පොදු රජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුට සහභාගී වීමේ අපෙක්ෂාවෙන් සිටි බව කියන ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං අවසාන මොහොතේ එම තීරණය වෙනස් කළ බව නවදිල්ලි නුවර ආරංචි මාර්ග කියයි. ඉන්දීය අගමැති සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති තීරණය කරන ඇමති අනුකමිටු ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයගෙන ඇත. තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරන ඇමැතිවරුන් කියා ඇත්තේ සිං ශ්‍රී ලංකාවට නොයා යුතු බවයි. මුදල් අමාත්‍ය පී. චිදම්බරන්, වී.කේ වසන් හා ජයන්ති නඩරාජා යන ඇමැතිවරුන් තරයේම විරෝධය දක්වා ඇත. එහෙත් ඉන්දීය විදේශ ලේකම් සුජාතා සිං මහත්මිය මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් ඇතුළු ඉහළ පෙළේ නිළධාරින් කියා ඇත්තේ අගමැති ශ්‍රි ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගී විය යුතු බවයි. මන් මෝහන් සිං මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලය සමුළුවකට සහභාගී වී නැතැයි වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කමෙන්ට් දාන දේශප්‍රේමි පණ්ඩිතයන්ට මේ කියන්නෙ. කවුරු ආවත් නැතත් ගිය වියදම් අල්ලන්නෙ අපෙන්. ගෙවන්න ලෑස්තිවෙලා ඉන්න. (නදී)
මෙයා ආවේ නැහැ කියලා අපිට මොනවද නැති වෙන්නේ? මොකුත් නැහැ දුන්නොත් දෙන්නේ ලෙඩක් හරි කුණු ගොඩක් හරි. ඉතින් නොඑන එක තමයි හොද.(නදී)
සිවනාදන්, අපිට ඉන්දියාව කරපු උදව් මොනවද කිලයල කියමුද බලන්න? ඉන්දියාවත් ලෝකේ අනික් රටවලින් තමයි ජීවත්වෙන්නේ.මැද පෙරදිග, එංගලන්තේ හැම තැනම ඉන්නේ ඉන්දියන් හිගන්නෝ තමා. තමුන් හිඟා කෑවට මට නම් හිඟා කන්න අවශ්‍ය නෑ. මොකද මම ලංකාවේ විශ්ව විද්‍යාලයක හා පිට රට විශ්ව විද්‍යාල දෙකක ඉගෙන ගෙන ඉතා හොඳ රැකියාවක් කරන නිසා. තමුන්ලා වගේ මේ රටේ ඉඳගෙන මේ රටෙන් කාල කෙලෙහි ගුණ නොදන්නා ජාතියක් නෙමේ අපි. අනික ලෝකේ රටවල උදව් කාටත් අවශ්‍යයි. පතරොම් කෑල්ලක් හරි හදන්න තරම් අපේ රට දියුණු වෙන්න තිබුනා තමුන්ලගේ අය සහ ඔය කාලකන්නි තමිල්නාඩු ගොන්නු ටික යුද්දයක් ඇති කලේ නැත්නම්. අපේ රටේ රජවරු මේ රට ස්වයන් පෝෂිත කලා. සුද්ද ඇවිල්ලා තමුන්ලා මෙහෙ දාල ගියදා ඉඳලා තමා මේ රටට ප්‍රශ්න.අනික තමුන්ලා මොනාද මේ රටට කලේ? බටහිර රටවල පස්සෙන් ගිහිල්ල නිකන් කන්න මාර්ගයක් හදාගත්ත මානව හිමිකම් නමින්. ලංකාවේ විදේශ විනිමය එන්න මාර්ග ඕන තරම් තියෙනවා. ඒ එකක් තමා ගාර්මන්ට්ස් සහ වේගයෙන් දියුණු වේගෙන යන සංචාරක කර්මාන්තය වගේ දේවල්. ඒවා තවත් දියුණු වෙනවා තමුන්ලා මෙහෙන් ගියානම්. ඉන්දියාවේ උන්ගේ බඩු ගන්නේ අපේ රටෙන් වැඩිපුර. උන්ට තමා පාඩුව අපිට වඩා. මොකෝ උන් අපිට නිකන් කන්න දෙනවද?තමුන් කියන විදයට ඇමරිකාවේ,එන්ගලන්තේ දුවන එක වාහනයක් කියනවා බලන්න ඉන්දියාව හදන? ඉන්දියාවේ බඩු ගන්න සුද්දෝ නම් මම දැකල නෑ ඉඳල හිටලා ඔය කෑමක් කනවා ඇරෙන්න. ඉන්දියාවේ සහ තමිල්නාඩුවේ උන් තමා ලෝකේ තියෙන හැම රටකම තියෙන වීසා විනාශ කරන්නේ මගඩි දාල.ඉන්දියාවේ උන් ඔච්චර ලොකු නම් ඇයි හැම රටේම ගිහිල්ල හිගන්නෝ වගේ වැඩ කරන්නේ? තමුන්ලගේ හීන හීන විතරමයි.අපි වගේ මේ රට වෙනුවෙන් පන දෙන්න උනත් ලෑස්ති අය ඉන්නකම් ඒවා බොරු.තමුන් කියන්නේ මොකක්ද හැම සෙල්ලමම ලංකාව තුල කියල? ඔවු ඉතින්.අපේ සෙල්ලම් අපේ රට ඇතුලේ තමා.අපි ලංකාවේ ප්‍රශ්න ලංකාවේ විසදන්නේ.තමුන්ලා වගේ පිට රටවල ගිහිල්ල අඩන්නේ නෑ..අනික අපේ සෙල්ලම් බලන්න පුළුවන් ඇමරිකාවේ,එංගලන්තේ හා ඔස්ට්‍රලියාවේ යුනිවර්සිටිවලට ගියානම්.අපේ අය හොරෙන් විභාග පාස් වෙන්නේ නෑ.ඒ නිසා ඒ යුනිවර්සිටි වලත් ඉහල ඉන්නවා.අනික බෝට්ටුවේ යන්නෙත් නෑ. (නදී)
ඔන්න අපිට හම්බවෙන දේවල්.(නදී)
ජාතික වශයෙන් වැදගත් තීරණයක් ගන්න ගියාම කොච්චර ඇඹෙරෙනවද? එහෙම තියාගෙන අපිටත් කියනවා ෆෙඩරල් ක්‍රමේට යන්න කියල. (අ)
සිවනාදන් තමිල්නාඩුව ලංකාවට වඩා ලොකු උනාට මොලය පැත්තෙන් හරි අඩුයි. එහෙ ඉන්නේ බත් පැකට් එකක් ගන්න වැඩක් කරලා රැජිනි කාන්ත් ගේ විහිලු බලන අය. ඒ වගේ තමා එහෙ ඉන්නේ දේශපාලකයොත්. දැන් ඔබ කියන විදියට තමිල්නාඩුව ලොකු වුනාම එහෙ ඉන්න විහිලු කාරයන්ට අපි බය වෙන්න ඕනෑ නැහැ කියලද? ඔබගේ මානසිකත්වය ඔබගේ උගත්කම පෙන්වන බවක් පේනවා. ලෝකේ හැම රටේම දුප්පත්කම හා ධනවත්කම අතර වෙනසක් තියෙනවා. දියුණු රටවල ඇරෙන්න. ඉන්දියාව කියන්නේ ඒ පරතරය වැඩිම රට. තමිල් නාඩුවේ එන්නතක්වත් ගන්න සල්ලි නැති මිනිස්සු ඉන්නේ. මේ ලඟදි බිල් ගේට්ස් පදනමෙන් සල්ලි දුන්නේ.තමිල්නාඩුව ලොකු එක ඉතා වැදගත් අපිට හා ඔබට ස්තුතියි අපිට කියල දුන්නට. ඒක හොඳ යෝජනාවක්. එය ලංකාවට වඩා තුන් ගුණයක් විශාල නිසා ඔබලාට එහෙ හොඳට ඉඩ තිබෙනවා. ඉතින් අර ඉල්ලන කෑල්ල එහෙන් දෙන්න කියලා ඔබට බැරිද ලොකු තමිල්නාඩුවට කියන්න? (නදී)
