යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනකු මාරවිල හත්තිඩියේ දී තම රියට වෙඩි තබා පළා ගිය බව වයඹ පළාත් සභා එජාපමන්ත්‍රී අශෝක ප්‍රියන්ත පොලිසියට පැමිණිලි කර ඇතත් සුළු සීරීමක් හැරුණු කොට වෙඩි තැබීමක සළකුණු කිසිත් නැතැයි පොලිසිය කියයි.
තමාට වෙඩි තැබීමට ආ සිව්දෙනාගෙන් දෙදෙනකු හඳුනාගත් බව මන්ත්‍රී එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව තිබෙයිද බලලා වගෙයි. (නි)
වෙඩි තිබ්බා නම් සලකුණක් නැත්තේ ඇයි? අලින්ට වෙඩි තියන තුවක්කුවකින් නෙමෙයි වෙන්න ඇති.සමහරවිට රිලවුන්ට , වඳුරන්ට වෙඩිතියන්න ගෙනා අර එයාර් රයිෆල් එකකින් වෙන්න ඇති . (නි)
සෙල්ලමට පොඩි එකාගේ වතුර පිස්තෝලයෙන් වෙඩිතියලා අපි විනෝද වෙවී ගියා. අප්පේ! මෙයාලා ඒකත් පොලිත් අන්කල්ලට කියලා. (නි)
චෝගම් එන කොට පපඩම් සද්දෙත් එහෙන්නේ එජාපෙයේ අයට වෙඩි සද්ද වාගේ . (අ)
හතර දෙනෙක් වෙඩි තියල වෙඩි වැදිලා නැත්තේ අර බලගතු තෙල් කුප්පිවත් බෙදලා තියෙන නිසාද දන්නෙ නැහැ (නි)
මට සතුරෝ ඉන්නවා කියල හිතෙන්නේ එක්කෝ තමන්ගේ වැඩ නිසා ඇත්තටම සතුරෝ ඇතිකරගෙන නිසා. නැත්නම් ටිකක් නම ප්‍රසිද්ධ කරගන්න ඕන නිසා. (නදී)
ලකුණු බින්දුවද?ඒ කියන්නේ අන්තිමයි.ෆේල් කියන එක නේ? (නදී)
හෙට අනිද්දා මෙයාට ආරක්ෂක බටයන් වැඩියෙන් ඉල්ලා වී. (ස)