බුද්ධගයා ප්‍රහාරයට රුහුණේ විරෝධය බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පළකරමින් ‘අපි බෞද්ධයෝ‘ සංවිධානයේ මහා සංඝරත්නය හම්බන්තොට සිරිබ 10 July 2013
අනතුරකට අත වනයි පානදුර හොරණ ප්‍රධාන මාර්ගයේ එළුවිල වෙල් යයේ අනවසරයෙන් ගොඩ කළැයි කියන ස්ථානයේ මේ වනවිට අවදානම් සහිතව මහල් ගොඩනැගිලක් ඉදිකරන අතර එ 10 July 2013
බුද්ධගයාවේ මහ සෙනග ලොව පුරා බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් වූ දඹදිව බුද්ධගයාවේ ආගමික වතාවත් සිරිත් පරිදි සිදු කරන බව බුද්ධගයාවේ මහාබෝධි මධ්යස්ථානාධිප 10 July 2013
බුද්ධගයා බෝම්බයට හතරක් සැකපිට බුද්ධගයා බෝම්බ පිපිරීම තමන් කළ බව කැනඩාවේ සිට ඉන්දියා මුජහිදීන් සංවිධානය ට්වීටර් වෙබ් අඩවියෙන් කර ඇති ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයන 10 July 2013
ගස් හැදෙයි මල් එයි ඒත් ගෙඩි නෑ ප්‍රමිතියෙන් තොර සෝයා බෝංචි භීජ ගොවීනට අළෙවි කළ බව කියන ආයතනයකට මුදල් ගෙවීම අත්හිටවූ බව මාතලේ කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය කේ ඒ එම 10 July 2013
පැරීසියේ මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය පැරීසියේ එක්සත් ජාතික පක්ෂය වසරකට වරක් පවත්වන මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් ශූරතා තරගාවලිය පැරීසියට නුදුරු බගතලේ 10 July 2013
පොලිස් සංදේශය බුත්තල - විශේෂකාර්ය බලකාය මොණරාගල දරගොඩයායේ තේක්ක වනයට ඇතුළු වි දැව කපමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ. 10 July 2013
පගාව ලොවම ගිල ගනී ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා අල්ලස් ලබා දීමට සිදුව ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය කළ නවී 10 July 2013
අද කාලගුණය (ජූලි 10) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැ 10 July 2013
ශ්‍රී ලංකාව - ඉන්දියාව අවසන් මහ තරගයට බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන ‘සෙල්කොන්’ කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 10 July 2013
ත්‍රිත්ව අවසන් තරගයට එයි වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් වූ 09 July 2013
කුලසේකර වෙනුවට සුරංග කොදෙව් පිලට එරෙහිව ඊයේ (08) පැවැති තරගයේදී පන්දුව වැදීමෙන් ඇගිල්ලක් තුවාල කරගත් නුවන් කුලසේකර වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක සුරං 09 July 2013
17 න් පහළ ජාතික පිලට රිච්මන්ඞ් 2 යි, ආනන්ද 2 යි එංගලන්තයේදී ලබන මස පැවැත්වෙන තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක්‍රිකට් පිලට කොළඹ ආනන්ද විදුහලේ සහ ගාල්ල රිච්මන්ඞ් 09 July 2013
හිටපු තැපැල් සේවකගේ හොර කච්චේරිය අල්ලයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික, රියදුරු බලපත් සහ විවාහ සහතික සකසන බව කියන විශ්‍රාමික තැපැල් සේවකයකු (75) සැකපිට අත්අඩංග 09 July 2013
කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි අත්අඩංගුවට අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්&zwj 09 July 2013
මරණයෙනුත් ගසා කන්න හදයි ඉතාලියේ නාපෝලියේදී රිය අනතුරකින් මිය ගිය දුම්මලසූරිය තරුණයාගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔහුගේ පියාට අවශ්‍ය උපදෙස් දුන් 09 July 2013