තමන්ගේ ගෙදර ප්‍රශ්න ඇති කරගෙන අසල්වැසි ගෙවල්වල ප්‍රශ්න විසඳන්න යන්නේ නැහැනේ. තමන් හරිය කියා හිතන අයට වැරද්දක් ලෙස පෙනුණට ඉන්දියාව පැත්තෙන් ඉන්දියාව වැරදි නැහැ. වාසියක් වෙනවිට අගය කරනවා අවාසියක් වෙනවිට දොස් කියනවා. අපි විතරක් නොවේ හැම රටේම අය හොඳින් ජීවත් වෙන්න උත්සහ කරනවා. ඉන්දියාවේ නොවෙයි ප්‍රශ්න විසඳාගන්න වෙලා තියෙන්නේ ලංකාවේ. සෑම රටකින්ම චෝදනා එල්ල වෙලා තියෙන්නේ ඉන්දියාවට නොවේ ලංකාවට. ඉන්දියාව සහබාගී නොවීම අපේ රටට විශාල අඩු පාඩුවක්.ඉතාම කණගාටුයි.(නදී)
කොහොමත් ඉන්දියාවට කලාපයේ ඇති බලයක් නැහැ. ඒක නිසා ඉන්දියාව ගැන මේතරම් උනන්දු විය යුතු නැහැ.කොහොමත් තමිල් නඩු නිෂ්පාදන වර්ජනය කිරිම කාලෝචිත සහ ඔව්න්ට දෙනෙන දෙයක් වේවි.මේකටත් බොදු බලසේනාවට යමක් කල හැකිවේවි.(අ)
හලෝ ශිවනාදන්, ඔයා දෙමල උනත් ලංකාවේ මිනිහ නේද ,ලංකාවට ගරහන්න එපා .අපි ඔක්කොම ලංකාවේ. රටේ මුතුන් මිත්තෝ සිංහල උදවිය සිංහල බෞධයන්ගේ අවිහිංසා ගතිය නිසා දමල පිරිස් මේ රටට එකතුවුණා. ඒවා අමතක කරනු එපා.(නදී)
ශිවනාදන්,ඔයා යන්න තමිල්නාඩුවට. මොකද ඔයා ලංකාවට අයිති කෙනෙක් නෙමෙයි.(නදී)
කිරාන්...වැරැද්ද අපේ විදෙස් පිළිවෙතේ නෙමෙයි.කොටි ඩයස්පෝරාවට යටවුනු ජාතිවාදී පදනමින් ක්‍රියාත්මක වන තමිල්නාඩු දේසපාලනය හා දුර්වල බලයක් සහිත ඉන්දීය ආණ්ඩුවෙයි. (අ)
ඉන්දියාව ආවේ නැතුවට කමක් නැහැ. හැබැයි ඉන්දියාවට ගැති වෙන්න එපා.(නදී)
පලමුවන්ම කියන්න ඕන ඉන්දියාව ලජ්ජාවන්න ඕන මේ සම්බන්දව .තනි තීරණයක් ගැනීමට නොහැකි වීම ගැන .ඉන්දීය කියන්න ලංකාවත් 13 දීල ඔයවගේ කොන්ද පන නැති තීරණ අපට ගන්න කියලද .ලංකාවාසී ජනතවට මතක ඇති 1987 අපිට පරිප්පු දාලා අන්තිමට එයට මොකද උනේ .ඔය මන්මහන් සින්ග් අවේ නැතුවට කම්මක් නැහැ.(අ)
ඉන්දීය අගමැති මන් මෝහන් සිං, චොග්ම් සැසියට සහභාගිවීම උදෙසා ලංකාවට නොපැමිණෙන බව, බොහෝ පුවත්පත් වල ප්‍රධාන සිරස්තලය වී ඇත. සැබැවින්ම ඔහු ඉන්දීය නායකයා නොව, ඉතාලි ජාතික සෝනියා ගාන්ධිගේ රූකඩයක් පමණක් බව දන්නේ ස්වල්ප දෙනෙකි. භාරත දේශපාලන බලය කේන්ද්‍ර ගතව ඇත්තේ කොන්ග්‍රෙස් නායිකා සෝනියා අතය. ඇය බටහිර සුද්දියකි. දෙවන ලෝක යුද්ධය නිමවීමෙන් පසු, 'ගාන්ධි' ලවා ඉන්දියානුවන් ඒක රාශීකළ ඉංග්‍රීසීහු, පසුව ඉන්දියානුවන් ලවාම ඔහු මරා දමා, නේරු නාමික ඉන්දීය නායකයා ලෙස බලයට පත් කළා. නේරු පරපුර 'ගාන්ධි' නමින් භාරත නාමික පාලකයන් ලෙස පෙනීසිටියත්, නේරුගේ දියණිය ඉන්දිරාවත්, ඇගේ පුතුන් දෙදෙනාවත් අකාලයේ මරා දැමීමට කටයුතු කළ බ්‍රිතාන්‍ය යුරෝපීය සුද්දියක් වන සෝනියා භාරතයේ අදිසි රැජිණ ලෙස, සිංහාසනා රූඪ කර තිබෙනවා. මන් මෝහන් යනු සෝනියාගේ පියුන් කෙනෙක් විතරයි. ඔහු සිං(හ) යෙක් නොව බලු කුක්කෙක්. (නදී)
මන් මොහාන් සිං ලංකාවට එන්නේ නැත්තේ තමිල්නාඩුවේ ජාතිවාදී ඡන්ද 2014 මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂයට ලබා ගත හැකි වේ ය යන උපකල්පනය මතයි. ඉන්දියාව අපේ රට දියුණු වීමට කවදත් බාධා කරපු රටක්. දෙමල මිනිසුන් ලංකාවට විරුද්ධව ඔවුන් යොදවා ගන්නවා. දෙමල මිනිස්සුත් ඉන්දියාවත් ඉතිහාසය පුරාම ලංකාවේ සතුරු බලවේග. මධ්‍යස්ත මතධාරී දෙමල මිනිස්සු කරන්නෙත් දෙමල ජාතිවාදීන් කරන ද්‍රෝහීකම් අපේ ඇස්වලින් වසන් කරන එකයි. මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ඉන්දියානු ආක්‍රමණකාරී 13 සංශෝධනය අහෝසිකර බෙදුම්වාදී පළාත්සභා ලක්දෙරණින් අතු ගා දැමිය යුතුයි. නැවත මේ රට සිංහල දේශය කල යුතුයි. (නදී)
ලංකාවේ පාලකයෝ සහ මිනිස්සු අදිරාජ්‍යවාදයට විරුද්ධයි කියල කිව්වට අපි කොච්චර තාම සුද්දට බයයිද කියල පේනවා මේ කෝටි ගණන් වියදම් කරලා කරන වැඩ වලින්.(නදී)
ඉන්දියාව සමිට් එකට ආව නම් තමා හොඳ. මෙය ඉන්දියාව අපට කල මදි පුංචිකමක්. ඉන්දියාවට රිදවන්න අපට තවම පුළුවන්කමක් නැහැ. ඉන්දියාව කලාපයේ වැදගත් රටක්. කොරියාව,චීනය වගේ කලාපයේ බලවත් රටවලට තව ලං වෙමු. දවසක ඉන්දියාවට ටොක්කක් අනින්න අපට නොහැකි වෙන එකක් නැහැ.(නදී)
නරක ආදර්ශයක් , තමිල්නාඩුවට දිණුම දුන්න කියන්නේ සිං ඉල්ලන් කැවා කියන එක තමයි . ඔතනින් නතර වෙන එකක් නැ. ඒ අතින් අපේ ජනපතිගේ කොන්ද කෙලින් .''අයියෝ සිං '' (නදී)
ඉන්දියාවට අපෙන් ගත්තා ඇති කියල හිතුනද මන්දා. (නදී)
මම හිතුවෙම ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං ට සල්ලි ගෙවල ඔහූ ගෙන්වා ගනීවි කියලා.මොනවා වුනත් මේ වගේ උගත්, බුද්දිමත් බලවතෙක් එන එක ගැනත් අපිට සතුටුයි.(නදී)
මේ වෙලාවේ මට නම් හිතෙන්නේ ඉන්දියාව මේ සමුලුවට ඒම අපිට හොදයි කියලා. මොකද එකක් අපේ අසල්වැසි රටක්. (නදී)
අයියා නැතිව මල්ලිට බැරිද? බලමු අපි.(නදී)
බණ්ඩාරගේ කීමට මමත් එකගයි.(නදී)
එයා ආවත් නැතත් ලොකු දෙයක් වෙන්නෙ නැහැ. (නි)
මෙහෙම කොන්දක් නැති මිනිහෙක් ලංකාවෙ ජනාධිපති වුනා නම් ජයලලිනා ලංකාවෙ ඊලම හදලත් ඉවරයි. කියන කියන පදේට නටලා තව කී කාලයක් බලයේ ඉන්නද?(නදී)
