දුම්රිය කොට උඩ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල වෙත එන මගීන් දස දහසක් අද (8) ඉතා අසරණ වුහ. රඹුක්කන සිට මැදිරි 6 කින් පමණ සමන්වි 08 July 2013
සිරි මහ බෝ සමිඳු රැකවරණ තර කරයි බුද්ධගයා ත්රස්ත්රවාදී ප්‍රහාරය සැළැකිල්ලට ගනිමින් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය සැරැසේ. 08 July 2013
වව්නියා එළවළු වෙළෙන්දෝ වර්ජනයක වව්නියා නගර සීමාවේ පදික වෙළෙදුන්ට එරෙහිව වව්නියා පොදු වෙළෙදපොළේ එළවළු වෙළෙන්දෝ අද(8) කඩ වසා උද්ඝෝෂණයක් ඇරැඹුහ. පාර දෙපස වෙළදාම න 08 July 2013
බුද්ධගයා ප්‍රහාරයට අයියා මළෝ දෙන්නෙක් සොයයි ඉන්දියාවේ බිහාරයේ බුද්ධගයාවට බෝම්බ ගැසීමේ සිද්ධියේ ආරක්ෂක කැමරා වීඩීයෝව බිහාර පොලීසිය නිකුත් කළේය. කිසිම කණ්ඩායමක් ප්‍රහාරය 08 July 2013
ඉන්දීය ආරක්ෂක උපදේශක ලංකාවට එයි ඉන්දියාවේ ආරක්ෂක උපදේශක ශිව ශංකර් මිනන් ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සදහා අද දහවල් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැ 08 July 2013
කතරගම විශ්‍රාමිකයන්ට මාසික සංග්‍රහයක් (කේ. ඒ ප්‍රියලත් කතරගම සිට) - මාසික මහජන ආධාරලාභින් සදහා කතරගම තැපැල් කාර්යාල සේවක මණ්ඩලය සංවිධානය කරන තේ පැන් සංග්‍රහය 06 වැනිද 08 July 2013
තරුණ පෙළට රට පුරා උයන් වතු තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන ක 08 July 2013
පාදෝවා කාන්තාවෝ ශූරතාව දිනති ඉතාලි ක්‍රිකට් ආයතනය සංවිධානය කළ බී කාණඩයේ කාන්තා ක්‍රිකට් ශුරතාවය දිනා ගැනිමට පාදෝවා කණ්ඩායමය සමත්විය. තරගාවලිය බොලොඥ් 08 July 2013
බල්ලෙක් අපුර සිසුන් දහයක් සපයි අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලයයේ සිසුන් දස දෙනකු අද (8) උදේ අයාලේ යන බල්ලෙකු විසින් සපා කන ළදැයි රොහල් ආරංචි කියයි. සිසුවිය 08 July 2013
උප සභාපති වැඩ බලයි වලල්ලාවිට ප්‍රා දේශීය සභාවේ උප සභාපති නාලක තරංග සමරවික්‍රම මහතා වැඩ බැලිමට පත් කර ඇත ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි ප්‍රිය 08 July 2013
බස්නායක නිළමේ වැඩබාර ගනී උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ නව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා නව පදවියේ වැඩ භාර ගනිමින් නව වාහල්කඩද විවෘත කළේය. මහනු 08 July 2013
සංජීව බණ්ඩාර රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාරගේ ඇප කොනදේසි ඉවත් කළ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගම 08 July 2013
දුම්රිය වර්ජනෙන් මඟින්ට වාසියක් දුම්රිය සේවකයින් අද (8) වර්ජනය කළ නමුත් හලාවත සිට පානදුරට පැමිණි දුම්රියක් එහි සිටි මඟින් නොමිලේ කොළඹට රැගෙන ආවේය. දුම්රිය දිස් 08 July 2013
කූරගල කන්දක ගින්නක් බළන්ගොඩ කූරගල කඳුවැටියේ අක්කර සියයක පමණ ඇතිවූ ගින්නක් ගැමියන්ගේද සහය ඇතිව නිවා දැමු බව කල්තොට පොලීසිය කියයි. පුරාවිද්‍යා කැ 08 July 2013
කි‍්‍රස් ෆ්රෝම් පෙරමුණ ගනී ශත සංවත්සර ප්‍රංශ සවාරියේ නමවැනි අදියර ජය ගැනීමට අයිරිෂ් ජාතික ඩැනියෙල් මාටින් සමත් වූවත් සමස්ථ තරගයේ පෙරමුණ ගත් බි‍්‍රතාන්&zw 08 July 2013
පොලිස් සංදේශය අගුලාන ඉරිදා සවස කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ හැපී තුවාල ලැබූ පුද්ගලයකු කළුබෝවිල රෝහලේදී මියගියේය. නිකවැරටිය මහව 08 July 2013
