී හාමාරය. කිසි කෙනෙකුකට කියන්න දොසක් නැත. (නදී) Reply 0
Y නිහාල් චන්ද්‍රසිරි · 1 hour ago සජිත්ට ලෙස්සල ගිහින් නායකත්වයට එන්න පුලුවන්ද? පැනල යන්නේ නැතුව වැඩ පෙන්නන්න. පක්ෂය සහ රට ගැන හිතන්න .(නදී) Reply 0
Y ආනන්ද · 1 hour ago ජයා,හම්බන්තොට අයිතිවෙන්නෙ දකුණු පළාතට. පුලුවන් නම් දකුණු පළාත් සභාව දිනලා සුදුසුකම පෙන්නුවොත් නේද හොඳ? (නි) Reply 0
Y සමන්ති · 1 hour ago ඉස්සරත් තාත්ත කලේ නමට ලේකම් කෙනෙක් පත්කරලා නායක, ලේකම් ".....ල් " මතකද කොමිටි වලට තමන්ගේ හෙන්චයියල්ලා දාලා තීරණ කොමිටියට බාරකරලා අත සෝදගත්ත එක. (නදී) Reply 0
Y මේනක · 1 hour ago පැයකට හරි සජිත්ට නායකකම දෙන්න තියෙන්නේ...පව්... නායකත්වයට පළපුරුද්දක් තියෙනවද එයාට................... (දී) Reply 0
Y ලෙස්ලි ජයවර්ධන · 1 hour ago ප්‍රේමදාස මහින්ද නායකත්වයට පත්වුණේ වයස හැට පැන්නම නේද සජිත් මොටද කලබල වෙන්නේ? (නදි) Reply 0
Y ප්‍රනාන්දු · 1 hour ago මොනවාද තිබෙන සුදුසුකම රටේ නායකයා වෙන්න? අපේ අයට අමතක වෙලා එක්සත් ජාතික පක්ෂයේ හිටි උගත් වටිනා මිනිසුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ අය නැති වුණේ කොහොමද කියලා (නි) Reply 0
Y ලංකා · 1 hour ago එයා නායකත්ව මණ්ඩලයක ට කැමති නැතුව වගේ තනි පුද්ගල මණ්ඩලයක ට වගේ කැමති (දී) Reply 0
Y සමන් කුමාර · 1 hour ago සජිත් මහත්තයෝ, ලිස්සල පනින්නේ නැතුව දකණු පළාතේ ඡන්දෙට ඉදිරිපත්වෙලා පැරදුනත් කමක් නැහැ 40% ඡන්ද අරන් පෙන්වන්න. මට නම් පේන්නේ මේ විදියට ගියොත් ඔබතුමාට සිද්ධ වෙන්නේ අනුර බණ්ඩාරනායක මහත්තයට වුන දේමයි.(නදී) Reply 0
Y රුබට් · 1 hour ago ඒ මණ්ඩලේ කොහොමත් කචල් වෙනද හදලා තියෙන්නේ. කරු, සජිත් සහ තලතා එක පැත්තක, අනිත් හය දෙනාම රනිල්ගේ පැත්තේ. ඉතින් කොහොමද වෙනසක් බලාපොරොත්තු වෙන්නේ? මේක විහිළුවක්, සජිත් ඒක තේරුනාම හියා යන්න. (දී) Reply 0
Y මිනිපෙ · 1 hour ago සජිත් මහත්තයෝ, ඔබ පක්ෂයේ නායක කමට සුදුසු නම්,පක්ෂයේ මිනිසු එක කරවී.එතකම් ඔබ නිෂබ්දව ඉන්න.ඒ අතර තුර පක්ෂය නගා සිටුවීමට ඔබ, නායකත්වයට පසු ගන්න පියවරවල් පක්ෂයේ සාමාජිකයනට පොරොන්දු වෙන්න.ඔන්න ඔටෝමැටික් නායකත්වයට පැමිණීමට ඔත්තුව. (දී) Reply 0
Y තිලක් · 1 hour ago පරම්පරාවේ ජානවල හැටි, තාත්තා 90-93 දී ගාමිණී -ලලිත් එලොගත්ත එක හින්දයි තාම පරිප්පු කන්නේ (දී) Reply 0
Y රකිත් · 1 hour ago අනික් පුතාලගේ සුදුසුකම් සහ සුදුසුකම් ලබපු විදිය සලකන කොට නම් සජිත් මහත්තය ඕනෑවටත් වඩා සුදුසුයි. පියාට වැරදුනු තැන් කල්පනාවට ගනිමින් ගමන් කලොත් සුභ අනාගතයක් ළඟා වෙයි..(නදී) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago සජිත් මහත්තයෝ, පක්ෂ සාමාජිකයින්ගේ ඔලුවලට විෂබීජ දාන්න එපා. පක්ෂයේ නායකයා විවේචනය කරන්න එපා. සාමාජිකයින් පක්ෂයෙන් ඈත් කරන්න එපා. ඔබගේ පියා කවදාවත් නායකත්වය විවේචනය කළේ නැහැ. එය ආදර්ශයට ගන්න.(නදී) Reply 0
Y පෙරේරා · 1 hour ago කොන්ද වගේම වඩාත් කෙලින්..මේක හරියට කැබිනට් එක වගේ..නමය නපුරු.. වෙයි යටිකුරු..කන්ද නැති කරු තව සැරයක් කරුවක් උනා..පක්සේ වැනෙද්දී..ආණ්ඩු හදන්නේ කොමද (දී) Reply 0