මම හිතන්නේ කටුනායකින් අර පැති බලාවි කියලා සැකයක් වෙන්න ඕනෑ.මොකද දිගටම නරක ආරංචි ගියානේ. (නි)
සිවනදන්ලා,බෙදුම්වාදී ත්‍රස්තවාදයට උදව් කලත් තමිල්නාඩුවටත්,ඉන්දීය මහා ආණ්ඩුවටත්, ලංකාවේ සභාපති කම යටතේ නටන්න වෙනවා.කොහොමත් ඉන්දියාවේ අනාගතය තීරණය වෙන්නේ ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රත්පත්තිය මතයි.(නදී)
එයා ආවත් නැතත් සමුළුව පැවැත්වෙනවා.අනික ඊළග සමුළුව දක්වා එහි සභාපති වෙන්නේ අපේ ජනපති.කොටින්ට තැන ලැබුනේ ඉන්දියාවේ මිසක් ලංකාවෙ නෙමෙයි. (නි)
පුදුම උනන්දුවක්නේ තියෙන්නේ, මිනිස්සුන්ට තුන්වේල කන්න දෙන්න මෙචචර උනන්දුවක් තියෙනවා නම්, මේවට කොහෙන්ද හිනාවෙන්නේ කියලා හිතෙනවා. (නි)
ලංකාව කියන්නේ ලෝකෙටම වටිනා කේන්ද්‍රස්ථානයක්.රටේම තිබෙන වටිනා කියන මර්මස්තාන සියල්ලම චීනෙට දුන්නම ඉන්දියාව ඒවිද?ලංකාවේ මෝඩකම නිසා ඉන්දියාවටත් කවදා හෝ දවසක චීනෙන් ප්‍රශ්න එන්න පුළුවන්. දුර බලලා වැඩකරන බුද්ධිමත් පාලකයෝ ඉන්දියාවේ ඉන්නේ. (නි)
රජීව් ගාන්ධිට වරක් ලංකාවේදී පහර දුන්නා. ඉන්දීය මහා කොමසාරිස් ඩික්සිත් ගේ පවුලේ සාමාජිකයෙකුට කළු ජුලියේදී හිරිහැර උනා. මෙකි නොකී තවත් බොහෝ හේතු නිසා සෝනියා ලංකාවත් එක්ක තරහයි. අපේ වෙන දුර්වලකම් ඉදිරියට දාල ඉන්දියාව අපෙන් පළිගන්නවා. අපේ වැරිදි තිබුනත් ඉන්දියාව නොඑන එක හොදයි එතකොට එයකගේ කේවල් කිරීමේ හැකියාව දසමෙකින් හරි අඩුවෙයි(නදී)
කලබලකාරී පීඩනයක් ඇති කරගත්තේ එයාලමයි.දැන් එන්නේ නැත්තේත් එයාලමයි.අපේ රට සමුළුවට සුදානම් වුණා විතරයි. නාවට කමක් නැහැ. (නි)
රටේ වර්ගඵලය මොකටද? එකමුතුකම නිසා නේද අපේ පුංචි රට 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ.(නදී)
ඉන්දික අයියා ගේ නියම කතාව එක.සම්පුර්ණ ඇත්ත.අපේ මිනිසුන් දන්නේ නැ ඉන්දියානුවන් ගේ හැටි.ලෝබ යක්කු.බටහිර රටවල ඉන්දියානුවන් ව සලකන්නේ ඉතාම පහත විදියට. (අ)
තමිල්නාඩු දේශපාළුවන්ට උතුරේ ඉන්න අපි ගැන කැක්කුම නැහැ. අපි ඒක අවබෝධ කරගත්තේ මීට කාලයකට පෙර ඉදලා.තමන්ගේ ජනතාවට යටිතල පහසුකම් ලෙස වැසිකිළියක් හදා දෙන්න බැරි තමිල්නාඩු නායකයෝ මේ හදන්නේ තමිල්නාඩු ජනතාව රවටා මල්මාලයක් දා තමන්ගේ බලය රැක ගන්නයි. (නි)
වර්ණ බිරුට්, ඉන්දියාව අවස්ථා ගණනකදී අපිට ටොකු ඇනපු රටක්. මමත් ඉන්දියන් ජාතිකයන් ඇසුරු කරනවා.අපිට ඉන්දියාවට අනින්න පුළුවන් හොදම ටොක්ක තමයි චීනයට ළං වෙන එක (නි)
මොනවා වුණත් දෙමල අය ළග තමන්ගේකම තිබෙනවා (නි)
ඉන්දියාව එන්නේ නැතී තරමටම තමා හොද උන්ගේ වාහනත් අපිට එපා .(නදී)
තමිල්නාඩු අය මෙහෙ එන්න එපා කියන්නේ ඇත්ත තත්වේ මන් මෝහන් සින්ග් මහතා දැන ගනී කියලා. හරියට තත්වේ බලන්න නම් ඇවිල්ලා බලන්න ඕනේ. එක එක බොරු තොරතුරු වලට රැවටෙන්නේ නැතුව. (නදී)
එන්න එපා (නි)
තව තව ලේලන්ඩ් බස් ගෙනෙමු (නි)
කොහොමවත් එන්න අවශ්‍ය නැහැ (නි)
ගෙදර ගියොත් අඹු නසී! මඟ හිටියොත් තෝ නසී! කාට කාටත් ඡන්දයක් කිට්ටු වෙනකොට ඔහොම තීරණ ගන්න වෙනවා, අපි කලබල නොවී එන අයත් එක්ක සමුළුව තියමු. ඔච්චර කතා කරන්න දෙයක් නැහැ (නි)
චන්දන, දිනේෂ් හරි. කළ යුතු එයම තමා. තමිල්නාඩුව සතුරු රජයක්ද ? (නි)
ඉන්දියාව තුල කොන්ග්‍රසයේ ඡන්ද පදනමට වඩාත්ම වාසිදායක තීරණය එයා ගනීවි. මොනවා උනත් බලයෙන් ගිලිහෙන්න කව්ද කැමති.(නදී)
ඒක අපි එච්චර ගණන් ගත යුතු නැහැ. (නි)
ඉන්දියාවේ බුද්ධගායාව ඇතුලු බිහාර් ප්‍රාන්තයම ජිවත් වන්නේ අපේ අය නිසා ඉන්දියාවේ ආර්ථිකයට අපෙන් ලැබෙන්නේ මහත් වු රුකුලක්. අපි චිනයෙන් හා පාකිස්ථානයෙන් බඩු ගමු ඉන්දිය දේවල් නොගෙන ඉමු.(නදී)
බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැ. අපේ ජනපති කොන්ද කෙලින් තිබෙන නායකයෙක් බව ඔප්පුකළා.අපේ ගමන අපි ජය මාවත කරා යනවා. (නි)
ඉන්දියාව අත හරින්න හොදම කාලය මෙයයි. 13 තුන්වන හෝ ඊට එහා ගිය බලය බෙදීමක් ගැන මේ අයත් සමග කථා අවශ්‍ය නැහැ ඉදිරියට. (නි)
සාර්ක් සමුළුවක් ඉන්දියාවේ පැවැත්වෙන්නේ කවදාද? (නදී)
එන්න බැරි නං ඕන කුදයක් ගහගන්න කියන්න.(නදී)
ඔය වගේ විශාල මෙහෙම අය ඉන්න එකත් මම නම් දකින්නේ ලැජ්ජාවක් විදියට (නි)
ඉන්දියාව එන්නෙත් නැහැ ජ ව් පෙ එන්නෙත් නැහැ දෙකම එකයි.(නදී)
ආවත් නාවත් අපි සූදානම්. ඔහොම යමු (නි)
ඉන්දියාව පමණක් නෙමෙයි අපේ විපක්ෂයටත් කොන්දක් කියල එකක් තියෙනවා නම් මේ සංදර්ශනය වර්ජනය කළ යුතුයි. මේසා විශාල ධනස් කන්දයක් මේ වෙනුවෙන් කාබාසිනියා කරලා මේ වියදම් කරන්නේ කාගේවත් මුදල් නෙමෙයි. අසරණ මිනිසුන්ගෙන් ගසා කන බදු මුදල්. ඒ නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා ඔය සැණකෙළිය වර්ජනය කරන්න තීරණය කරලා තියෙන්නේ.(නදී)
කව්ද දේවප්‍රිය ගොන් කතා කියන්නේ. අපි දැනටමත් රටේ වටිනා කියන දේවල් චීනෙට උගස් කරලා ඉවරයි.(නදී)
