අනුරාධපුරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් දෙපිරිසක් අතර පාසලේදී ඇති වු ගැටුමකින් සිසුහු නව දෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබුහ.
පහරදුන්නැයි කියන සිසුන් 12 දෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
11-12 වැනි පෙළ සිසුන් අතර පෞද්ගලික ගැටුමක් මේ ගැටුමට හේතුවන්නට ඇතැයි පවසන පොලිසිය විදුහල්පති මව්පියන් හා ගුරුවරු කැඳවා සාකච්ඡාවක් කිරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කොනක සුදු ගවුම් කෑල්ලක් ගෑවිලා ඇති. කොල්ලෝ කාලේ ඔහොම තමා. දඩුවම් දුන්න පොලීසියේ මහත්තුරු ඉස්කෝලේ යන කාලේ ගහගත්තේම නැද්ද අහන්න. ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න. පුළුවන් ඒ වෙලාව වෙන අපරාධයක් හොයන්න යොදා ගන්න. (ස)
ගුටි දෙන්න අවසර දෙන්න, අපි හදලා ගන්නම්. (නි)
ගුටිකාගෙන නැහෙන්නද හදන්නේ? (නදී)
කොලුකමට කරන දේවල් නේ. පොලිසිය නිවැරදි විදිහට කටයුතු කරන බව පේනවා. මේ ළමයිනුත් දියවන්නා ඉස්කෝලේ ළමයින්ගෙන් ආදර්ශයක් ගන්න ගිහින්ද කොහෙද. (අ)