වීසා නීති කඩ කරමින් කොළඹ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ගිය බව කියන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා   ආගමන විගමන නිලධාරීන් විසින් රඳවාගනු ලැබූහ.