ඉන්දියාවෙන් ගත් දේවලුත් හොඳටම ඇති ,අපි දුන්න දේවලුත් හොඳටම ඇති,ඉන්දියාවේ ප්‍රතිපත්ති වලට,ඉන්දියාව කිකරුවෙලා හිටී කාලේ දැන් වත් අවසන් කලයුතුයි.ඉන්දීය මහරජය ස්ථාවරය වී තිබෙන්නේ තමිල් නාඩුවේ මන්ත්‍රීවරුන්ගෙන්,අපේ රට මොනවා උනත්, දේශපාලන වශයෙන් අවාසි වෙන කිසිම තීරණයකට ඔහුන් අවත්රින නොවේ.ඉන්දියාව හදන්නේ අනෙක් මහා බලවතුන්ගෙන් සමග එකතුවී අපිව මට්ටු කරන්නයි.ඒ නිසා අපි වගේ කුඩා රටක් වෙනත් මහා බලවත් රටකට ලංවෙනවා හැර වෙනත් විකල්පයක් නොමැත. (අ)
සිවනාදන්ගේ කඳ ලංකාවේ වුනාට ඔලුව තියෙන්නේ තමිල්නාඩුවේ. (අ)
ඉන්දියාව ආවත් නාවත් වැඩේ වෙනවා . මුන්වන්න ගනං ගන්න නරකයි (අ) i
අනේ අපිටත් ජයලලිතලා , කරුනානිදිලා හිටියනම් කොච්චර හොදද නේද. එහෙම උනානම් අපේ ආණ්ඩුවත් මෙච්චර දගලන්නේ නැහැ ජනතාවට සහන දේවි.(අ)
ආසියාවේ බලවතා යැයි කියාගන්නා ඉන්දියාව ත්‍රස්ථවාදීන්ට යටත්වීම ඉතාමත් පහත් සහ නීචක්‍රියාවක්. ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ඉන්දියාව??. ත්‍රස්තවාදීන්ට සහායපල කිරීමෙන් ඉන්දියාවට සිටිය ශ්‍රේෂ්ට නායකෙයෙක් අහිමිවුණා. යම්දවසක තමිල්නාඩුවද මෙලේච්ච ත්‍රස්තයන්ගේ ගොදුරක් වනවා නොවනුමානයි. (අ0
දැන් ඉතින් මලකොලන් සිං ට කුණුහරපෙන් බනිනවා ඇරෙන්න වෙන නං කරන්න දෙයක් නැහැ.(අ)
මිනීපෙ ලියා ඇති අදහස එයාටම ගැලපේ. එයා ඒ මට්ටමේ නිසා.(නදී)
ෂීන් මහතයෝ තමිල්නාඩුව ගහන පදේට ඔයාව නටන්න පුළුවන් නේද ?
ලගම අසල්වැසිය සමග තරහ වීම ඉතාම හොඳා. එතකොට තමය් ඕනෑම දේකට මුහුණ දිය හැකි රටක් නිර්මාණය කල හැකි වන්නේ . මොකද එවිට අපේ යුද ශක්තිය තවත් වර්දනය කල යුතුම වෙනවා. එක ඉතාම හොදය . දකුණු ඉන්දියාවේ නෂ්ටික බලාගාරයක් ඉදිකිරීමත් ඉතාම හොදය . මොකද එතකොට තමය් අපට තියන යුද ශක්තියෙන් හරි , අපිට තියන ෆ්ලෛට් වලින් හරි ඇටක් කරන්න පුළුවන්. අපේ පරම සතුරා ඉන්දියාව කර ගත යුතුය .(අ)
දැන් අපිට තියෙන්නේ හින්දි චිත්‍රපට වර්ජනය කරන්න.පුලුවන්ද එක කරන්න ලොකු කටකාරයනට? (අ)
අහවල් පෙරමුණේ කඩදාසි කෑල්ලට බයේ කරුවලේ ගතකළ අපේ අය ඉන්දියාව එක්ක හැප්පෙන්න කතා ලියන්නේ.බුරන බල්ලෝ හපාකන්නේ නැහැ කියනවනේ (නි)
එයා ආවෙ නැති උනාට බාජජ් මරුටි හීරො හොන්ඩා තවත් ඒවී.... හොදට එවා අරගනිල්ලා....(අ)
මට මතක් වෙනවා අපේ ගෙවල් ළඟ කෙනෙක් සල්ලි නයට අරන් රජ මගුලක් කාල පස්සේ නය ගෙවා ගන්න බැරුව මගුල වමාර වමාර හිටිය.(අ)
මේ අදහස් දාන ගොංබංඩා හරි වටින කෙනෙක් වගේ ඔහුවත් කාටහරි උගස් තියලා හරි මේ සමුලුව පවත්වන්න ඔනෙ සරත් පොන්සේකා ගෙ ආන්ඩුව ආවම බේරගන්න බැරියැ(නදී)
අපි මොනවා කිවුවත් කවුරුත් පණට ආදරෙයි. රජ්ව් ගාන්ධිට වුණ දෙය මතක ඇතිනේ (නි)
ඇයි තව ඉඩමක, කොන්ත්‍රාත්තුව දෙනවනම් (අ)
මරුටි කාර්, ටාටා, ලේලන්ඩ් වාහන, හින්දි චිත්‍රපට, දකුණු ඉන්දියානු චිත්‍රපට, සහ තව තව ඉන්දියානු දේවල් මිලට ගැනීම, සහ ආනයනය කිරීම ගැන අපේ ජනතාව සහ රජය සලකා බැලිය යුතුයි. කුඩා වුනත් මාල දීවයින රජය අපිට වඩා නිර්බය තීරණ ගත්තා ඉන්දියාවට එරෙහිව. චීනය අතීතයේ පටන්ම අපට සලකපු රටක්. අපි සැවොම තීරණයක් ගනිමු. (නදී)
ඉන්දීය අගමැති අවොත් ඔහුට අවශ්‍ය රාජ තාන්ත්‍රික කතා බහ පසෙක තබා දකුණු ඉන්දියානුවන් සතුටු කිරීමට අවශ්‍ය දකුණු ඉන්දියන් න්‍යාය පත්‍රයකට ඕන විදියට කතා පවත්වා ලෝකය ඉදිරියේ හෑල්ලු වෙනවට වඩා නොපැමිණ සිටීම සුදුසු යයි තීරණය කරන්න ඇති. නොපැමිණීමෙන් පාඩුව සිදු වන්නේද ඔවුනටමය. සියලු දෙනා ඉදිරියේ අවශ්‍ය දෙයක් කීමට තිබිණු අවස්ථාව නැති වීමය. (අ)
ආචාර්ය සිං සහභාගි නොවීම අනෙක් රාජ්‍ය නායකයින් කොයි ආකාරයට තේරුම් ගනීවිද කියා සැලකිල්ලට ගැනීම වැදගත්. තවද, ඉදිරි කාලවල ලංකාවට අහිතකර බලපෑම් ඇතිකල හැකි තමිල්නාඩු ක්‍රියාකාරකම් වලටත් සිං හිස නමාවීද? (අ)
80000 ක මාසික පඩියක් තුට්ටු දෙකට දාල ඒකෙන් කොහොමද මිනිහෙක් ජීවත් වෙන්නේ කියල අහපු ටිකිරි බණ්ඩා වගේ සුකෝපබෝගී ජීවිත ගත කරන මිනිස්සුන්ට මේ සමුළුව ප්‍රස්නයක් උනාට එදා වෙලා හොයාගෙන කන මේ රටේ බහුතරය මේ සමුළුව දිහා බලන්නේ වෙනත් පැත්තකින්. අපේ රටේ තියෙන තත්වය , අපේ රටේ තියෙන ශක්තිය, යුද්දයෙන් පසු ඇතිවෙලා තියෙන පිබිදීම ලෝකෙට පෙන්නන්න ලද අවස්ථාවක් හැටියට..ප්‍රශ්න කොච්චර තිබුනත් රටට ආදරේ කරන මිනිස්සු හිතන්නේ එහෙමයි..ටිකිරි බණ්ඩා කව්ද කියල අපි නොදන්නවා නෙමෙයිනෙ..සරත් පොන්සේකා මේක වර්ජනය කරනවා නෙමෙයි මන් හිතන්නේ කව්රුවත් එයාට ආරාදනා කරලා නැතුව ඇති..ඔය වගේ තැන වලට ගෙන්නන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා බැරි මිනිස්සුත් ඉන්නවා..ඔය රාජ්‍ය නායකයෝ ඉස්සරහ ඔය මනුස්සයා මල පැනලා සත්තු වත්ත ඇදල ගත්තොත් එහෙම ඔක්කොම ඉවරයිනේ රටෙත් පටි රෝල්, අපෙත් පටි රෝල්...(නදී)
සිවනාදන් ට වල්ගේ පෑගිලා වගේ ඉන්දියාව ගහන පදේට අපි නටන්න කියලද කියන්නේ... කෑම, බීම, වාහන ,එයාල අපිට නිකම් දෙනවද ? ඒවාට කොපමණ මුදලක් යට කරනවද කියල ...දන්නා කෙනෙක් ගෙන් අහල බැලුවොත් හොදඊ.... කොන්දපන නැති නායකයා නොඑන එකම හොන්දයි....තමිල් නාඩුව ඔච්චර ලොකුනම් මොන එහෙකටද මෙහේ ...බාල්දි උස්සන්න ආවෙ...(අ).
