හංවැල්ල පහත්ගම වෙළදසලක් වටලා බලපත්‍ර නොමැතිව අලෙවි කළැයි කියන මෝදක ගුලි 247 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හංවැල්ල පහත්ගම වෙළදසලක් වටලා බලපත්‍ර නොමැතිව අලෙවි කළැයි කියන මෝදක ගුලි 247 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවය හා ශක්තිය ලබා දෙන දේශීය කංසා හා වෙනත් ඖෂධ උපයෝගී කරමින් ඖෂධ සංස්ථාව මගින් මදන මෝදක ගුලි නිෂ්පාදනය කරනවා. මදන මෝදකය නමින් සිරප් බෝතල් ද අලෙවි කරනවා. බලපත්‍ර නැතිව කැසිනෝ ,හෙරොයින් ,කසිප්පු ,අබින්,රජ කරන කාලයේ මේ කාය ශක්තිය ලබා දෙන ගුලියට මොන බලපත්‍රද ?කෝරලේ මහත්තයෝ !.....(නදී)
ජවය හා ශක්තිය මුදලාලිටම ලැබෙන්න ගුලි හතර පහක් ගිල්ලවලම පොලිසි අරන් ගියානම් තමයි වඩා හොඳ.(නදී)
මේවා මදන මෝදක ගුලි වෙන්න ඕනේ . ඕවා ගහන්නේ දැන් පාසල් යන ළමයින් ඕවාට මත් වෙලා පිස්සු කෙලිනවා ඉගෙන ගන්නේ නැහැ . මදනයා ගහල වගේ ඉන්නේ පස්සේ (නදී)