ගොළුවෙක් මහර උසාවියේදී කතා කරයි ගොළුවන් පවා තම ඉදිරියේදී කතා කිරීම ප්‍රාතිහාරයක් යැයි මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (9) අධිකරණයේදී ප්‍රක 09 July 2013
නිධන් හොරා සෙට්ටිකුලමටත් පනී වව්නියාවෙ සෙට්ටිකුලමේ මුසල්කුට්ටි වැවේ ඉපැරණි බිසෝ කොටුව හාරමින් සිටි පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොලිසිය කියයි. බිසෝ 09 July 2013
ශුරතාව සුමිතුරු කණ්ඩායමට (දර්ශන ත්‍රිකුණාමලයේ සිට ) - ත්‍රිකුණාමලය පදවි ශ්‍රී පුර යාය 11 - 12 විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී නැගෙනහිර පළාත් සභා සභාපති 09 July 2013
පුහුණුවට උපකරණ නෑ බර ඉසිලීමේ උපකරණ හෝ කාය වර්ධන උපකරණ නැතිව පුහුණු වී, අනුන්ගෙන් ඉල්ලාගත් පාවහන් දෙකක් පැළඳගෙන ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වූ හබරණ ඉ 09 July 2013
විනිසුරුවරුන් තිදෙනාටම දඩුවම් මුදලට තරග තොරතුරු දීම සදහා අල්ලස් ගැනීමට සූදානම් වූයේයයි චෝදනා ලද කි‍්‍රකට් විනිසුරුවරුන් තිදෙනාටම දඩුවම් කිරීමට ශ්‍රී ලංකා ක 09 July 2013
ටැන්සානියා පන්සලේ පෝයට සිල් අප්‍රිකාවේ ටැන්සානියාවේ බෞද්ධ විහාරයේ සෑම පොහෝ දිනකම සිල් වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙම වසරේ වෙසක් සහ පොසොන් දිනයන් හිදී විහාරාධ 09 July 2013
කි‍්‍රකට් විධායක කමිටුවෙන් අරූස් ඉල්ලා අස්වෙයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරු කමිටුවේ සභාපතිවරයා වන ඒ.ආර්.එම් අරූස් මහතා ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුවෙන් අද (9 වැනිදා) 09 July 2013
ප්‍රා සභාපති යළි රිමාන්ඩ් තබ්බෝව වැවේ වාරිමාර්ග ක්ශේත්‍ර නිලධාරියකුට පහරදුන්නැයි සැකපිට කළුවරගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරසිංහ පුත්තලම ප්‍රධා 09 July 2013
බෝම්බයක් තියන්න ඉනිමගකුත් ගෙනල්ලා? බුද්ධගයාවේ බෝම්බ පිපිරීම පරීක්ෂා කිරීම සඳහා මහා රාෂ්ට්‍ර හා අන්ද්‍රා ප්‍රදේශ් ත්‍රස්ත මර්දන පොලිස් කණ්ඩායමක් බුද්ධගයාවට පැම 09 July 2013
මහා විනාශයක් වැළැක්වුණේ ගයා කාලගුණය නිසයි බෝම්බ පිපිරවීමට ගෑස් සිලින්ඩර යොදා ගත් ප්‍රථම අවස්ථාව බුද්ධගයා ප්‍රහාරයෙන් පෙනෙතියි ඉන්දියා ස්වදේශ සුෂිල් කුමාර් ෂින්ඩ් කිය 09 July 2013
බුද්ධගයාව දැන් ආරක්ෂා සහිතයි දඹදිව බුද්ධ ගයාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 24 පැයකට පසුව එනම් සඳුදා සවස සිට වන්දනාකරුවනට යළි මහා බෝධි විහාරය, ජය ශ්‍රී මහා බෝධිය ඇ 09 July 2013
උතුරු ධීවරයෝ උපවාසයක ඉන්දියා ධීවරයන් හා දකුණේ ධීවරයන් මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරතියි කියමින් මුලතිව් ධීවර සමිති තුනක සාමාජ 09 July 2013
වාස් යළි රිමාන්ඩ් බම්බලපිටියේ මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින උතුරු කොළඹ හිටපු නියෝජ්‍ය පොල 09 July 2013
වලල්ලාවිට සභාපති යළි රිමාන්ඩ් පස් ප්‍රවාහන බලපත් දීමට ලක්ෂ 20ක් ඉල්ලා එහි දෙවැනි කොටස වූ රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත් බව කියන වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අ 09 July 2013
ලංගම ඩිපෝ අධිකාරි රිමාන්ඞ් මුලතිව්, පදවිය, කොළඹ පෞද්ගලික බසයක රියැදුරාට හා කතකට කැබිතිගොල්ලෑව නගරයේදී පහර දුන්නැයි සැකපිට කැබිතිගොල්ලෑව ලංගම ඩිපෝ අධිකාරි ක 09 July 2013
