පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෙත සිය පක්ෂයේ අප්‍රසාදය පළ කරන බව මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා කියයි.
ජනාධිපතිවරයා සමඟ පවත්වන පක්ෂ නායක රැස්වීමේ දී ජේම්ස් පැකරු ගෙන්වීම පිළිබඳව විරෝධය පළ කර කරුණු වාර්තා කිරීමට නියමිතය බව ද ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිංහල රටයි. මේ රටේ සියලු දේ තීරණය විය යුත්තේ සිංහලයා කැමති විදියට මිසක අරාබින්ටවත් ඉන්දියානුවන්ටවත් ඕනෑ විදියට නෙවෙයි. මුස්ලිම්වරුනි, ඔබ කැසිනෝ වලට කැමති නැතිනම් කැසිනෝ නැති රටකට යන්න. මේ රටේ ඉන්නවා නම් රටට අවශ්‍ය දේට විරුද්ධ නොවන්න. (නි)
කුමරන කියනවා වගේ ඇයි මුස්ලිම් කොංග්‍රසයේ අය කුඩු ගෙන්වන අයට අකමැත්ත පළකරන්නේ නැත්තේ. අද මහා පරිමාණයෙන් කුඩු රජාලා ඉන්නේ මොන ජාතිකයෝද කියලා කියන්න ඕනෑ නැහැනේ (නි)
ඔච්චර තමා. ඊට පස්සේ ඔහොම යමු. (නි)
සූදුව කියන්නේ හැම ආගමේම තහනම් දෙයක්..අපි ලංකාවේ මිනිස්සු හැටියට ආගම් බේදයකින් මේකට විරුන්ද වෙන්ඩ ඕනේ(නදී)
කුඩු ගෙන්වන යටත් අප්‍රසාදය පල කරනවා නම් කොයිතරම් හොඳඳ? ඒ වගේම වඳ පෙති ගෙන්වන යටත් අප්‍රසාදය පල කල යුතුයි. (ස)
කුමාරන, වැදගත් පිළිතුරක්. මොකට කැසිනෝ මැව්වද? (ස)
කුඩු විතරක් නෙමෙයි, බාර් වලටත් ගෑනු රට යවන පිරිමින්ටත් අප්‍රසාදය පලකරනවා.(නදී)
ඩුබායි වල හරි, රියාද් වල හරි ජේම්ස් පැකර්, කැසිනෝ දැම්මා නම් මේ පාර්ශ්වයේ අය ගිහිල්ලා හොරෙනුත් සුදු ගහයි, ලංකාවට තමා අකැප. (ස)
මෙහෙම පක්ෂයක් තියෙනවා කියලා පෙන්වන්න වෙන්නැති මේගොල්ලෝ විරෝධය දක්වන්නේ..... (ස)
ජේම්ස් පැකර්ට විරුද්ධ වෙන්න හේතුව මොකද්ද? (ස)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ ....... පැකර් ආවට පස්සේ දැන් කියනවා ගෙන්වන එකට විරෝධය පානවලු . (ස)
මොහමඩ් ෆාරුක්, ඔයගොල්ලන්ගේ දෙවියන් හරියට කිසිම දෙයක් කියල නැහැනේ. ඔයා කියනවා සුදුව කමක් නෑ කියලා. සමහරු කියනවා සුදුව හරාම් කියලා. කන්න ඕන උනාම කබර ගොයත් තල ගොයා වෙනවා කියන්නේ මේක තමා. මොනවද මේ කතා. (ස)
කැසිනෝ යන්නේ ගොඩක් සල්ලි තියෙන අයනේ.ඔහේ ගෙනපුදෙන්. කැසිනෝ ලංකාවට ගෙනාවේ නැතත් ඔය කට්ටිය ලාස්වීගාස් හරි මොනාකෝ හරි ගිහිල්ල කැසිනෝ ගහවි.ඕවට යන්න මටනම් සල්ලි නැ... (දී)
කතා කරලා වැඩක් නැහැ අනේ (දී)
කුමාරන ඔබ 100%ක්ම හරි.මෙයාලගෙ දෙබිඩි පිළිවෙත අපි හොඳට අඳුරනවා.කාලයක් කොටි වලිගෙ.දැන් නරි වලිගෙ.මෙම අන්තවාදී අරාබි අයියලාගේ පක්ෂය තහනම් කල යුතුය. (ස)
ලෝකේ බලවත් ව්‍යාපාරිකයෝ එන්න ඕනේ මෙවන් වැඩ වලට (දී)
අනේ නිකන් යන්න ඇවිල්ලා කතා කලොත් අතට ඇත දීලා කතා කරන්නේ නැද්ද (දී)
සර්වබලධාරි දෙවියන් මනුෂ්‍යයන් සතුටු කිරීමට හැකි සෑම දෙයකටම ආශිර්වාද කරනවා. සුදුව වුණත් දෙවියන් වහන්සේ එපා කියලා නැහැ. පමණ දැන කරනවා නම් හොදයි (නි)
ලලිත් සහ කුමාරන කියන කතාව හරියට හරි , කෝ මේ සිංහල නම් වලින් පෙනී සිටින අපේ මුස්ලිම් සහෝදරයෝ ටික (අ)