Y මරික්කාර් · 1 hour ago සජිත්ගේ තීරණය හරි. ආගන්තුක කුරුල්ලන් ආක්‍රමණය කරපු කලපුවක්වගේ ඔය නායකත්ව මණ්ඩලය. එක්සත් ජාතික පක්ෂය සැබැවින්ම ආදරයකරන එක නායකයෙක් ඇති පක්ෂය ගොඩගන්න. මෙවෙනි රූකඩ මණ්ඩලයක් තුලින් පක්ෂයේ ප්‍රගතියට කිසිසේත්ම දායකත්වයක් නැත. (දිල්) Reply 0
Y ෂේන් · 1 hour ago සජිත් ඉවසීම පුරුදු කරගන්ට ,මොකද මෙච්චර හදිස්සියක් ,රටට ආදරයක් ඇත්නම් පෙන්නන්නට ,දගලන්නේ නැතුව,අනික නායකත්වයට ඇයි හදිස්සියක් ඔය 50000 ගානේ දෙන සල්ලි කොහෙන්ද කියලත් රටට කියන්ට..(නදී) Reply 0
Y කුසල් · 1 hour ago සජිත් නෙමෙයි මොකා ආවත් මහින්දව පරද්දන්න ඔය කාටවත් බැහැ. මහින්ද මහත්තයා ඊලග ජනාධිපතිවරණය දිනන්නේ සියයට 70 පන්නලා ඡන්දය අරන්.(නදී) Reply 0
Y සමන්ත · 1 hour ago සජිත්ට මොලේ ඇති එත් රටේ නායකකමට වටින විදිහට තවම මෝරලා නැහැ. ආත්මාර්ථකාමී විය යුතු නැහැ. කරු වගේ නිහතමානී කෙනෙක් යු.එන්.පී එකේ නැහැ. කන්නාඩි ගලවලා බලන ඕනෑම කෙනෙකුට එය තේරේවි නිස්ශබ්දව ඔහු ඔහුගේ වටිනාකම පෙන්වනවා. විපක්ෂ නායකයා විය යුත්තේ අභියෝගාත්මක මිනිහෙක් මිස වාචාලයෙක් නොවේ.(නදී) Reply 0
Y දමිතා · 1 hour ago මංගලත් ඉන්නවද ඔය කියන මණ්ඩලයේ. යු.එන්.පී එක කන්නේ මංගල. පුළුවන් නම් ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මංගලට මාතරින් පාර්ලිමේන්තුවට ඇවිල්ල පෙන්වන්න කියන්න. රෙද්ද අස්සේ නයි ගෙන අන්තිමට කනවා කනවා කියන්නේ ඕකට තමයි. ඉස්සරහට මීටත් වඩා විඳවන්න වෙයි. .(නදී) Reply 0
Y පී.ඒකනායක · 1 hour ago මෙයා තමා යුඑන්පී එක නැති කලේ.මෙයා එක පාරටම නායකයා වෙන්න හදන්නෙ.ඒකට මෙයාට සුදුසුකම් කො. (ස) Reply 0
Y වනිගසේකර · 1 hour ago සජිත් මහත්තයෝ, ඔබ මොන නායකකම අත්හැරියත් එජාපය අතනොහරින්න. ෆොන්සේකාට කිට්ටු නොවන්න. ඔබත් දේශපාලනයෙන් බංකොලොත් නොවන්න. සටන් කරමින් එජාපෙයේම ඉන්න. ඔබගේ වෙලාව ඉක්මනින් එනවා නායකකමට. කොහොමත් වත්මත් එජාපයේ නායකතුමා ඕක අත් අරින්නේ නැහැ. ඔබ එජාපයේම ඉන්න සටන් කරමින් (නි) Reply 0
Y රොහාන් · 1 hour ago සජිත්ට මොලේ තියෙනවා නම් කරන්න ඕනේ මේ වෙලාවේ රනිල්ට තැන දීල ඉන්න එක. සජිත් සුදුසු නම් ඒක ඒ වෙලාවට තීරණය වේවි. නායකත්වය කියන්නේ ඉබේම එන දෙයක් මිස බොරුවට පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෝඩ නොවී ඉවසන්න සජිත්. (ස) Reply 0
Y සැමුවෙල් · 1 hour ago තුන්වන වරටත් කරූ ලනුව කන ලදී. මෙතන ඇති නායකත්වයක් නැහැ. නවයෙන් හතක් ම රනිල්ගේ පැත්තේ ඉන්න අය. හොඳ ජෝකෙර්ලා. විහිළු කතා කියා කියා රනිල්ට අත උස්සන පුංචි කෘත්‍යාදිකාරි සභාවක්. (නදී) Reply 0
Y මහසේනා · 1 hour ago තවත් බකල් කාරයෝ කීපදෙනෙක්ම එජාපෙ ඉන්නවා. ඔවුන් එජාපෙන් යනවනම් එය එජාපෙට කරලා තියෙන කොඩිවිනයක් ඉවත්කලා වගේ හොඳක් වෙනවා. සජිත් හිතුවට මිනිහ ඔහොම හැසිරෙනවා නම් එකෙන් පෙන්නන්නේ ඔහු අවුම තරමේ ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙකුටවත් සුදුසු නැති බවයි..(නදී) Reply 0
