වැල්ලවතේ සුපිරි රෙදි පිළි අළෙවි සැළකදී කොත්තු රොටී සකසන පිහියකින් ඇනීමෙන් තරුණ කාන්තාවක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බව වැල්ලවත්ත පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වැල්ලවත්තේ හෝටලයක කොත්තු බාස් කෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල්ලවත්ත වෙනුවට වැල්ලව පොඩි වැරදීමක් හදාගන්න.(නදී)
තොත්තුවක් දෙන්න ගිහින් වැඩේ වරදින්න ඇති..(නදී)
කොහොමද සුපිරි රෙදි කඩේ කොත්තු තිබුනේ? කොත්තු කඩයකුත් ඒ ළගම තිබුණද? කොහොම හරි වෙලානේ නේද? අනේ මන්දා (නි)
මහගෙදර අැඹිලිපිටිය, ස්තුතියි ඔයාගේ කතාවට. මට තවම හිනායනවා ඒක මතක් වෙනකොට. ඒ කොහොම වුණත්,දැන් ඉන්න සම හරක් මිනිස්සු තිරිසන් සතුන්ටත් එහා තමන්ගේ සිමාව ඉක්මවා යනවා. (නි)
සුපිරි වෙළඳ සලේ කොත්තු කඩයක් තිබේද ? නැතිනම් කිසිවකු කොත්තු කපන පිහියක් අරගෙන අතුල් වී මෙය කරාද? මම සිතන්නේ පසු ගිය කාලයේ ත්‍රස්තවාදීන් මේ පවත්වන්නට සාප්පු වලට මහජනයා ඇතුල් වන සැම තැනම පරික්ෂා කළා වගේ ආපසු කල යුතුයි.(නදී)
සුපිරි රෙදි සාප්පුවේ කොත්තු රොටි?පිහි? මට නම් තේරෙන්නේ නැහැ (නි)
වැල්ලවතේ ඉන්නේ මොන වගේ කට්ටියද කියල දන්නවනේ?කොත්තු කන්න රුසියෝ ...බීෆ් කොත්තු,චෙක්න් කොත්තු,බිත්තර කොත්තු.දැන් හියුමන් කොත්තුත් කන්න පටන්ගන්න වගේ යන්නේ.(නදී)
කොත්තු බාස් කෙනෙක් නිසා කොත්තු කපන පිහියකින් ඇන්නා. ගෝදම්භ රොටි හදන බාස් කෙනෙක් වුණා නම් කකුල් දෙකෙන් අල්ලලා පද්දල පද්දලා ඇඟිලි උඩ කරකවලා සුපිරි වෙළඳ සැලේ කවුන්ටරය උඩට විසි කරයි. (නි)
වෙළද සැළ තුලට යන අයව පරීක්ෂාවෙන් ඇතුලට යැවිය යුතුයි. නැත්නම් තවත් මිනීමැරුම්,කොල්ලකෑම් ඕනෑතරම් සිදුවේවි (නි)