සිවනාදන්, ලාකාවෙ මිනිස්සු පාරවල් දිගේ කක්ක දාන්නෙ නැහැ. පතරොම් කෑලි හදන්න අපි දඩයක් කාරයො නෙවෙයි. උදේ හවස අනුන්ට මෛත්‍රී කරපු ජාතියක්. අපි හැමදාම සටන් කලේ තමිල්නාඩු වෙන් ආපු ආක්‍රමනකාරී පර දේශක්කාරයොන්ගෙන් මේ රට බේරගන්න විතරයි. පතරොම් නැත්නම් දනු ඊතල අරගෙන හරි ඒදේ එදත් අපි කලා ඉදිරියටත් ඒ දේ කරන්න සිංහල නායකයො මේ රටේ උපදිනවා අපි අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙන්න කක්කුස්සි හදාගෙන තියෙනවා. තමිල්නාඩුවට ඒකවත් පුලුවන් උනාද? (නදී)
සිවා අපිට ඔය සමුළු වලින් වැඩක් නා පොන්ගු තමිලක්වත් තියමු?නේද .....?එහෙනම් නොවැරදීම කට්ටිය එනවා. (අ)
සිවනාදන් ඉතින් තමිල්නාඩුව ලොකු නම් එහෙ ගිහිල්ල ජීවත් වෙනවකෝ මෙහෙ ඉඳන් දෙන්නේ නැතිව.තමුන්ට තමිල්නාඩුව ලොකු උනාට අපිට නම් ලොකු නෑ.අපි නම් ඉන්දියන් කාරයන්ගේ ඇඳුම්වත් වාහනවත් පාවිච්චි කරන්නේ නෑ.තමුන්ලා තමා ලංකාවේ ඉඳන් ඉන්දියාවට ආවඩන්නේ.ඔය මහා ලොකු රටේම තමා ලෝකේ ඉන්න වැඩිම හිගන්නෝ සහ ගණිකාවෝ ඉන්නේ.සයිස් එකේ ලොකු වුනාට බැරි දේවලුත් තියෙනවා.ඔය මහා ලොකු තමිල්නාඩුවෙන් අපු එලාරලා, කාලිංග මාඝල ලංකාවේ රජවරුන් අතින් අන්ත විදියට පරාජය වුන.එකම තමා ප්‍රභාකරන්ටත් වුනේ.තමුන්ට ඉන්දියාව ලොකු වුනාට අපිට වැඩක් නෑ.අපි නිදහස් ස්වාධීන රටක්.තමිල්නාඩුවේ ඉන්නේ ජෝකර් ල.(අ)
ඉන්දියාවෙන් නෙවෙයි අනිත් රටවල් වලින් එන්නේ නැත්නම් අපිට හොදයි. මේවා කරන්න ගිහින් අපේ රට තවත් ලෝකෙට නය වෙනවා. මෙයිට වැඩිය ලංකාවේ කරන්න වැඩ ඕනෑ තරම් තියෙනවා.(නදී)
“ළිඳෙන් වතුර නාලා, ළිඳෙන් වතුර බීලා,ළිඳට ගල් ගසාලා, වතුර බොරකරයි මිනිසා ඟගට ආවඩයි.. මිනිසා වතුර බොරකරයි“ කියලා වික්ටර් රත්නායක මහතා මීට අවුරුදු ගානකට කලින් ගීතයකින් කිවුවෙ සිවනාදනුත් එයාගෙ අදහස් අනුමත කරන සිංහලයොත් මේ රටේ උපදින බව දැනගෙන වෙන්න ඇති. (නි)
ප්‍රසන්නට වගේම එහෙනම් සෝනියාටත් මතක නැතිව ඇති රජිව් ගාන්ධි මැරුවේ දෙමල ත්‍රස්තවාදියො බව. අනික රජිව් ගුටි කෑවෙ කොටි බේරගන්න ගිවිසුම් ගහන්න ලංකාවට ඇවිත්. එහෙම බෙරගත්ත කොටියා ගෙන්මයි ඒකත් ඉන්දියාවෙදි.(නදී)
දයා, හපන බල්ලෝ බුරන්නෙත් නැහැ. කොහොමත් බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙත් නැහැ. (නි)
අයියො නදී (අ)
ආචර්යය මනමෝහන් සිං ලංකාවට කරපු මදි පුංචි කමට ඕක පාරාවළල්ලක් එතුමාටම කැරකිලා නාවොත් (අ)
සිවනාදන් , එංගලන්තකාරයා අපට ආපහු රට බාර දෙනකොට ඔයාලව ඉන්දියාවට යවන්න හැදුවා.ඉන්දියාව කැමැති වුණේ නැහැ. ලංකාවේ ඉඳලා ඉන්දියාවට ආවඩන්නේ දැන්වත් අහලා බලන්න ආපහු එන්න පුලුවන්ද කියලා. ඕකට තමයි කියන්නේ කන්න දීපු අත හපා කනවා කියලා (නි)
අපි ඔබතුමා සමග ඉන්නවා ජනදිපති තුමනි. ඔබට සුබ පැතුම්.(නදී)
ජයලලිතාට ,කරුණානිධිට එහෙනම් යටවුණා....? (නි)
ඉහත ප්‍රකාශිත අදහස් බලනවිට ඒ වගේම රටේ ජාතිවාදී ගැටුම් සමතයකට පත්වී තිබෙන අවස්ථාවක ගැටුම්කාරී අදහස් ඇති වෙනවා. රටක පරිහානිය ඇති වන්නේ මෙවැනි අදහස්වලින්.ඉන්දියාව සමග යුද්ධ කරන්න අපේ රටට බැහැ. මෙම සමුළුව කෙසේ වෙතත් අපේ රට තුල ආගම සහ ජාතිවාදී ගැටුම් වලදී සහ අදහස් ප්‍රසිද්ධ කිරීමේදී විශාල දඩ මුදල්වලට යටත්කර දැඩි දඬුවම් දීම මගින් රටතුල එකම රටවාසීන් පිරිසක් බිහිවනු ඇත. රජය මෙවන් පියවරක් ගනීද? (නදී)
පොදු රාජ්‍යය මණ්ඩලයේ රැස්වීමට මල්වෙඩි වලට පමණක් අපේ බදු මුදල් වලින් හා ලෝකයේ ගන්න පුළුවන් හැම තැනින්ම ගතු ණය වලින් වියදම් කරනවා නේද ලක්ෂ 240 ක්. මෙතන අදහස් පළ කරන අපේ සහෝදර සහෝදරියෙන් ඉතා ආඩම්බරෙන් ඉන්දියාවේ අගමැතිතුමා නොඑන එක ගැන විවිධ කතා කියනවා. චීනයට රට උගස් තියලා ඉවරයි. ලෝකෙට අපි සැමදෙනා ණයකාරයෝ වෙලා ඉවරයි. දැන්වත් ඇස් ඇරලා මොළේ පාවිච්චි කරන්න. සුද්දන්ට බැනලා කළු සිංහල සුද්දන් අවුරුදු 63 මොනවද කළේ? කළ දේට වඩා විනාශ කළ දේ අපමණයි. (නි)
සිවනාදන් ,නන්දිකඩාල් වල තව ඉඩ තිබෙනවා (නි)
හොඳ පාඩම ඉන්දියාවට කත් අදිනවට (නි)
චිනේ හොදයි අපිට (නි)
සාෆ් වලින් ඉන්දියාව ඉවත් කරමු , සාෆ් වලින් වැඩක් නැහැනේ. අපරාදේ ගහපු ගිවිසුම්. අපොයි අපේ සල්ලි! (නි)
එන්න එපා කොහොමවත් එන්න අවශ්‍ය නැහැ .(නදී)
ජාත්‍යයන්තරයේ අපේ නායකයා වගේ කොන්ද පණ තිබෙන නායකයන් ඉන්නේ ටික දෙනයි. (නි)
මගේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනතුරු ඇගිලි ගනින අයත්,අරාබියේ කොටසක් වෙනතුරු හීන මවන අයත් ,රෝමයේ අගුපිලක් වෙනතුරු කෙකර ගාන අයත්, බටහිර යටත් විජිතයක් වෙන දවස ළග බව සිතමින් ෆේස්බුක් වල පිස්සු නටමින්,කේ.එෆ්.සී.,පීසා ගිලිමින් අයටත් අපේ රටට රිදෙන හැම මොහොතකම හරිම සතුටුයි.මේක මගේ රට,මගේ රත්තරන් උපන්බිම කියලා හිතෙන හැම දෙනා එකතුවෙලා මේ අයගේ සිහින දවල් හීන කරන්නට සිතට ගනිමු. (නි)
ඉන්දියාව ආවේ නැතිවට අපට මොකද අනිත් අය ඉන්නවනේ. (නදී)
''පට්ට පට පට''සිවනාදන් ඔයා නම් පට්ට කොටියෙක්.(නදී)
එන්න එපා නොඑන තරමට හොදයි. (නදී)
සිවනාදන්, අපි කතා කරන්නේ රට ගැන නොවෙයි. ඉන්දියාවේ ඉන්න නායකයා ගැන (නි)
බෙන්ස් ගෙනල්ලා ලොකු ලොකු අය ඒවා ගන්න බලන් ඉන්නවා. පුදුම උන්දන්දුවක්නේ තියෙන්නේ, මිනිස්සුන්ට තුන්වේල කන්න දෙන්න මෙචචර උනන්දුවක් තියෙනවා නම්, මේවට කොහෙන්ද හිනාවෙන්නේ කියලා හිතෙනවා. මරු අප්පා.(නදී)
එන්නේ නැති තරමට හොඳයි....(නදී)
දැන්වත් බැරිද ඉන්දියාවෙන් ගෙන්වන වාහන නවත්වලා අපේ මයික්‍රෝ වගේ උසස් නිෂ්පාදන වලට සහන දීලා අපේ රටේ මිනිස්සුන්ට ඒ සහන ලබාදෙන්න. දැන්වත් බැරිද ඉන්දියාවෙන් ගෙන්වන බාල වර්ගයේ බෙහෙත්, රූපලාවන්‍ය නිෂ්පාදන , ඇඳුම්, සියලු දේ නවත්වලා අපේ දේවල් වලට මුල් තැන දෙන්න. ලංකාවේ හදන බොහෝ දේ ආනයනය කරනවා, උසස් තත්වයේ නිෂ්පාදන තිබෙනවා, ඇයි අපට ඒවා පරිභෝජනය කරන්න අවස්ථාව දෙන්න බැරි? අපේ ඡන්දෙන් පත් වී රටට සේවය කරන මහත්වරුනේ, ශ්‍රී ලංකිකයින්ව මේ වගේ හෑල්ලු වෙන්න ඉඩ දෙන්න එපා කියලා ඔබතුමන්ලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම අහලා තියෙනවා ඉන්දියාවේ පැරසිටමෝල් පෙති වේලනවලු සමහර ගෙවල් වල වහලවල් උඩ. විදේශ වල ඉන්න සමහර ඉන්දියන් ජාතිකයන්ගේ වැඩ දැක්කම ඒවා ඇත්ත කියලා හිතෙනවා. සිංහල , ද්‍රවිඩ, මුස්ලිම්, ශ්‍රී ලාංකික අපි කිසි කෙනෙක් මේ වගේ හෑල්ලු වෙන්න අවශ්‍ය නැහැ. (නි)
අයියෝ සාමි ! තමිල් නාඩුවේ ජයලලිතාට ,කරුනා නිදිට එහෙනම් යටවුනා, සින්හ් දොරේ! ඔයාගේ කොන්ද පන නැහැ.(නදී)
එදා එහෙම වුණාට අද කොහොමද?දන්නෝ දනිති. (නි)
අපිට ඕනෑ නැහැ ඉන්දියාව, චීනය හොඳයි (නි)
ආසියානු අන්තර් ජාතික සංවිදානයක ඇවසි තාවය චෝගම් වලදී සාකච්ඡ කර චීනය පෙරටුකර ඉදිරියට යමු. අපේ විදේස් ප්‍රතිපත්තියේද වෙනස් කම් කල යුතු බව දිවංගත කදිරගාමම් මැති තුමා මිට කියූ බව පෙරත් මතක් කර දිය යුතුව ඇත. (අ)
යු. එස්. ඒ.ඉස්සරහට උනත් ඔය දේම තමා රට පාවා නොදෙන නායකයෙක් ඉන්නා තුරු .........චීනෙට රට පාවා දීල ඉවරයි. ඉදිරි කාලේදී අපේ දරුවන්ට එන්න සිද්ද වෙන්නේ චීනයේ යටත් විජිතයක් වශයෙන්.ලියල තියා ගන්න.(නදී)
අවරුදු 30ක් ප්‍රභාකරන් අපිට ගහනකොට ඔය පොදුරාජ්‍ය මණ්ඩලේ අය අපිට උදව් කළාද? සාමය ඇතිවුණාට පස්සේ අපි චීනයට වඳින්න පටන්ගත්තා.ඉන්දියාව අමනාප වුණේ ඒ හින්දා. (නි)
ඉන්දික,ඔබේ කථාව හරියටම හරි.මෙහි සමහරක්ගෙ අදහස් වලට මට නම් පුදූම කේන්තියක් ළුන්නෙ.සිවනාදන් වගේ දමිල මිනිසුන් ඉන්නාතුරා හොද අහිංසක දමිල ජනයාටවත් හොදින් ඉන්න ලැබෙන්නෙ නැහැ (නි)
තමිල්නාඩුවට අවශ්‍ය දේ සියළු දෙනාටම තේරුම්ගන්න පුළුවන් (නි)
එයා එන්නේ නැත්නම් අපේ වැඩ කරගන්න පහසුයි. ඔය ගමන් 13 ත් අහෝසි කරලා දාලම වැඩ පටන් ගනිමු (නි)
ඔක්කොම එකයි බලනකොට (නි)
දිකේෂ්, රේමා ,ඉන්දික වගේම අනිත් අයත් වැදගත් අදහස් පළ කරලා තිබුනා. ලබන අවුරුද්දේ ඉන්දියාවේ මහා මැතිවරණය තිබෙනවා. ඒකෙන් පස්සේ ලංකාවේ 13 වෙනි සංශෝධනයත් අවසන් වේවි කියලා මම හිතනවා. එහෙම වුණොත් පළාත් සභා,ඉඩම් බලතල,පොලිස් බලතල සියල්ල ඉවරයි. එය එසේම වේවායි කියායි මගේ පැතුම නම්. (නි)
සිවනාදන් ඔබ වැරදි නැහැ. බුරන බල්ලෝ හපා කන්නේ නැහැ කියනවනේ.(නදී)
ඒකීය රජයක් නොවෙන විට රටක් වශයෙන් තීරණයක් ගැනීමට ඇති නොහැකියාවට හොඳ උදාහරණයක් මේක. ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවමින් ප්‍රභල රාජ්‍යයක් වීම ඉන්දියාව දුටුවේ සීතල තර්ජනයක් විදියට. මේ සියල්ල ඔවුන් විසින් අප රටට නිර්මාණය කළ ප්‍රශ්ණ. සින්ග් එන්නේ නැත්තම් 13 අහෝසි කරන්න ඉතා පහසුයි. චීනය වඩාත් සමීප වෙනවා. දැනටමත් ආසියානු නාවික සමුද්‍ර බල තරගය චීනය දිනා ඉවරයි (නි)
