හික්කඩුව සීනි ගමදී යතුරු පැදියක ගමන් කළ දෙදෙනකු අද අලුයම මිය යෑමෙන් පසුව පලා ගිය බව කියන ලොරියක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රබල සාක්ෂියක් ලැබී ඇතැයිද පොලීස් ආරංචි කියයි.
හික්කඩුව සීනි ගමදී යතුරු පැදියක ගමන් කළ දෙදෙනකු අද අලුයම මිය යෑමෙන් පසුව පලා ගිය බව කියන ලොරියක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රබල සාක්ෂියක් ලැබී ඇතැයිද පොලීස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරකදී මඟ අරින්න පුලුවන්නම් පලා යාම අද බොහෝ රියදුරන්ගේ පුරුද්දක් වෙලා..මනුස්ස කමට ගිහින් පරිප්පු කන්නේ මොකටද කියල ඇඟ බේර ගෙන පැනල යනවා..විශේෂයෙන් රාත්‍රී කාලයේ මෝටර් සයිකල් පදින්නන් ප්‍රවේශමෙන් යන්න..මාර්ගයේ අදුරුබව , මාර්ගවල හිස්කම හින්ද හැපුනට පස්සේ කවුරුවත් දැක්කේ නැහැ කියල හිතුන නම් අයිය මාරු..මමත් ඔය අත්දැකීමට මුණ දීල මාසයක් විතර අතපය ලෙලි ඇරගෙන දුක් වින්දා... (ස)
අනතුරකට පසුව පලායාම, නොමිනිස් කමක්. නමුත්, සීනිගම........සීනිගම.......සමහරවිට ලොරිය කෙලින්ම හික්කඩුව පොලීසියට යන්න ඇති. (ස)
කිළිනොච්චියේ ඉඳන් සීනිගමට පයින් බඩගාලා දෙවොල් දෙයියෙක් වෙන්න හදපු ඉංග්‍රීසි ඉයන් බොතම් සුද්දා මේවට වගකිවයුතුයි කිව්වොත් ඒක පිස්සු කතාවක්. බුදුන් වැඩ සිටි රටේ වැල්ල කරේට බලෙන් රිංග ගත්තු දකුණු ඉන්දියානු සම්භවයක් ඇති සීනිගම දෙයියො, දෙවිනුවර විශ්ණු වගේ මිත්යාදෘෂ්ඨික ඇදහිලි මේරටින් තුරන් කළ යුතුයි පැවසීම ඊටත් වඩා විකාර කතාවක්. අනතුරු වළක්වාගත හැකියි, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුයි කිව්වොත් 'මොන විකාරද අනතුරු යනු වළක්වා ගත නොහැකි සංසිද්ධි' කියා මින් පෙර වගේම බොහෝ දෙනෙක් අදහස් දක්වාවි. ඒ අනුව මෙහිදී සිදුවී තිබෙන්නේ පාරේ අනතුරක් සිදුකර මිනී මැරීම සාමාන්‍ය දෙයක් වුවත් ඉන්පසු පළායාමේ වරද පමණයි. අනෙකුත් අනතුරු වගේම මහ මග අනතුරු සිදුවීමත් ස්වභාවිකයි. එවිට මිනිසුන් මියයාමත් සාමාන්‍ය දෙයක්. හැබැයි මිනීමරපු අය පළා නොගොස් පොලිසියට බාර වුනා නම් අපේ රට නිවැරදි පොදුරද මඩුළු මාවතේ ඉදිරියටම යාවි. මේක දෙයියන්ගේ රට වුවත් ආක්‍රමණික රෝම-ලන්දේසි හා ඉංග්‍රීසි නීතිය සියල්ලන්ටම වඩා උත්තරීතරයි. අනේ කාලේ වනේ වාසේ.(නදී)
පිස්සු කතා විකාර කතා කියන්නේ ඉතින් පිස්සෝ ඇරෙන්න වෙන කව්ද? (ස)
ඇත්තටම රනා මහත්තයා මොකක්ද කිව්වේ..මාවත් ඒ ලොරියේ හැපුණා වගේ ඒක බැලුවම... (ස)
ඉතා ප්‍රබල සාක්ෂියක් තියෙනවා නම් තව මොනවට ද මහජන සහය පතන්නේ ? (නි)
අද කියවන්න තියෙන්නේ ඔක්කොම හදිසි අනතුරු ගැන. මොකද්ද අප්පේ මේ වෙන්නේ අපරාදේ ජීවිත. (ස)