Y කලණ · 1 hour ago 88-99 දි කරපු තරුණ සංහාරය මෙයට ප්‍රධාන හේතුවයි. එජාපය ඒ කළ පව් තව ගෙවනවා. වැරදි වැඩ කරලා තියෙන නිසා පව් ගෙවන්න වෙනවා. අනික මේ රට මේ තත්වෙට පත් උනේ විපක්ෂයේ වැරදි නිසා. හරියට රට පාලනය කළා නම් අද සුර පුරයක්. 83 ජුලි කලබලය, විවෘර්ත ආර්ථිකය, විදායක බලතල, 88-89 තරුණ සංහාරය, දේශීයත්වයට තැන නොදීම, රට ආරක්ෂා කරන්න පියවරවල් නොගැනීම කරුණු නිසා තමයි ඒ ජා පෙ මේ තත්වෙට පත් උනේ. ඕක ඉතින් අයෙමත් හරවන්න බැහැ. කොටින්ම කිව්වොත් ජ වී පෙ ට කන් නොදුන්නු නිසාත්, ජ වී පෙ විනාස කරපු නිසාත් රටේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවා, මිනිස්සු එක තේරුම් ගන්නකල් මේ රට ගොඩ එන්නේ නැහැ. (නදී) Reply 0
Y ඩයස් · 1 hour ago රනිල්ගේ කපටිකමට අසු නොවුන ඔබට අපේ ආචාරය. ජනතාවට අවශ්‍ය විදිහට නායකයන් පත් වන තෙක් පක්ෂය පරාදයි. ලබන වර දකුණේ 20% අඩුයි. (ස) Reply 0
Y වසන්ත · 1 hour ago කරූ, ඔබ තුමා අවංකයි,පක්ෂයට අදෙරෙයි. මේ මන්ඩලය හරියන්නේ නැහැ. ඔබ තුමා ඉල්ලා අස්වී පක්ෂයේ ඉදගෙන වැඩකරන්න.(නදී) , Reply 0
Y විදුර · 1 hour ago අපි අනිත් අයට කැමති නැහැ. අපි සජිත් මහතාගේ අදහස අනුමත කරනවා. පුළුවන් නම් 40% අරන් පෙන්වන්ඩ. කරු ජයසූරිය මැතිතුමනි ඕකට යන්ඩ එපා. ගරුතර මහා සංඝයා මේ ප්‍රෝඩාව තේරුම් ගනීවි. .(නදී) Reply 0
Y රකිත් · 1 hour ago කලණ මහත්තයෝ, ජ වී පෙ ට කන් දීලා ජනරාල් සරත් ෆොන්සේකා මහතාට වුනු දේ මතක නැද්ද? දේශීයත්වයට තැන දීම කියන්නේ රටේ බස් පුච්චලා, ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා පොදු දේපල හානි කරන එකද? ජ වී පෙ ලොක්කා අහිංසක තරුණයෝ බිල්ලට දීලා අත්තනායක නමින් උලපනේ සැපට හිටිය හැටි අමතකද? අර දේශප්‍රේමී කියාගත්තු ජනතා ව්‍යාපාරය කල දේ මතක නැද්ද? ජ වී පෙ කියන්නේ දිනෙන් දින ජනතාව ප්‍රතික්ෂේප කරන පක්ෂයක්. ඒ බව මෙවර පළාත් සභා ඡන්දෙදිත් සනාථ වුනා. (නදී) Reply 0
Y නන්දන · 1 hour ago ඉවසන්න කිව්වට මෙයා ඉවසන්න පුරුදු වෙලා මදි.සජිත් ඉවසන්න පුරුදු වෙන්න. (ස) Reply 0
Y උපාලි · 1 hour ago ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා වරක් කිව්වා 'හොඳ නායකයෙකු වීමට පෙර හොඳ අනුගාමිකයෙකුව සිටිය යුතුයි' කියලා. පාඩමක් ගන්නවා නම් ඔන්න කියමන්. (නි) Reply 0
Y විරාජ් කාලිංග · 1 hour ago ඕකේ වාඩිවෙලා ඉන්නවට වැඩිය නැගිටිලා ගිය එක නම්බුකාරයි. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා එපැයි රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්න. (නි) Reply 0
Y වෙදමහත්තයා · 1 hour ago කලණ මහතාගේ කතාව සහතික ඇත්තක්. මට ලිවීමට අවශ්‍ය දෙය කලණ විසින් සිදු කර තිබේ. (ස) Reply 0
Y ගයාන් · 1 hour ago සජිත් ප්‍රේමදාස ටිකක් ඉවසන් හිටියනම් කොච්චර හොඳද, නායකත්ව මණ්ඩලයට පැමිණීමෙන් සජිත් ප්‍රේමදාසට පක්ෂයේ වැඩවලට නායකත්වයක් දෙන්න තිබුන එයා ඒකත් නැතිකරගත්තා නේ ඉවසීම නැති වීම නිසා පාඩු වෙන්නේ සජිත්ටමයි (නදී) Reply 0
Y හරී · 1 hour ago සජිත් මහත්තයා යන්න ජනාධිපති තුමා ගාවට ගිහිල්ලා රටට වැඩක් කරන්න. එතුමා ඔබ තුමාට සුදුසු තැනක් දේවි. කොහොමත් එතුමාගේ වැඩ පිළිවෙලයි ඔයාගේ තාත්තගේ වැඩ පිලිවෙතයි බොහෝ දුරට සමානයි.(නදී) Reply 0
