පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සමුළුව අද සවස ගාල්ල කොටු පවුරේදී පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් මහ කමලේශ් ශර්මා සහ සභාපති ආනන්ද් සත්‍යනාදන් ඇතුළු පිරිසකගේ ද සහභාගීත්වයෙන් සමුළුව පැවැත්විණි.