ගිංතොට මෝයකට අසල  ගිං ගඟේ නෑමට ගිය පාසල් සිසුන් තිදෙනකුගෙන් දෙදෙනකු අතුරුදන්වූ බවත්, අතුරුදන් වූ එක් සුසිවකුගේ සිරුර හමුවූ බවත් ප්‍රදේශවාසීහු කියති.

දෙදෙනාම වයස වයස අවුරුදු 14බව කියති.