සයිප්‍රසයෙ  පාපොස් නගරයේදී ශ්‍රී ලංකාරාමය කඨින පිංකම ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ .මෙම පින්කමට සහභාගී වීමට දරණාගම කුසලධමීම නාහිමිපාණෝ එහි වැඩම කරනු ලැබූහ.