සිවනාදන්, තමිල්නාඩුව ලංකාවට වඩා ලොකු බව අපි හොඳට දන්නවා. එය ලංකාව වගේ කී ගුණයක්ද කියන එක අපිට වැදගත් නැහැ. අනිත් එක සිවනාදන් ඔයා හොඳට බලන්න ඔයා ඉන්නේ කොහෙද කියලා. මගේ අනෙත් සහෝදරයින්ට කියන්න ආසයි මෙය සමුළුවක් සියලු දෙනාගේම සහභාගිත්වය වැදගත්. විශේෂයෙන් ඉන්දියාවේ. (නි)
ආවයි කියලා මට නම් වැඩක් නැහැ. (නි)
ඉන්දියාව ඇමෙරිකාවට ළං වුණා.අපිට ඉස්සරහින් පෙනෙන්නේ ඉන්දියාව. නමුත් මේ ඔක්කොම කරන්නේ ඇමෙරිකාව.අපි හරියට රට හැදුවොත් ඔය ඔක්කොම නමන්න පුළුවන්.අපේ රට ලොකුද පොඩිද කියන එක අදාල නැහැ (නි)
ඔය වගේ නායකයෝ ලංකාවට නොඑන එක තමා වඩා හොද. ඉන්දියන් බඩු නොගෙන ඉන්න ඕනෑ ලංකාවේ සියළුම මිනිස්සු (නි)
මේ කිසිම නායකයෙකුට රටේ ඇතුළත ප්‍රශ්න වලට අතගැසීමකට ඉඩ නොදිය යුතුය.රටක ස්වාධිපත්‍යයට ඇඟිලි ගැසීමට අවකාශ නොදිය යුතුය. (නි)
එන්නේ කොහොමද? ඉන්දියානු අධිරාජ්‍යයේ ත්‍රස්තයන් සිංහල හමුදාව විසින් අතුගාලා දැම්මනේ 2009 දී .පරාජිත අධිරාජ්‍යයක් ලෙස එන්නේ කොහොමද? රාවනාගෙන් පැවතෙන අපි ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයට යටත් වෙන්නේ නැහැ. (නි)
අපේ නායකයෝ පලු ගෙවල්වල්ල වලන්බිදීම දැන්වත් නතර කර හොද විදෙස් ප්‍රතිපතියකට වැඩකරන්නේ උනදුවෙන්න (අ)
මේකෙන් පෙනෙන්නේ කලාපීය රටවලට වඩා තම ඡන්ද පෙට්ටියේ ආධිපත්‍ය රැකගැනීම මේ උන්නැහේලාට වඩා වැදගත් බවක් නොවේද ? ලෝක ක්‍රිකට් මැව් එක බලන්නත් පැනල දුවනවා ඉන්දියාවට, ඉන්දියාවට වඩා අපි චීනයට සලකන නිසා ඒකේ වාඩුව ගන්න ඉන්දියාව මේක අවස්ථාවක් කරගත්තාදෝයි සැකයක් මතුවෙනවා,,,,,,!!! (අ)
බොහොම කනගාටුදායක තීරණයක් අපේ පැත්තෙන් ගත්තොත් , මෙම තීරණයෙන් දීර්ග කාලයක් පවතී අප දෙරටේ සන්හින්දියාවට පලුද්දක් නොවේවා ! (අ)
ඒකීය රජයක් නොවෙන විට රටක් වශයෙන් තීරණයක් ගැනීමට ඇති නොහැකියාවට හොඳ උදාහරණයක් මේක. ශ්‍රී ලංකාව ඉන්දියාව අභිබවවින් ප්‍රභල රාජ්‍යක් වීම ඉන්දියාව දුටුවේ සීතල තර්ජනයක් විධියට . මේ සියල්ල ඔවුන් විසින් අප රටට නිර්මාණ කල ප්‍රශ්ණ.. සින්ග් එන්නේ නැත්තම් 13 අහෝසි කරන්න ඉතා පහසුයි. චීනය වඩාත් සමීප වෙනවා. දැනටමත් ආසියානු නාවික සමුද්‍ර බල තරගය චීනය දිනා ඉවරයි . (නදී)
ඉන්දික ඔයාලා යුද්දේ දිනුවේ ලෝකේ විශේෂයෙන් ඉන්දියාව, පාකිස්ථානය, රුසියාව, චීනය කළ උදව් වලින්. නැතුව යුද්ධයට අවශ්‍ය පොඩි පතොරම් කෑල්ලක්වත් හදා ගන්න පුළුවන් රටක්ද? හැම සෙල්ලමම ලංකාව තුල පමණයි. ඉන්දියාවේ දේවල් නැත්නම් හා මැදපෙරදිග විදේශ විනිමය නැත්නම් ඔයාටත් වෙන්නේ හිඟා කන්න තමයි. තමිල්නාඩුව කියන්නේ ලංකාව මෙන් තෙගුණයක්. (නි)
මොවුන් සැබෑ නායකයින්ද? (නි)
රටක විශාලත්වය මිනුම් දණ්ඩ කරගන්න එපා. කුඩා දුපතකත් මහා ලොකු රටකත් ඇත්තේ එක ඡන්දයක් පමණි. අපේ රට පුංචි වුනත් ඊළඟ අවුරුදු දෙකේ චෝගම් එකේ සභාපති. ජයවේ ලංකා... (නි)
අනේ නොඑන තරමට හොඳයි (නි)
සිවනාදන්ට කොටි පරාද කළ එකත් ලොකු ප්‍රශ්නයක් වගේ. (නි)
සින් නාවට කමක් නැහැ. චීනයට වඩාත් ළංවන්න. නමුත් ඉන්දියාවේ ගැහුණු කෙනෙක් මැරුවහම අපේ ගැහුණු පෙළපාලි ගියා එයට විරෝධය දක්වන්න. මේ වගේ අයට බුවල්ලෙන් ගහන්න ඕනෑ. (නි)
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරණ ඇමති අනු කමිටුව අගමැති ආචාර්ය මන්මෝහන් සිංග් ට පොදුරාජ්‍ය මණ්ඩල සැසිය වර්ජනය කිරීමට උපදෙස් දීමෙන් ඉන්දියාව " හරාකිරි" ක්‍රමයට සියදිවි හානි කර ගැනීමක් පමණක් නොව පො.රා. මණ්ඩලීය රටවල් අතරින් 60% ක ජනගහනයක නියෝජනයක් ද, ඉන්දියාවේ උත්තරීතර රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග ව්‍යවුහය ද ඉතා අවඥා සහගත ලෙස හෑල්ලුවට ලක් කාර ගෙන ඇති බවක් දක්නට ලැබේ..(නදී)
මට නම් මේක දමිල චිත්‍රපටියක නටවන රූකඩ නැටවිල්ලකටත් වඩා හොඳයි (නි)
එයා ආවත් අපට විරුද්ධව කතා කරාවි. ජිනීවා වලදීත් අපට විරුද්ධව අත ඉස්සුවානේ ප්‍රසිද්ධියේ. අවසාන කාලයේ නිවී සැනසිල්ලේ ඉන්න. එයා නැතුවට මෙහෙ වැඩ කටයුතු කරදරයක් නැතුව කරගන්න පුළුවන් වේවි. තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳගන්න බැරුව අල්ලපු රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහන එක තමයි කාල ඉන්න බැරි.(නදී)
තමිල්නාඩුව හොදයි.එහෙන් ආ අය එහාටම යවන්න ඕනෑ.හොදට ඉන්න පුලුවන්කම තියාගෙන මොකද මෙහෙ දුක්විදින්නේ. (නි)
එයා එන්නේ නැත්තේ ඇයි කියල අපි දන්නවා (අ).