Y එදිරිසිංහ · 1 hour ago කැරම් බෝඩ් එක මතක් වුණා මට. 'රෙඩා පොට්' කළාට ඉත්තා යන්නේ නැහැ වගේ (නි) Reply 0
Y දිසා · 1 hour ago සජිත් නායකකම බලෙන් ගන්න බෑ. පක්ෂයේ එකමුතුකම නැත්නම් මිනිස්සු ඡන්දය දෙන්නේ නැ. මෙහෙම කොහොමද ඡන්දය ඉල්ලන්නේ?.(නදී) Reply 0
Y ආනන්ද ජයරත්න · 1 hour ago රකිත් මහත්තයා, ජවිපෙ ගැන කීව දේ හරි. ඒත් සජිත් ගැන කියපු දේ ගැන නම් දුකයි. (ස) Reply 0
Y අජිත් · 1 hour ago රනිල් නායකතුමා ලෝකය පිලි ගත්, උගත් අත්දැකීම් ඇති නායකයෙක්, සජිත්ට ඒ අහලකටවත් එන්න පුලුවන්ද? (ස) Reply 0
Y මහගෙදර ඇඹිලිපිටිය · 1 hour ago තාත්ත රටේ නායකයා වෙලා හිටපු පලියට පුතා නායකකමට සුදුසුයි කියල හිතාගෙන ඉන්නවනම් එක ලොකු වැරදීමක්. ඒ තත්වෙට එන්න දේශපාලන පරිනත භාවයට පත්වෙන්න ඕනි. මෙතනින් එහාට නායකකම් බලාගෙන ඉන්න පුතාලත් ඒක තේරුම් අරගන්න ඕනි. මොනතරම් ජ්‍යෙෂ්ඨත්වය තිබුනත් අනෙක් අය මේවට කරබාගෙන ඉන්නේ තමන්ට පක්ෂයෙනුත් යන්න වෙයි කියන භයට. කොන්ද පන නැති කමට. ජේ ආර් වගේම රනිල්ගෙන් පස්සෙත් මෙවැනි ප්‍රශ්න එන්නේ නැති බව නම් කවුරුත් දන්නවා. (නදී) Reply 0
Y රවී මිලානෝ · 1 hour ago නායක කම නැතුව රටට වැඩක් කරන්න බැරිද? ඉස්සෙල්ල පක්ෂය දිනවල ඉන්න පස්සේ නායක කම ඉබේම ලැබේවි..(නදී) Reply 0
Y වෙදමහත්තයා · 1 hour ago ඉක්මන් කොටයි ඉවසන්න. සජිත් ඉවසන්න. වෙලාව ආවම ඔබගේ වාරය එතෙක් ඉවසන්න . ඉවසීමත් කාලයත් දෙකෙම්ම ඔබට වඩාත් මුහුකුර ගිය දේශපාලන දැනුමක් ලැබෙනවා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා පත් නොකර සිටීමට ජනතාව වග බලාගන්න.. (ස)
දෙයියෝ සාක්කි...! (නි)
"පුදනකොටම කාපි යකා" කිවුවලු (නි)
මම නම් කියන්නේ මෙහෙම. පුදපු ගමන් 'දුවපි' යකා ! (නි)
හෙම කෙනාටම ඕන පළමුතැන ගන්න. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. ඔතන පක්ෂයක් කියලා දෙයක් ඉතිරි වෙලා නැහැ. මොනවා හරි ගොන් පාර්ට් එකක් දාලා ජනප්‍රිය වෙන්න ඕනා. ඉස්සර දයාසිරි කලේ ඒකමයි. ඉතින් මේයා ඒක කරලා බලන්න යනවා. අන්තිමට යු.ඇන්.පී එකත් නැතිව යනවා.(නදී)
අලුත් පක්ෂයක් පිහිටුවා හෝ සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයට සහය දීම වඩාත් හොඳයි (නි)
මොකද කියන්නේ? නැති බැරි අය ඇති හැකි අය කරමුද? (නි)
අහවලාට නම් ඇති එකම අවශ්‍යතාවය නායකකම පමණි. පක්ෂය දිනවන්න හෝ රටට සේවයක් කිරීමට අදහසක් නොමැති බවයි මට හැගෙන්නේ. (නි)
එයා කොහොමත් ඉතින් එහෙමනේ... (නි)
පසුපෙළක් නොසාදන අය මම නම් කියන්නේ වැඩක් නැහැ කියලා (නි)
යනවා කිව්වට යන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
මතකද? ''මේ කව්ද..?මොනවාද කරන්නේ..?" (නි)
මේ මොනවාද වෙලා තියෙන්නේ? (නි)
රනිල් හැමදාමත් කලේ ඔය වගේ වැඩ. පක්ෂය දිනවන්න වැඩ කලේ නැහැ. කරොත් කරලා තියෙන්නේ පක්ෂය බෙදා බින්න කරවලා, එයා ඉන්න තැන ආරක්ෂා කරපු එක. කවදාවත් පක්ෂ සාමාජිකයන්ට සවන් නොදෙන ඔහු මහ ජනයාට සවන් දෙයිද? (ස)