ඉඩම් ඔප්පුවක් දෙන්න 50,000ක් අරං ඉඩමට ඔප්පුවක් ලබා දෙන බව පවසා අක්කරේපත්තු වැසියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන එරගම ග්‍රාම සේවා නිලධරයෙක් සහ ඉඩම් නිලධරයෙ 09 July 2013
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයට උසාවියෙන් දොස් හෝටල බිල් වංචා කළැයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ගමන් බලපත්‍රය ඉල්ලා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය ඉදිරි 09 July 2013
බඩු නැව ගිළේ සොමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගැනුණු මලයාසියා ඇල්බෙඩෝ භාණ්ඩ නැව ගිළී එහි සිටි සිව් දෙනකු හා කොල්ලකරුවන් හත් දෙනකු මිය ගි 09 July 2013
විනෝදයට නටා වැඩ වරද්දා ගනී රාජකාරි වේලාව අවසානයේ විනෝදයට නැටුම් නටා හසුවූ බි්රතාන්යය පොලිස් පිරිසකට වැඩ වැරදී ඇත. අන්තර්ජාලයට එක් කෙරී ඇති විීඩියෝව 09 July 2013
කුවෙට් ඇපකරුගෙන් ලක්ෂ 30 ත් නෑ කුවෙට් නගරයේ ශ්‍රී ලංකා ශෘහ සේවකයකු කුවෙට් ඩිනාර් 6500 ( රුපියල් ලක්ෂ 2925000) ක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ශ්‍ර 09 July 2013
360000 වතුරේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් සාජා ගුවන්තොටින් පිටවීමට උත්සාහ කළැයි කියන 35 හැවිරිදි ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් 09 July 2013
පන්සලේ පැමිණිල්ල ලියා නොගනී මිනුවන්ගොඩ පොල්වත්ත ශ්‍රී සුභද්‍රාරාමයේ ලැගුමේ ගේ සොරකම ගැන විහාරාධිපති දෙනිපිටියේ සුදම්ම හිමියන්ගේ පැමිණිල්ල ලියා නොගත් බව ක 09 July 2013
ඇසින් දුටු සාක්ෂි ලැබෙන තෙක් විමර්ශන කමිටුව බලා සිටී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන රමිත් රඹුක්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් සිට එන ගමනේදී බි්රතාන්ය ගුවන් සේවයට අයත 09 July 2013
දුම්රිය වර්ජනය අවසන් පැය 48ක දුම්රිය සේවක වැඩ වර්ජනය අද (9) පස්වරු 4ට අවසන් කිරීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කළ බව එහි කැඳවුම්කරු ඩබ්ලිව් ජානක ප්& 09 July 2013
ලියෝ - සී. සී. සී. ඉනිමකින් ජයගනිති අන්තර් සමාජ වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ (2013ð පළමු වැනි කොටසේ දෙවැනි සතියේ තරගවලදී මීගමුව ලියෝ, සී. සී. සී., ද්‍රවිඩ සංගමය, මුවර් 09 July 2013
ලංකා දොස්තරට තල් මහෙක් ගහයි ඕස්ටේ්රලියාවේ බොන්ඩි වෙරළේ දිය මත ලිස්සා යාමේ කී‍්‍රඩා කරමින් සිටි ශ්‍රී ලංකා තරුණයකු තල්මසෙකුගේ ප්‍රහාරයට ලක්වියග තවත 09 July 2013
කටානියා පොසොන් උළෙල සිසිලි කටානියා විහාරස්ථානයේ අලංකාරවත් පොසොන් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ප්රධානත් 09 July 2013
ඒකාබද්ධ විපක්ෂය අපුරේ වීදි බසී විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අනුරාධපුර නගරයේ මින් මද වේලාවකට කලින් විරෝධතා පාගමනක් ඇරැඹීය. දේශපාලන පක්ෂ හා වෘ 09 July 2013
කොස්ගොඩ පාතාලයෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන දකුණු පලාත් එක්සත් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති මාධ්‍යවේදී අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වාට මහතාට දකුණේ නමගිය පාතාලයකු මරණිය 09 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026