බස්නාහිර පලාතේ  පෞද්ගලික බස් වලින්  අය කරන ලොග් බල පත්‍ර ගාස්තුව රුපියල් 750 සිට1000 දක්වාද මාර්ග බලපත්‍ර ගාස්තුව රුපියල් 3500 සිට 5000 දක්වාද බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පසුගිය පළමුවැනිදා සිට වැඩි කැර ඇත.