සජිත්ට නායකත්වයට ඕනෑවට වැඩිය සුදුසුකම් තිබෙනවා. ස්ව කැමැත්තෙන් හම්බන්තොට වගේ දුෂ්කර ප්‍රදේශයක් මීට අවුරුදු විස්සකට තෝර ගත්තා. එදා ඉඳල අදටත් හමබන්තොට ජනතාවට සේවය කරනවා. ඒ පක්ෂ විපක්ෂ දෙකේම කැපිලි කෙටිලි මැද. අබියෝගයක් නෙමෙයිද මේක?කොහොමත් ඔය නායකත්ව මණ්ඩලේ කියන්නේ ආඬි හත්දෙනාගේ කැද හැලිය වගේ. නායකත්වය කියන එක පුද්ගලයෙක් සතු දෙයක් මිස කණ්ඩායමක් සතු නොවිය යුතු දෙයක් (නි)
මෙයා තමයි නායකකමට සුදුසු. .(නදී)
ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය තම පක්ෂ නායකයා තෝරා ගැනීමේදී අලුත් ක්‍රමයක් අනුගමනය කරනු ලැබුවා. කලින් තිබු ක්‍රමය නම් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් පක්ෂ නායකයා තේරීමයි. නමුත් ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි පක්ෂයේ වැඩි දෙනෙකුගේ අදහස වුනේ. අලුත් ක්‍රමය වුයේ පක්ෂයේ පක්ෂ සාමාජිකයන්ගේ [සාමාජිකත්වය ලබා ඇති අය පමණයි] ඡන්දයෙන් සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඡන්දයෙන් තම පක්ෂ නායකයා තෝරා ගැනීමයි. මෙයට මසක පමණ කාලයක් ගත වුනා. එක් එක් ප්‍රාන්ත වල වීශාල ශාලාවකට සාමාජිකයන් කැදවා ඡන්දය විමසනු ලැබුවා. ඒ අවස්ථාවේම සියලු දෙනා ඉදිරිපිට ඡන්දය ගණන් කර ප්‍රතිපල නිකුත් කරනු [ ඡන්ද ප්‍රතිපලය ඒ අවස්ථාවේදීම නිකුත් කල විට ලංකාවේ මෙන් ඡන්ද දුෂණයක් සිදුවුවායි කීමට බැරිය ] ලැබුවා.නමුත් සෑම ප්‍රාන්තයකම මෙම ඡන්ද විමසීම කරනු ලැබුවේ එකම දිනක නොවෙයි .ඒ නිසයි මා කිව්වේ මෙයට මාසයක් පමණ ගත වුනා කියලා. ඉතින් මේ ක්‍රමයම එක්සත් ජාතික පක්ෂයත් අනුගමනය කරනවානම් මේ ප්‍රශ්න සියල්ල විසදී හාමාරය. කිසි කෙනෙකුකට කියන්න දොසක් නැත. (නදී)
සජිත්ට ලෙස්සල ගිහින් නායකත්වයට එන්න පුලුවන්ද? පැනල යන්නේ නැතුව වැඩ පෙන්නන්න. පක්ෂය සහ රට ගැන හිතන්න .(නදී)
ජයා,හම්බන්තොට අයිතිවෙන්නෙ දකුණු පළාතට. පුලුවන් නම් දකුණු පළාත් සභාව දිනලා සුදුසුකම පෙන්නුවොත් නේද හොඳ? (නි)
ඉස්සරත් තාත්ත කලේ නමට ලේකම් කෙනෙක් පත්කරලා නායක, ලේකම් ".....ල් " මතකද කොමිටි වලට තමන්ගේ හෙන්චයියල්ලා දාලා තීරණ කොමිටියට බාරකරලා අත සෝදගත්ත එක. (නදී)
පැයකට හරි සජිත්ට නායකකම දෙන්න තියෙන්නේ...පව්... නායකත්වයට පළපුරුද්දක් තියෙනවද එයාට................... (දී)
ප්‍රේමදාස මහින්ද නායකත්වයට පත්වුණේ වයස හැට පැන්නම නේද සජිත් මොටද කලබල වෙන්නේ? (නදි)
මොනවාද තිබෙන සුදුසුකම රටේ නායකයා වෙන්න? අපේ අයට අමතක වෙලා එක්සත් ජාතික පක්ෂයේ හිටි උගත් වටිනා මිනිසුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ අය නැති වුණේ කොහොමද කියලා (නි)
පක්ෂයෙන්ම ගියානම් හොදයි (දී)
අයියෝ සජිත් (දී)
ඔබ ඉන් ඉවත්වීම කදිමයි. (නි)
මමනම් කියන්නසරත් ෆොන්සේකා එක්ක එකතු වෙලා අලුත් පක්ෂයක් හදාගන්න (දී)
සිතු දේ නොවුණු නිසා තරහට යන්න ඇති (නි)
දැන් ඉතින් වෙන අතක් බලා ගන්න (දී)
එයා නායකත්ව මණ්ඩලයක ට කැමති නැතුව වගේ තනි පුද්ගල මණ්ඩලයක ට වගේ කැමති (දී)
සජිත් මහත්තයෝ, ලිස්සල පනින්නේ නැතුව දකණු පළාතේ ඡන්දෙට ඉදිරිපත්වෙලා පැරදුනත් කමක් නැහැ 40% ඡන්ද අරන් පෙන්වන්න. මට නම් පේන්නේ මේ විදියට ගියොත් ඔබතුමාට සිද්ධ වෙන්නේ අනුර බණ්ඩාරනායක මහත්තයට වුන දේමයි.(නදී)
