5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනතාව අතහැර ආණ්ඩුවට ගමනක් නෑ ජනතාව අතහැර ආණ්ඩුව කිසිම ගමනක් නොයන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය බදුල්ලේ දී පැවසුවාය.ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය... 46 minutes ago
Y ආරියසේන · 1 hour ago පාසලේ ඉන්න අහිංසක ළමයින්ට චණ්ඩිකම් පෙන්වන්නේ එක්කෝ පොලිස් පුතෙක් ,ගමේ චණ්ඩියෙකුගේ පුතෙක් ,එහෙමත් නැත්නම් දේශපාලුවෙකුගේ පුතෙක්.මේ කිසිම අයෙක් ගුරුවරුන්ටත් පාලනය කළ නොහැක (නි) Reply 0
Y අලගියවන්න · 1 hour ago නුගවෙල සිසුන් ඔහොම තමයි එදාසිටම. දැනට වසර කීපයකට පෙර මට රැග් එක දීලා මම නැත්තටම නැති කළා. මම වෙන පාසලකට ගොස් හොදින් ඉගෙන ගතතා.අද මම දේශකයෙක්. උපරිම දඩුවම දිය යුතුයි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඩුවම දිය යුතුයි .(නදී)
අනාගත චන්ඩි දැන්මම මර්දනය කල යුතුයි.(නදී)
පාසලේ ඉන්න අහිංසක ළමයින්ට චණ්ඩිකම් පෙන්වන්නේ එක්කෝ පොලිස් පුතෙක් ,ගමේ චණ්ඩියෙකුගේ පුතෙක් ,එහෙමත් නැත්නම් දේශපාලුවෙකුගේ පුතෙක්.මේ කිසිම අයෙක් ගුරුවරුන්ටත් පාලනය කළ නොහැක (නි)
පාසල් යන ළමයින් මේ වගේ වැරදි කරනවා නම් දැඩි දඩුවම් දිය යුතුයි (නි)
බාල වයස්කාරයෝ කියා මෙයාට සමාව නොදෙන්න (නි)
නුගවෙල සිසුන් ඔහොම තමයි එදාසිටම. දැනට වසර කීපයකට පෙර මට රැග් එක දීලා මම නැත්තටම නැති කළා. මම වෙන පාසලකට ගොස් හොදින් ඉගෙන ගතතා.අද මම දේශකයෙක්. උපරිම දඩුවම දිය යුතුයි (නි)