බලංගොඩ ඉඹුල්පේ දෙල්ගාවත් ගමට අකුණුසැර වැදීමෙන් ගමේ පන්සලේ ද නිවාස 15ක ද විදුලි පද්ධති පිලිස්සී රූපවාහිනී, ගුවන්විදුලි යන්ත්‍ර, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ වලට හානි සිදුව ඇතැයි කියති. මේ ගමට නිතර නිතර අකුණු වදිතැයි විහාරාධිපති ගැටඅරළුවේ සංඝරතන හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීල් රනා වගේම ආචාර්යතුමෙකුත් ලංකාදීපයේ කලින්, යන්නේ කොහෙද "මල්ලේ පොල් " විදිහේ අදහස් පළකළා. එයා දැන් ආගිය අතක් නැහැ, මෙයාටත් වෙන්නේ ඕකම තමයි. (නි)
ගැමුණු මහා රජ ගොඩනැගූ සංස්කෘතිය සහ භෞතික වස්තුන් මෙතෙක් කල් සුරැකි මහ සඟරුවනට අපි සදා ණයගැතියි. (බලන්ගොඩ සිදුවීම ගැන කණගාටුයි. හැමෝම මේ දින වල ආරක්ෂා වන්න.) (නි)
නිල් රනාටත් අකුණු සැර වැදිලද කොහේද? (නි)
නීල්රණා ඔබේ අදහස හරි. (ස)
මේ ලෝකේ දුප්පත් නැති බැරි උන්ට තමයි හැම හෙනෙම වදීන්නේ. (දී)
ගැමුණු මහ රජු මීට වසර 2000 කට ඉහත බ්‍රාහ්මී ලිපි කොටා මේ රටේ ස්ථාපිත කළ බුදු දහම, ඉතා ඉක්මනින්ම සංඝයා හා බෞද්ධයින් විසින් විකෘති කර විනාශ කර ඇතත්, සමකාලීන සෙල්ලිපි සහිත බලංගොඩ ජයිලානි ලෙන් ආශ්‍රිත සුෆි ඉස්ලාම් භක්තිකයෝ අද වනතෙක් නොවෙනස්ව දහම පවත්වා ගැනීම අගය කළ යුතුයි. (ස)
නිව්ස් කියන වෙලාවට අකුණු ගහනවද මන්ද ? (දී)
නීල් රණාට දිගටම අදහස් දැක්වීමට ඉඩ ලබා දීම වැදගත්. මොහු "බුදුන් උපන්නේ ලංකාවේ", "හිරුට වඳිමු" "සංඝයා විනාශ කරලා" යන අදහස් නිතර පල කරන කෙනෙක්. ලාංකික බෞද්ධයන් මෝඩයන් බව හඟවා අවමානයට ලක් කිරීමේ අන්‍යාගමික කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ මෙවැනි අදහස් ඩොලර් වලින් යැපෙන 'උගත් ' ලාංකික ඉත්තන් යොදාගෙන වැඩි දුර ඉගෙන නොගත් බෞද්ධයන් ලවා කියවීමෙන්. මේ වැඩේ සුක්ෂමව කරන ගමන් "දෙවියන්ගේ කැමැත්ත" , "සාතන්" යන යෙදුම් අමතක වීමෙන් පාවිච්චි කරන විට මොහු කවරෙක්දැයි වටහා ගත හැකියි. මෙවැන්නන් හෙළිදරව් කිරීමට මොහුට දිගටම පිළිතුරු දිය යුතුයි. (දී)
නීල් රණා, වාක්‍යය දිග වැඩියි.අග මුල සම්බන්ධයක් නැහැ.අදහස තේරුම් ගන්න අමාරුයි.කරුණාකර සරලව ලියන්න. අකුණු සැර වලින් විදුලි උපකරණ හානි උනාම එයට බුදු දහමේ සම්බන්ධය කුමක්ද? (ස)
නීල් රණා, යන්නේ කොහෙද, මල්ලේ පොල් වගේ අදහසක් නේ දීලා තියෙන්නේ. (ස)