ආඞි හත් දෙනාගේ කැඳ හැලිය වගේ !!! (ස)
ඕන සජිත් කරපු එක හරි. (ස)
ඒ මණ්ඩලේ කොහොමත් කචල් වෙනද හදලා තියෙන්නේ. කරු, සජිත් සහ තලතා එක පැත්තක, අනිත් හය දෙනාම රනිල්ගේ පැත්තේ. ඉතින් කොහොමද වෙනසක් බලාපොරොත්තු වෙන්නේ? මේක විහිළුවක්, සජිත් ඒක තේරුනාම හියා යන්න. (දී)
මොහු නෙරපිය යුතුය .(දී)
සජිත් මහත්තයෝ, ඔබ පක්ෂයේ නායක කමට සුදුසු නම්,පක්ෂයේ මිනිසු එක කරවී.එතකම් ඔබ නිෂබ්දව ඉන්න.ඒ අතර තුර පක්ෂය නගා සිටුවීමට ඔබ, නායකත්වයට පසු ගන්න පියවරවල් පක්ෂයේ සාමාජිකයනට පොරොන්දු වෙන්න.ඔන්න ඔටෝමැටික් නායකත්වයට පැමිණීමට ඔත්තුව. (දී)
පරම්පරාවේ ජානවල හැටි, තාත්තා 90-93 දී ගාමිණී -ලලිත් එලොගත්ත එක හින්දයි තාම පරිප්පු කන්නේ (දී)
අනික් පුතාලගේ සුදුසුකම් සහ සුදුසුකම් ලබපු විදිය සලකන කොට නම් සජිත් මහත්තය ඕනෑවටත් වඩා සුදුසුයි. පියාට වැරදුනු තැන් කල්පනාවට ගනිමින් ගමන් කලොත් සුභ අනාගතයක් ළඟා වෙයි..(නදී)
මොනතරම් වාසනාවන්තද මෙවන් සිද්දීයජ්ක් බජ (දී)
මොහුගේ පියාගේ කාලේ ,කරපු දේවල් නිසා ,අදටත් පරදිනවා . (දී)
සජිත් මහත්තයෝ, පක්ෂ සාමාජිකයින්ගේ ඔලුවලට විෂබීජ දාන්න එපා. පක්ෂයේ නායකයා විවේචනය කරන්න එපා. සාමාජිකයින් පක්ෂයෙන් ඈත් කරන්න එපා. ඔබගේ පියා කවදාවත් නායකත්වය විවේචනය කළේ නැහැ. එය ආදර්ශයට ගන්න.(නදී)
කොන්ද වගේම වඩාත් කෙලින්..මේක හරියට කැබිනට් එක වගේ..නමය නපුරු.. වෙයි යටිකුරු..කන්ද නැති කරු තව සැරයක් කරුවක් උනා..පක්සේ වැනෙද්දී..ආණ්ඩු හදන්නේ කොමද (දී)
සජිත්ගේ තීරණය හරි. ආගන්තුක කුරුල්ලන් ආක්‍රමණය කරපු කලපුවක්වගේ ඔය නායකත්ව මණ්ඩලය. එක්සත් ජාතික පක්ෂය සැබැවින්ම ආදරයකරන එක නායකයෙක් ඇති පක්ෂය ගොඩගන්න. මෙවෙනි රූකඩ මණ්ඩලයක් තුලින් පක්ෂයේ ප්‍රගතියට කිසිසේත්ම දායකත්වයක් නැත. (දිල්)
සජිත්ට මොලේ තියෙනවා (දී)
සජිත් ඉවසීම පුරුදු කරගන්ට ,මොකද මෙච්චර හදිස්සියක් ,රටට ආදරයක් ඇත්නම් පෙන්නන්නට ,දගලන්නේ නැතුව,අනික නායකත්වයට ඇයි හදිස්සියක් ඔය 50000 ගානේ දෙන සල්ලි කොහෙන්ද කියලත් රටට කියන්ට..(නදී)
සජිත්ට තේරුනා වැඩේ (දී)
කපටි නායකත්ව මණ්ඩල (දී)
සජිත් නෙමෙයි මොකා ආවත් මහින්දව පරද්දන්න ඔය කාටවත් බැහැ. මහින්ද මහත්තයා ඊලග ජනාධිපතිවරණය දිනන්නේ සියයට 70 පන්නලා ඡන්දය අරන්.(නදී)
අමු අමුවෙන් කාලවගේ. පිස්සු හොද එක , (දී)
සජිත්ට මොලේ ඇති එත් රටේ නායකකමට වටින විදිහට තවම මෝරලා නැහැ. ආත්මාර්ථකාමී විය යුතු නැහැ. කරු වගේ නිහතමානී කෙනෙක් යු.එන්.පී එකේ නැහැ. කන්නාඩි ගලවලා බලන ඕනෑම කෙනෙකුට එය තේරේවි නිස්ශබ්දව ඔහු ඔහුගේ වටිනාකම පෙන්වනවා. විපක්ෂ නායකයා විය යුත්තේ අභියෝගාත්මක මිනිහෙක් මිස වාචාලයෙක් නොවේ.(නදී)
මංගලත් ඉන්නවද ඔය කියන මණ්ඩලයේ. යු.එන්.පී එක කන්නේ මංගල. පුළුවන් නම් ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මංගලට මාතරින් පාර්ලිමේන්තුවට ඇවිල්ල පෙන්වන්න කියන්න. රෙද්ද අස්සේ නයි ගෙන අන්තිමට කනවා කනවා කියන්නේ ඕකට තමයි. ඉස්සරහට මීටත් වඩා විඳවන්න වෙයි. .(නදී)
මෙයා තමා යුඑන්පී එක නැති කලේ.මෙයා එක පාරටම නායකයා වෙන්න හදන්නෙ.ඒකට මෙයාට සුදුසුකම් කො. (ස)