තනතුර ලොබි මනමෝහන් සිංග්හේ නියම ස්වරුපය මේකෙන් පේනවා . කොටින්ට බය අර තමිල්නාඩු ජයලලිතාට බය මනමෝහන් මෝහයෙන් මුලා වෙලා ඉන්නේ (නදී)
මෙයා ආවා නාවාය කියල ලොකු බලපෑමක් නෑ. නමුත් ඉන්දීය දේශපාලනයේ ස්වභාවය ලොවට විදාහා පෑවා. එමෙන්ම කොටි හිතවාදීන් තාවකාලිකව ලැබූ ජයකුත් වෙනවා. කොහොම වුනත් චොගම් සමුළුව උසස් අයුරින් පැවැත්වීමට ලැබුනොත් එය ශ්‍රී ලංකාවේ ජයග්‍රහනයක් වනවාට සැකයක් නැහැ..(නදී)
මාතෘභූමිය කිය කියා , කොටිය කොටිය කිය කියා රට තුල ජීවත් උනත්, සිංහලයා වෙනුවෙන් ඡන්දය වෙනුවෙන් මොනවා කීවත් , ලෝකයට බැස්සම පුළුල් ප්‍රතිපත්තියක් ඔස්සේ ලෝකයත් දිනාගැනීම වැදගත් (නදී)
එයා එන්නේ නැත්නම් අපේ වැඩ කරගන්න ලේසියි. ඔය ගමන් 13 ත් අහෝසි කරලා දාලම වැඩ පටන් ගනිමු.(නදී)
ඔය සිවනාදන් ලා අර නාදන්ලා ලංකාවට අවේ සුද්දෝ මේ රට පාලනය කාලේ තේ දළු කඩන්න රබර් වතු වලට . සමහරු ආවේ ඉන්දියාවේ තමිල්නාඩුවේ කන්න බොන්න නෙතුව බඩ පොත්තට වේලිලා ඉන්න ගමන් මුහුදේ පීනලා . ඇවිත් පත්තර බෝතල් එකතු කර විකුණලා දෙන බඩ පොඩ්ඩක් එලියට නෙරා ඇවිත් . අපේම රටේ ඉඳන් අපිටම ගහන්න යන්නේ. මොනවා උනත් දැක්කා නේද සිංහයන් කොටින් මෙල්ල කරපු හැටි. ඉස්සරහට උනත් ඔය දේම තමා රට පාවා නොදෙන නායකයෙක් ඉන්නා තුරු . මේකේ ප්‍රතිචාර දාලා තියෙන අපේම සිංහලයන් කොටසක් හිතන්නේ බඩ ගැන විතරයි. රට ගැන නොවේ.(නදී)
මෙයාල පහුගිය කාලයේම කලේ අපිට විරුද්දකම්. එහෙම කර කර මෙහෙ ඇවිදින් ව්‍යාපාර කරලා අපේ සල්ලි ඉන්දියාවට ගෙනියන එක නවත්තනවා නම් හොදයි අපිටත් යමක් කල හැකි බව පෙන්නන්න.(නදී)
මෙයින් පෙන්වන්නේ තමිල්නාඩුව මුළු ඉන්දියාවම පාලනය කරනවා වගෙයි. . මෙයින් ලංකාණ්ඩුව ඉගනගතයුතු දේ බොහොමයි. උතුරේ පළාත් සබාව තිබුනොත් අපටත් මේ ටික ඉස්සරහට වේවි.(නදී)
අපි යමු චීනෙට.(නදී)
සිවනාදන් දොරේ, අපිට මොකවත් බැහැ අපි හරි දුප්පත් කියමුකෝ. ඒත් ඔයාලගේ මිනිස්සු කල්ලතෝනි හැටියට හොරෙන් අපේ රටට එන්නේ මොකද? අපේ සල්ලි වලින් යැපෙන ඒ අයව ආපසු ගෙන්වා ගන්න.(නදී)
තමිල් නඩුවෙන් ආපු අය හොදට මතක තියාගන්න සුද්ද ඔයාලව නැවත තමිල් නාඩුවටම යවන්න හදද්දී ඔයාලව බාරගන්න බෑ කිව්වා. ඔයාල ලොකු නාඩුවකින් ගලවා ගත්තෙත්, එයාල බෑ කියද්දී බාර ගත්තෙත් මේ රට බව මතක තියාගන්න. එහෙ ඉන්න ටැමිල් අයට හරියට කන්නවත් නෑ. යුද්දෙන් පස්සේ ඔයාල කොයිතරම් හොදින් ඉන්නවද? ආයෙම අමාරුවේ වැටෙන්නේ නැතුව මේ රටේ හොදින් ඉන්න. ඉන්දියාව අපිට වැඩක් නෑ. (නදී)
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක් පවත්වන්න අවශ්‍යද? ජනයාගේ ජීවන වියදම ඔහේ දවස ගානේ නග්ගලා බදු වැඩි කරලා මේ වගේ සමුළුවක් පැවෙත්වීමෙන් වෙන්නේ රට එන්න එන්නම ආගාදයට යනවා මිසක් අපිට පිලි සරණක් නම් නෙවෙයි. ඉන්දියාව ආවේ නැති එක හොඳයි. අනික ඉන්දියාව ඔය මෙතෙන අදහස් පල කරන මොලේ කලඳක් නැති සමහරුවන් වගේ පුංචි රටක්ද? කලාපයේ පමණක් නොව ලෝකෙම බලවත් රටක්. ලංකාවේ ඔය කෑ කෝ ගහන අය කන්නෙත් අඳින්නෙත් හා වාහන පාවිච්චි කරන්නෙත් ඉන්දියාවෙන් අපනයනය කරන දේවල් තමයි. කිසිම දෙයක් නිපදවා ගන්න බැරි අය ලෝකෙට පොලිස් කරයා වගේ බෙරිහන් දෙනවා තමුන්ගේ අදහස් පල කරමින්. තමිල් නාඩුව විතරක් ලංකාවට වඩා 3 ගුණයකින් විශාලයි කියන එක මතක තියා ගත්තොත් හොඳයි. (නදී)
පෙත්තා හුඟක් දන්නා කෙනෙක්. හැම දේටම හොට දානවා!!(නදී)
ඉන්දික,ඔබේ කථාව හරියටම හරි.මෙහි සමහරක්ගේ අදහස් වලට මට නම් පුදූම කේන්තියක් එන්නෙ.සිවනාදන් වගේ දමිළ මිනිසුන් ඉන්නතුරා හොද අහිංසක දමිල ජනයාටවත් හොදින් ඉන්න ලැබෙන්නෙ නැහැ.දශක ගණනාවක් පාදඩ කොටින්ට සහය දක්වමින් ඔවුන් සමග ජීවත් වෙමින් අහිංසක සාමාන්‍ය වැසියන් ලෙස රගපාමින් මුලු ලෝකයම රවටන්නට උත්සාහ කරන කොටි හිතවාදින් හා ඔවුන්ගේ බොරු වලට රැවටි සත්‍ය කිසිත් නොදැන ඉතාමත් කලහකාරි ලෙස දෙමල ජනයාගේ අයිතින් වෙනුචෙන් සටන්වදින ඉතාමත් නුගත් මෝඩ අවාසනාවන්ත ජනතාවක් සිටින තමිල්නාඩුව කොතරම් විශාල වුණත් ඵය පාලනය කරන පාලකයින්ගෙන්ම පෙනෙනවා තමිල්නාඩුවේ තරම.සිවනාදන්ට ලොකුනම් හොදනම් තමිල්නාඩුවට යනතරමට හොදයි. (නි)
ඉන්දියාව එදත් ඔයදේම තමා කලේ. අන්තිම මොහොතේ අපට විරුද්ද වෙනවා. (නදී)
ලෙස්ලි උන්නැහේ, ඉන්දියාව සමග අපේ සම්බන්දතාවය නිකන් එපා වාහෙට හොදි බෙදනවා වාගේ වැඩක්. ඕවා ගණන් ගන්නේ නැතිව අපි දෙන්න මෙහෙට වෙලා ඉම්මු. චන්ද්‍ර නව සීලන්තය (නදී)