වසර 24ට පෙර අනියම් සැමියා සමඟ එක්වී විවාහක සැමියා මරා දැමීයැයි සැකපිට බිරිය ද අනියම් සැමියා ද අත්අඩංගුවට ගනු ලැබ සිටති. 1989 දී කරුවල මෝල්ගසකින් ගසා ගොවියකු වන සැමියා මරාදමා මෝල්ගස රුපියල් 50ට විකුණා ඇතැයි ද පොලීසිය පවසයි.
වසර 24ට පෙර අනියම් සැමියා සමඟ එක්වී විවාහක සැමියා මරා දැමීයැයි සැකපිට බිරිය ද අනියම් සැමියා ද අත්අඩංගුවට ගනු ලැබ සිටති. 1989 දී කරුවල මෝල්ගසකින් ගසා ගොවියකු වන සැමියා මරාදමා මෝල්ගස රුපියල් 50ට විකුණා ඇතැයි ද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවන් කීදෙනෙක් මැතදී දේශපාලන මැදිහත් වීමෙන් නිදහස් කලාද?කුඩු ගෙන්වූ කී දෙනෙක් නිදහස් කළාද? කුඩු කිලෝ 8 ක් සහිතව අත් අඩංගුවට ගත් තවත් කෙනෙක් ඊයේ නිදහස් කළා. පොලිසිය මහන්සි වී සොයා ගන්න මිනීමරුවෝ අපරාධකරුවෝ,දේශපාලකයන්ගේ මැදිහත්වීමෙන් නිදහස් කරනවා. (නි)
ෆස්රුල් ගෆූර්, ඔබට මගේ ප්‍රණාමය ! පිටු 10-15 කිව යුතු දේවල් ඔබ සරලව වචන 50 - 60 කින් ලියලා.ඔබ හරියටම හරි. (ස)
ගෆුර්, ඔබ හරි. ඒ වගේම සංවේදී කෙනෙක්. ඔබට සියලු ලාංකිකයන් වෙනුවෙන් මගේ ප්‍රණාමය (නි)
ෆස්රුල්, ඔබ සමග එකග වෙමි.ඉතාමත් තියුණු ලෙස ඔබ ගෙන හැර දැක්වූ දෙය ඉතාම වටී. ඒත් ඉතින් බිරි අලින්ට ''විනා''වැයුවට වැඩක් නැහැනේ (නි)
ෆස්රූල්, ඔබ සිංහල හොදට යොදාගෙන කළ පැහැදිලි කිරීම ඉතාම අගනා එකකි.ඔබ ඉතා නිවැරදිය. ඔබේ අදහසට මම එකග වෙමි (නි)
ගෆුර්, ඔයා හරි. ඒත් ඔයා කියන දේවල් කිසිම රටක ඒ විදිහටම වෙන්නේ නැහැ.දැඩි නීති රීති වලින් අපරාධ පාලනය කරන්න බැහැ. එහෙම නම් දැඩි නීති තිබෙන ඉරානය සෞදිය වැනි රටවල අපරාධ නැති වෙන්න ඕනෑ, තවමත් ඒ රටවල අපරාධ සිදුවෙනවා, (නි)
ගෆූර් දන්නේ නැති නිසා අහන්නේ. දැන් ඔය දැඩි නීති තියෙන සෞදි වල හාම්පුත්තු ශ්‍රී ලංකික සේවිකාවන්ගේ ඇඟට ඇන ගහන්නේ නැද්ද? දුෂණය කරන්නේ නැද්ද? (දී)
ෆස්රුල් ගෆූර්, මේ මැච් එකේ වීරයා. ඔබ තනිවම සටන් කරා. අපි සියලුම දෙනාගේ අදහස් වෙනුවෙන්. (ස)
කළකම් පල දෙනවා දවසක (දී)
මාගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වූ සියලු සහෝදරයන්ට ස්තුතියි. සජී , වෙනත් රටවල් වල අපරාධ සිදුවෙනවා ඔබ හරි. හැබැයි අපේ රටේ සුළු දේවල් වලටත් අහිංසක ජීවිත බිලිවෙනවා. බීඩි ඔතන ආබාධිත පුද්ගලයකු මරා ඔහුගේ මුදල් කොල්ල කන තත්වයට අපේ සමාජය පිරිහිලා. කුඩා දරුවන් හා මහලු කාන්තාවන් දූෂණය වෙනවා මේකට ස්ථීර විසඳුමක් අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා දැඩි නීති ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. (නි)
