සොහොනකින් ලැබුණු නිල් මැණිකක් හා රන් බෝල බව කියමින් කැරට් 128 ක බොරු මැණිකක් හා බොරු රන් බෝල කිහිපයක් කිරිඇල්ල මඬල මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 15 කට විකිණිමට ගිය හුංගම පුද්ගලයෙක් (33) වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු හා ආ තවත් තිදෙනකු කාරයකින් පළා ගිය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුරු කෑළිත් මැණික් කරන මිනිස්සු ඉන්න රටක අපි ඉන්නේ. ආශ්චර්යමත් ලංකාව! (නි)
මැණික, දැන් ඔයාට කැරට් ලැබෙයි (නි)
මැණික් ගැන මනා දැනුමක් ඇති මැණික් ව්‍යාපාරිකයෙකුටත් වංචාව දාන්න ගිය මේ මිනිහා මොන තරම් මෝඩයෙක්ද? (නි)