ලාංකික දෙමළ ජාතිකයන් දෙදෙනෙකුට ඉතාලියේ පලෙර්මෝ නුවරදී පුරදුන් සල්වතෝරේ දීජොවාන්නී නම් ඉතාලිජාතිකයෙකුට වසර දාහතරක සිරදඬුවමක් නියමකර ඇත.
පලෙර්මෝ නගරයේ සීසා නම්වූ ග්‍රාමයේ තෝමස්(තොම්මාසෝ. )නම්වූ මාෆියා නායකයෙකුගේ පුතකු වන සල්වතෝරේ දරුණු වර්ණබේදවාදියෙකි.
2011 ඔක්තෝබර් මස 18 වැනිදින රාත්‍රියේ තම සේවාකාලය නිමකැර පයින් ගෙදර එමින් සිටි මෝහන්රාජ් යෝගනාදන් සහ නගුලේෂ්වරන් සුබ්‍රවානියම් යන ලාංකීක තරුණයන් දෙදෙනා දරුණු පහරකෑමකට ලක්ව ඇත. සුබ්‍රමානියම්ගේ මුහුණ සහ හිස කීපවතාවක්ම ශල්‍යකර්ම වලටද භාජනය කරනලදි. පසුව ඔහු ලංකාවට පැමින ඇත.
නඩුවෙන් තින්දු වූ ආකාරයට යූරෝ විසිදාහක් (රුපියල් 3560000) සහ හැටදාහක් (රුපියල් 10680000) පිළිවෙලින් මෝහන්රාජ් යෝගනාදන්ට හා නගුලේෂ්වරන් සුබ්‍රවානියම්ට වන්දි ලෙස ලැබීඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෆියාකාරයෙක් වුණත් ඉතාලිකාරයා කරපු වැඩේ හොඳයි.නැත්නම් කැනඩාවේ,එංගලන්තේ,තමිල්නාඩුවේ දාන සෙල්ලම් ඉතාලියේත් දායි (නි)
ඒ තීන්දුව හොදයි (නි)
අවුරුදු සියගණනක් ඒගොල්ලෝ එහේ ඉන්න නිසා රටේ කැල්ලක් ඉල්ලන්න ඇති. (අ)
ගහපු පාරේ ගණන් ?? (ස)
හොද වැඩක්. ඉදිරියටම යන්න (නි)