අම්බලන්ගොඩ කන්දෙගොඩ පුරාණ චේතියගිරි පිරිවෙන් විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති කන්දේගොඩ විජිතවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
කඨින චීවරය පඩු පෙවීම සිදු කරනු ලැබුවේ අම්බලන්ගොඩ සුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පිය නන්ද හිමියන්ගේ උපදෙස් පරිදිය.
විහාරධිපති හිමියන් ප්‍රධාන වස් සමාදන් වු භික්ෂුන් වහන්සේලා විහාරස්ථානයේ පිහිටි ගොඩ සීමා මාලකයට වැඩම කැර වස් පවාරණය කර පිංකම අවසන් කැරිණී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ චීවර පොඩි පොඩි කෑලි එකතු කරලා මහන්නේ?දන්නා කෙනෙක් කියලා දෙනවද? (නි)
සියලු දෙනාටම යහපතක්ම වේවා! සාදු..සාදු..සාදූ.!! (නි)