ශ්‍රී ලංකාවේ පාසල් තොරතුරු තාක්ෂණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලංකාවට පළමුවරට ඊ- සඟරාවක් හදුන්වාදීම අද (12) කොළඹ ශාන්ත බෙනඩික් විදුහල් පරිශ්‍රයේදී සිදුවිණි.
අධ්‍යාපන, නව තාක්ෂණ, විනෝදාත්මක, පරිගණක මෘදුකාංග ආදීය ගැන මෙම ඊ සගරාවේ ඇතුළත් වේ.
"බී මැග්" ලෙස නම් කර ඇති මේ සගරාවක මිල රුපියල් 150 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි කොල්ලනේ, කරගෙන යන්න (නි)
මම පාසලේ ආදි ශිෂ්‍යයෙක්.මෙම කටයුත්ත මා ඉතා අගය කොට සළකනවා (නි)
මගේ පාසල ගැන මට හරි ආඩම්බරයි. (නි)
තරුණ කාලේ කරන වැඩ අනාගතයට බලපානවා. මේ වගේ අලුත් දෙයක් කරන එක ගැන අපි සුභ පතනවා. (අ)
මගේ පාසල ගැන මට හරි ආඩම්බරයි.ඒ වගේම මේ කටයුතු ඉතා අගය කොට සලකනවා... (ස)
මගේ විදුහල දිනේවා! මා ආරම්භයේ පටන් අකුරු කළ විදුහල. අද වෙළද නැවක කපිතාන්වරයෙක් ලෙස රැකියාව කරමින් හොද ජිවිතයක් ගත කරනවා. රටට ලෝකයට තව තවත් බුද්ධිමත් යහපත් පුරවැසියන් බිහිකරන්නට බෙනඩික් මාතාවට ශක්තිය ලැබේවා. (නි)
දිගින් දිගටම කරන් යන්න, සුබ පතනව... (අ)
සුභ පැතුම් !! (ස)
අපේ ජීව විද්‍යා සර්ව දකින්නත් ආසයි. මගේ පාසල ගැන හරිම ආඩම්බරයි. (නි)
හොද වැඩක් පුතාලා, දිගටම කරගෙන යන්න. අපේ උණුසුම් සුබ පැතුම් (නි)
කොහොමද මම මේ සගරාවක් මිළදී ගන්නේ? (නි)
ආදි බෙනඩික් සිසුවෙක් වීම ගැන සතුටුයි (නි)