සජිත් කොහොමත් දක්ෂයා..ඔබේ ජය අපේ ජය (නි)
සජිත් මහත්තයෝ, ඔබ මොන නායකකම අත්හැරියත් එජාපය අතනොහරින්න. ෆොන්සේකාට කිට්ටු නොවන්න. ඔබත් දේශපාලනයෙන් බංකොලොත් නොවන්න. සටන් කරමින් එජාපෙයේම ඉන්න. ඔබගේ වෙලාව ඉක්මනින් එනවා නායකකමට. කොහොමත් වත්මත් එජාපයේ නායකතුමා ඕක අත් අරින්නේ නැහැ. ඔබ එජාපයේම ඉන්න සටන් කරමින් (නි)
සජිත්ට මොලේ තියෙනවා නම් කරන්න ඕනේ මේ වෙලාවේ රනිල්ට තැන දීල ඉන්න එක. සජිත් සුදුසු නම් ඒක ඒ වෙලාවට තීරණය වේවි. නායකත්වය කියන්නේ ඉබේම එන දෙයක් මිස බොරුවට පෙන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෝඩ නොවී ඉවසන්න සජිත්. (ස)
තුන්වන වරටත් කරූ ලනුව කන ලදී. මෙතන ඇති නායකත්වයක් නැහැ. නවයෙන් හතක් ම රනිල්ගේ පැත්තේ ඉන්න අය. හොඳ ජෝකෙර්ලා. විහිළු කතා කියා කියා රනිල්ට අත උස්සන පුංචි කෘත්‍යාදිකාරි සභාවක්. (නදී)
තවත් බකල් කාරයෝ කීපදෙනෙක්ම එජාපෙ ඉන්නවා. ඔවුන් එජාපෙන් යනවනම් එය එජාපෙට කරලා තියෙන කොඩිවිනයක් ඉවත්කලා වගේ හොඳක් වෙනවා. සජිත් හිතුවට මිනිහ ඔහොම හැසිරෙනවා නම් එකෙන් පෙන්නන්නේ ඔහු අවුම තරමේ ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙකුටවත් සුදුසු නැති බවයි..(නදී)
88-99 දි කරපු තරුණ සංහාරය මෙයට ප්‍රධාන හේතුවයි. එජාපය ඒ කළ පව් තව ගෙවනවා. වැරදි වැඩ කරලා තියෙන නිසා පව් ගෙවන්න වෙනවා. අනික මේ රට මේ තත්වෙට පත් උනේ විපක්ෂයේ වැරදි නිසා. හරියට රට පාලනය කළා නම් අද සුර පුරයක්. 83 ජුලි කලබලය, විවෘර්ත ආර්ථිකය, විදායක බලතල, 88-89 තරුණ සංහාරය, දේශීයත්වයට තැන නොදීම, රට ආරක්ෂා කරන්න පියවරවල් නොගැනීම කරුණු නිසා තමයි ඒ ජා පෙ මේ තත්වෙට පත් උනේ. ඕක ඉතින් අයෙමත් හරවන්න බැහැ. කොටින්ම කිව්වොත් ජ වී පෙ ට කන් නොදුන්නු නිසාත්, ජ වී පෙ විනාස කරපු නිසාත් රටේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න වෙනවා, මිනිස්සු එක තේරුම් ගන්නකල් මේ රට ගොඩ එන්නේ නැහැ. (නදී)
රනිල්ගේ කපටිකමට අසු නොවුන ඔබට අපේ ආචාරය. ජනතාවට අවශ්‍ය විදිහට නායකයන් පත් වන තෙක් පක්ෂය පරාදයි. ලබන වර දකුණේ 20% අඩුයි. (ස)
කරූ, ඔබ තුමා අවංකයි,පක්ෂයට අදෙරෙයි. මේ මන්ඩලය හරියන්නේ නැහැ. ඔබ තුමා ඉල්ලා අස්වී පක්ෂයේ ඉදගෙන වැඩකරන්න.(නදී) ,
සජිත්ට උපායශීලී නායකයෙක් වන්නට හැකිද? (නි)
අපි අනිත් අයට කැමති නැහැ. අපි සජිත් මහතාගේ අදහස අනුමත කරනවා. පුළුවන් නම් 40% අරන් පෙන්වන්ඩ. කරු ජයසූරිය මැතිතුමනි ඕකට යන්ඩ එපා. ගරුතර මහා සංඝයා මේ ප්‍රෝඩාව තේරුම් ගනීවි. .(නදී)
මොළේ තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇත්ත (නි)
කලණ මහත්තයෝ, ජ වී පෙ ට කන් දීලා ජනරාල් සරත් ෆොන්සේකා මහතාට වුනු දේ මතක නැද්ද? දේශීයත්වයට තැන දීම කියන්නේ රටේ බස් පුච්චලා, ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා පොදු දේපල හානි කරන එකද? ජ වී පෙ ලොක්කා අහිංසක තරුණයෝ බිල්ලට දීලා අත්තනායක නමින් උලපනේ සැපට හිටිය හැටි අමතකද? අර දේශප්‍රේමී කියාගත්තු ජනතා ව්‍යාපාරය කල දේ මතක නැද්ද? ජ වී පෙ කියන්නේ දිනෙන් දින ජනතාව ප්‍රතික්ෂේප කරන පක්ෂයක්. ඒ බව මෙවර පළාත් සභා ඡන්දෙදිත් සනාථ වුනා. (නදී)