අද කාලගුණය (ජූලි 07 ) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැක. ඇතැම් ස්ථා 08 July 2013
වසර 6 කට පසු ශී‍්‍ර ලංකාවට සහාය දිවීමෙන් පදක්කමක් වසර හයකට පසු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400X4 (පිරිමි) ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (7 වැනිදා) ස 08 July 2013
දුම්රිය ගමන් නවතී දුම්රිය සේවකයින් ඇරඹූ පැය 48 ක වැඩ වර්ජනය හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනය ඇණහිට තිබේ. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් කිස 08 July 2013
දුම්රිය ලොක්කෝ අද වැඩ වරති ඉල්ලා තිබෙන වැටුප් ලබා දිම සඳහා ජාතික වැටුප් කොමිසම දිගින් දිගටම ප්‍රමාධ කිරිම හේතුවෙන් දුම්රිය නියාමක, ස්ථානාධිපති, දුම්රිය ප 08 July 2013
බල්ගේරියා අන්තර්ජාතික ගණිත තරගයෙන් ලංකාවට රන් පිට රන් බල්ගේරියාවේ පැවති අන්තර්ජාතික ගණිත තරඟාවලියෙන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඇතුළුව ජයග්‍රහණ 07 July 2013
නදීකා ලක්මාලි - ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමෙන් පසු ”රන් පදක්කම අහිමිවීම ගැන නම් දුකයි. නමුත් මම උපරිමය කළා. පින්ලන්ත පුහුණු සංචාරය මට ඒ සඳහා විශාල අත්වැලක් වුණා. ක්‍රීඩාව කියන්නෙ& 07 July 2013
වැස්ස නිසා තරගය දෙවැනි දිනයටත් ඇදෙයි බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (7 වැනිදා) 07 July 2013
දක්ෂතම පන්දු විදින්නිය තිසාලා බෲනායිහිදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේදී දක්ෂතම පන්දු විදින්නිය ලෙසින් ශී‍්‍ර ලංකා කණ්ඩාමේ තිසාලා අල්ගම සම් 07 July 2013
විමල් වීරවංශ බුද්ධගයා ප්‍රහාරය හෙළා දකියි බුද්ධගයා ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකින බවත්, ඊට හවුල් සියලු දෙනාට නීතිය මගින් ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව 07 July 2013
ශී‍්‍ර ලංකා කනිෂ්ට දැල්පන්දු පිලට අනුශූරතාව බෲනායිහිදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේදී අනු ශූරතාව හිමිකරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. බෲනායිහි අගන 07 July 2013
‘මොරටු උද්ඝෝෂණයට රැවටෙන්න එපා‘ ව්‍යාජ උද්ඝෝෂණ හේතුවෙන් මොරටුව වේල්ස්කුමර විදුහලේ විදුහල්පති සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන නතර නොකරන ලෙස කියමින් ලංකා ගුරු සංගමය 07 July 2013
වර්ජනයක් එතියි තැපැල් දුම්රිය අටක් අවලංගු කරයි සඳුදා පවත්වන්නට යන දුම්රිය වැඩ වර්ජනය නිසා අද රාත්‍රී තැපැල් දුම්රිය අටක් ධාවනය අවලංගු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී එල් ඒ ආර 07 July 2013
ලන්ඩන් ශාඛාව රනිල් හමුවේ එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ සභාපති හර්ෂ සිරිවර්ධන සහ එජාප තරුණ ශාඛාවේ සංවිධායක චතුර මල්ලව පසුගියදා සිරිකොතෙහිදී රනි 07 July 2013
රිදී පදක්කම දිනූ නදීකා ලෝක ශූරතාවලියටත් යයි ආසියානු ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා පැවැති පැරණි වාර්තාව අභිබවා යමින් (මීටර 60.16) දස්කම් දැක්වූ ශ්‍රී ලංකා හෙල්ල 07 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026