වාස් ගුණවර්ධන අදත් උසාවි ගෙනැවිත් සියාම් නම් ධනවත් ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා පස් ප්‍රවාහන බලපත්‍රයක් නිකු 09 July 2013
‘ජනාධිපති’ කුසලාන රග්බි ශූරතාව බාරදෙයි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග්‍රහයෙන් සංවිධානය කරන වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ පාස 09 July 2013
ශී‍්‍ර ලංකා පිල අවසන් තරගය පෙනෙන මායිමේ ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැති එක්දින තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ලකුණු 39 ක ජය 09 July 2013
අද කාලගුණය (ජූලි 09) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. 09 July 2013
ලාංකික තරුණයාගේ දේහය තවමත් ඉතාලියේ නාපොලි නුවරදී පසුගියදා රිය අනතුරකින් මියගිය දුම්මලසූරිය පදිංචි තරුණයාගේ (24) දේහය මේ වන විටත් නාපොලි නගරයේ මල්ශාලාවක ඇතැයි නාපොලි ව 08 July 2013
වෙස්ලි විදුහල අවසන් තරගයට එයි ‘මයිලෝ’ කුසලාන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට වෙස්ලි විදුහල සුදුසුකම් ලැබීය. අද (8 වැනිදා) කොළඹ රාජකීය විද් 08 July 2013
ධීවරයෝ 25 ක් නිදහස ලබා එති ඉන්දියා මුහුදු සීමාවට ඇතුළු වී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 25 දෙනකු නිදහස් කර තේජාන් 1,අරව 08 July 2013
දුම්රිය වැටුප් නැති වුණොත් දුම්රිය කොට උඩ දුම්රිය වැඩ වර්ජනය පැවතියද අද (08) පෙරවරුවේ දුම්රිය 7 ක් සහ පස්වරුවේ දුම්රිය දෙකක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ස 08 July 2013
හරිත වසන්තෙන් දෙන්නෙක් රිමාන්ඩ් හරිත වසන්තය නැමැති ව්‍යාපෘතියක් මගින් ඉඩම් වගා කැර ආදායම් ලබා දෙන බව පවසා අනුරාධපුර නගර වැසියකුගෙන් රුපියල් ලක්ෂ නවයක මුද 08 July 2013
ටැන්සානියා පන්සල සියවසට ළගයි ටැන්සානියාවේ දාර් එස් සලාම් අගනුවර සිංහල බෞද්ධ සංගමය 1927 දී ථෙරවාදී බෞද්ධ විහාරයක් ඇරැඹීය. අප්‍රිකාවේ පැරණිම විහාරස්ථානය මෙයයි 08 July 2013
මුව මස් බේරුවලට අදින්න බැරිවේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයයේ මුවන් දෙදනකු මරා අයිස් දමා බේරුවලට රැගෙන යමින් සිටියදී හබරණ ත්‍රිකුණාමල පාරේ අලුත් ඔයදී අත්අඩංගුව 08 July 2013
තුන්පොළකදී පොලිස් අණ නොතකයි පොලිස් අණ නොතකා කොළඹ නුවර මාර්ගයේ ධාවනය වු මොටර් රථයක් මාර්ග බාධක දමා බැලුම්මහරදී අත්අඩංගුවට ගත් නමුත් ඉහළින් ආ නියෝගයකින් එම 08 July 2013
රංගිරි දඹුලු මෙහෙණි උපසම්පදාව 14 වැනිදා රංගිරි දඹුලු සංඝ සභාවේ මෙහෙණි උපසම්පදා පිංකම 21 වැනි වරටත් මෙමස14 වැනිදා රංගිරි උයන්වත්ත රජමහා විහාර සීමාමාලකයේදී පැවැත්වීමට න 08 July 2013
බුද්ධගයා ප්‍රහාරයට කළින් කොල්ලෙක් හා කෙල්ලෙක් පැන යති බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධියට වම් පසින් පසුගිය ඉරිදා (07) අලුයම 5.25ට පිපිරිමට මොහොතකට කළින් වයස අවුරුදු 25 කොල්ලකු හා කෙල්ලක පාරේ 08 July 2013
දුම්රිය කොට උඩ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල වෙත එන මගීන් දස දහසක් අද (8) ඉතා අසරණ වුහ. රඹුක්කන සිට මැදිරි 6 කින් පමණ සමන්වි 08 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026