අපි ට මේ පුංචි ලංකාවේ තියෙන අපරාධ හිතා ගන්නවත් බැහැ.නිතිය නෙමේ මානුසික හැගීමක් වත් නැද්ද? (දී)
අද අපේ රටේ බහුලව සිදුවෙන අපරාධ වලට එක හේතුවක් තමා අනියම් පෙම. මේ වරද ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශය විසින්ම සිදුවෙනවා. තමාගේ ස්වාමියා හෝ බිරිඳ සමඟ ජීවත් වීමට අපහසු නම් කරුණාකරලා දෙදෙනාම සාකච්ඡා කරලා ඒකමතිකව තීරණයකට එළඹිලා නීත්‍යානුකූලව වෙන් වෙන්න. ඊට පස්සේ තමුන් කැමති කෙනා සමඟ විවාහ වෙන්න. ඇයි මේ අහිංසක ජීවිත බිලිගන්නේ? ඒ මදිවට අලුතෙන් කැන්දන් එන කුඩම්මා මුල් විවාහයෙදී ලැබුණු දරුවන්ට නොයෙක් නොයෙක් වද හිංසා කරාවි. කිසිවක් නොදන්නා අහිංසක දරු පැටවූ මැරී මැරී ඉපදේවි. මව තමන්ගෙන් වෙන්වුන දුක, පියාගෙන් තමන්ට නොලැබුන ආදරය, කුඩම්මාගේ වද හිංසා ටිකක් හිතල බලන්න මොන තරම් පවක්ද? සමහර විට අම්ම අනියම් සැමියෙක් කැන්දා ගෙන ආවොත් ඔහු කරන්නේ ඊටත් වඩා දරුණු අපරාධ ඒ මදිවට කුඩා දියණියන් දූෂණයට පවා ලක්වෙනවා එම අනන්ගයන්ගෙන්. තමුන්ගේ සිත පාලනය කරගන්න බැරිව සුළු සුළු ආශාවන් ඉටුකර ගැනීමට තමාගේ මුළු පවුලම විනාශ කරන මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න. එල්ලලා මරන්න ඕනේ. නමුත් අවාසනාවකට වගකිව යුතු සියලු දෙනා අන්ධ, ගොළු හෝ බිහිරිය. දඩුවම සුළුය වතුර පොම්පයක් සොරකම් කිරීමේ වරදට පොලීසියේදී ගහල ගහල මරල දානවා. මිනී මරපු එවුන්ට ජන්දය ලබා දීල අති සුඛෝපබෝහි ජීවිතයට මඟ පාදා දෙනවා. මේක තමා අද තත්වය. දැඩි නීතිරීති ක්‍රියාත්මක වන තුරු මිනී මරුවන්ට කිසිම පැකලීමක් හෝ බියක් නැත. (ස)
අපරාධයක් කොලොත් එය කවදා හෝ හෙළිවෙයි එයින් බේරී සිටිය නොහැක . (දී)
ඔයා හරියටම හරි ෆස්රුල්, මේවට හැමෝම වග කියන්න ඕන. (ස)
ගෆුර් ඔයා හරි. (ස)
ෆස්රුල් ගෆූර් කාරණය ඉතා සරලව විස්තර කරනවා. හරි පැහැදිලියි. අපේ නීති පොතේ ඇති තරම් දැඩි නීතිරීති තියෙනවා. ඒත් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය දේශපාලනීකරණය වෙලා. (ස)
ෆස්රුල්, ඔයා හරි. අපට ලියන්න තියෙන්නෙත් ඔය ටිකමයි.මේ නිසා තමයි අපරාධ කාරයො වැඩි වෙන්නෙ. (ස)
ගෆුර්, බොහොම හොඳ විග්‍රහයක් ! (ස)