අනුරාධපුර විහාරහල්මිල්ලෑ කුලමේ පංච පුද්ගල ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් විය හැකි යැයි පොලිසිය කියයි.

මව, දුව(25), පුතා(21) සහ තවත් දෙදෙනෙකු ගේ ඇතුලේ කපා කොටා මරා දමා තිබූ අතර බරපතල තත්වයෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.