ඉවසන්න කිව්වට මෙයා ඉවසන්න පුරුදු වෙලා මදි.සජිත් ඉවසන්න පුරුදු වෙන්න. (ස)
ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා වරක් කිව්වා 'හොඳ නායකයෙකු වීමට පෙර හොඳ අනුගාමිකයෙකුව සිටිය යුතුයි' කියලා. පාඩමක් ගන්නවා නම් ඔන්න කියමන්. (නි)
ඕකේ වාඩිවෙලා ඉන්නවට වැඩිය නැගිටිලා ගිය එක නම්බුකාරයි. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා එපැයි රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්න. (නි)
සජිත් මහතාණනි,ටික කලකට හෝ ජනරාල් මහතාට එකතු වී බලන්න..(නදී)
මම නම් කියන්නේ දැන් ඍජු තීරණයක් ගන්න කියලා (නි)
සජිත්ගේ බල තණ්හාව. ජනාධිපති උනානම් කොහොම හිටිද? (ස)
කලණ මහතාගේ කතාව සහතික ඇත්තක්. මට ලිවීමට අවශ්‍ය දෙය කලණ විසින් සිදු කර තිබේ. (ස)
සජිත් ප්‍රේමදාස ටිකක් ඉවසන් හිටියනම් කොච්චර හොඳද, නායකත්ව මණ්ඩලයට පැමිණීමෙන් සජිත් ප්‍රේමදාසට පක්ෂයේ වැඩවලට නායකත්වයක් දෙන්න තිබුන එයා ඒකත් නැතිකරගත්තා නේ ඉවසීම නැති වීම නිසා පාඩු වෙන්නේ සජිත්ටමයි (නදී)
එහෙම කරන්න එපා සහෝදරයා (නි)
සජිත් මහත්තයා යන්න ජනාධිපති තුමා ගාවට ගිහිල්ලා රටට වැඩක් කරන්න. එතුමා ඔබ තුමාට සුදුසු තැනක් දේවි. කොහොමත් එතුමාගේ වැඩ පිළිවෙලයි ඔයාගේ තාත්තගේ වැඩ පිලිවෙතයි බොහෝ දුරට සමානයි.(නදී)
මොනවා කරන්නද? ඔහොමම යන්න අරින්න (නි)
කැරම් බෝඩ් එක මතක් වුණා මට. 'රෙඩා පොට්' කළාට ඉත්තා යන්නේ නැහැ වගේ (නි)
සජිත් නායකකම බලෙන් ගන්න බෑ. පක්ෂයේ එකමුතුකම නැත්නම් මිනිස්සු ඡන්දය දෙන්නේ නැ. මෙහෙම කොහොමද ඡන්දය ඉල්ලන්නේ?.(නදී)
රකිත් මහත්තයා, ජවිපෙ ගැන කීව දේ හරි. ඒත් සජිත් ගැන කියපු දේ ගැන නම් දුකයි. (ස)
රනිල් නායකතුමා ලෝකය පිලි ගත්, උගත් අත්දැකීම් ඇති නායකයෙක්, සජිත්ට ඒ අහලකටවත් එන්න පුලුවන්ද? (ස)
තාත්ත රටේ නායකයා වෙලා හිටපු පලියට පුතා නායකකමට සුදුසුයි කියල හිතාගෙන ඉන්නවනම් එක ලොකු වැරදීමක්. ඒ තත්වෙට එන්න දේශපාලන පරිනත භාවයට පත්වෙන්න ඕනි. මෙතනින් එහාට නායකකම් බලාගෙන ඉන්න පුතාලත් ඒක තේරුම් අරගන්න ඕනි. මොනතරම් ජ්‍යෙෂ්ඨත්වය තිබුනත් අනෙක් අය මේවට කරබාගෙන ඉන්නේ තමන්ට පක්ෂයෙනුත් යන්න වෙයි කියන භයට. කොන්ද පන නැති කමට. ජේ ආර් වගේම රනිල්ගෙන් පස්සෙත් මෙවැනි ප්‍රශ්න එන්නේ නැති බව නම් කවුරුත් දන්නවා. (නදී)
සජිත් කියන්නෙ කට මැද දොඩවන කෙනෙක්..... (ස)
සජිත් නැතුව කවදාවත් අනිත් අයට බලයට එන්න බැහැ (දිල්)
පෙර කළ පව් ද මේ එජාපය විදවන්නේ? (නදී)
යන්න, යන්න.(නදී)
ඕකනේ යුඑන්පී එකට වෙලා තියන්නේ. ජිවිතේට බලය ගන්නවා නම් බොරු. (ස)
නායක කම නැතුව රටට වැඩක් කරන්න බැරිද? ඉස්සෙල්ල පක්ෂය දිනවල ඉන්න පස්සේ නායක කම ඉබේම ලැබේවි..(නදී)
ඉක්මන් කොටයි ඉවසන්න. සජිත් ඉවසන්න. වෙලාව ආවම ඔබගේ වාරය එතෙක් ඉවසන්න . ඉවසීමත් කාලයත් දෙකෙම්ම ඔබට වඩාත් මුහුකුර ගිය දේශපාලන දැනුමක් ලැබෙනවා. (ස)
මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා සජී. (ස)
විපක්ෂ නායකයා විය යුත්තේ අභියෝගාත්මක මිනිහෙක් මිස වාචාලයෙක් නොවේ..(නදී)
ලලිත්ට ගන්න බැරි වුණ නායකකම කොහොමද සජිත් ගන්නේ? (නි)