ගම්පහ වරපලානේ දුරකතන කුලුනක් ගිනි ගනිද්දී එහි තීන් ආලේප කරමින් සිටි තරුණයන් තිදෙනකු අඩි 75ක් උසක සිට බිමට පැන ඇති බවත්, එක් තරුණයකු (21) ගම්පහ රෝහලේ දී මිය ගිය බවත් මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
ගම්පහ වරපලානේ දුරකතන කුලුනක් ගිනි ගනිද්දී එහි තීන් ආලේප කරමින් සිටි තරුණයන් තිදෙනකු අඩි 75ක් උසක සිට බිමට පැන ඇති බවත්, එක් තරුණයකු (21) ගම්පහ රෝහලේ දී මිය ගිය බවත් මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරකථන හා එම කුළුණු වලින් නිකුත් කෙරෙන ප්‍රභල මයික්‍රෝවේව් තරංග නිසා පෙට්‍රල් වාෂ්පය තීන්ත දියකිරීමට ගන්නා තිනර් වැනි ද්‍රාවක වාෂ්පය ආදිය ගිනි ගන්න පුළුවන්. වාහන වලට ඉන්දන පිරවීමේදී දුරකථනය අක්‍රීය කර තැබීම ඉතා වැදගත්. (නදී)
මාත් හිතනේ එයාල දුම් බොන්න ඇති නැත්නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැනේ හ්ම් අපරාදේ ජිවිතේ (නදී)
ඇත්තටම කනගාටුදායක සිද්ධියක්. මිය ගිය තරුණ මහත්තයාට නිවන් සුව පතමි. අනෙක් තිදෙනාට ඉක්මන් සුව පතමි.(නදී)
ඔය වගේ අවදානම් තැන් වල වැඩට දානකොට කිසියම් දැනුවත් කිරීමක් කරන්නෙ නැද්ද?
මම හිතන්නේ ඔවුන් දුම්බොන්න උත්සහ කරන්න ඇති. (නදී)
වන්නි තිලක් , දුරකතන සහ එම කුළුණු වලින් මයික්‍රොවේව් පිට කරනවද? මයික්‍රොවේව් කියන්නේ වෙන පරාසයක තරංග විශේෂයක් නෙමෙයිද? අනික ඉන්ධන පිරවුම්හල් ළඟදි දුරකථන පාවිච්චි කරන්න එපා කියන්නේ ස්ථිති විද්‍යුතය නිසා ඇති වෙන්න පුලුවන් ගිනි පුපුරු (ස්පාක්) නිසා නෙවෙයිද? විද්‍යාව දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන් නම් හොඳයි. (නි)
ඉස්සේල්ලම සොයා බැලිය යුතුයි මේ දුර කතන කුලුන කෙසේ ගිනි ගත්තද? මේ අය උඩ වැඩ කරද්දී කවුරු හෝ ගිනි තියලද ? මේ අයගේ අත් වැරදිමක්ද කියලා.(නදී)