උතුරු පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි එම ධුරයෙන් ඉවත් කළ යුතු යැයි කියැවෙන යෝජනාවක් සම්මත කළ උතුරු පළාත් සභාව එය මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීමට තීරණය කළේය.
සභාපති සී වී කේ සිවඥානම් මහතා එම යෝජනාව ජනපතිට යවනු ඇතැයි පළාත් සභා ආරංචි කියයි.
දෙමළ ජාතික සන්ධානයේ නීතීඥ එන් සයන්තන් යෝජනා කළේය.
රවි කරන් මන්ත්‍රී එම යෝජනාව ස්ථිර කළේය. සභාවේ සිටි කිසිවෙක් ඊට විරුද්ධ නොවූහ. වව්නියා දිස්ත්‍රික් සිංහල මන්ත්‍රීවරයෙක් ද පැමිණ සිටියේය.
ඒ අවස්ථාවේ සභාවේ මන්ත්‍රීවරු 32ක් වූහ.
සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 38කි.
විපක්ෂ නායක කේ කමලේන්ද්‍රන් පැමිණ සිටියේ නැත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය වවුනියාව පුවරසම් කුලමේ පාසලේ පවත්වාගෙන යන කඳවුරෙන් ඉවත් කර එය උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට පවරණ ලෙස කියැවෙන යෝජනාවක් ද සම්මත විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයාගේ තරම පේනවා ලියන අදහස් වලින්.සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා.මෙන්න සත්‍යය. (නි)
පහල ඉන්න සේරම දෙමළ බිස්නස් කාරයෝ, දොස්තරලා, අනිත් නිලධාරි පර්ලිමන්තුවේ ඉන්න මන්ත්රී වරු ඉවත් කරන්න කියලා පාර්ලිමේන්තුවේ සම්මත කරන්න, එතකොට සම්බන්දන්ලටත් ආපහු යන්න වෙනවා උතුරට, එහෙම සේරමලා යනවා නම් කමක් නැහැ. ? එත් අපි සේරම එයාලගේ කඩ වලින් බඩු ගන්න සල්ලි වලින් තමයි අපිටම අපහාස කරන්නේ නේද බලාගන යනකොට? . සහජීවනයද මේ ? රටේ නීතියක් නැද්ද? මේ සමුළුවක් හින්දා මෙයාලා රටට නිලධාරීන්ට කරන අපහාස හරිම අසාධාරණයි.(අ)
හැම ජාතියකටම සමානව සලකන්න නේද රටේ නීතිය? අපේ ආණ්ඩුව ඔලුව නැමුවා මදිද? කොහොමද ආණ්ඩුකාරයාට යන්න කියන්නේ එයාගේ ජාතිය නිසා? කොළඹ ඉන්න සේරටම යන්න කීවොත්? අඩු ගානේ මේක වටහල දෙන්න මිනිස්සුවත් සාමකාමී පියවර ගන්න. සිංහලයන්ගේ සල්ලි, වෙළඳ පොළ නැතිව එයාලට මෙහෙ ඉන්න බැරි බව තේරුම් කරලා දෙන්න ඕනේ සාමයක් ඇතිවෙන්න නම්. (අ)
සිංහල මන්ත්‍රී ඒකට කැමති මොනවා ලබාගන්නද? වෙන රටවල නම් වත්කම් හෙළිකරන්න ඕනෑ මුළු පවුලේම. ජාතික හැගීම් තියෙන්නේ සුළු ජාතීන්ට විතරද? හිතලා බලන්න කාලය ඇවිල්ලා. දැන් එයාලා කිවුවා වගේම මුළු රටේම බලය අල්ලලා ඉවරයි වගේ. හැබැයි සිංහලයන්ව පෙන්නන්න බැහැ. මොනතරම් දරුණු ජාතිවාදයක්ද මේ . (නි)
සිංහල අපිට හොද පාඩම්. අපේ අය එකමුතු වුණා නම් ඔය කිසිදේකට බය වෙන්න ඕනෑ නැහැ. (නි)
හොදම දේ තමයි පළාත් සබා නැති කරන එක. ඒකෙන් නිරපරාදේ වියදම් කරන සල්ලි ඉතුරු වෙනවා. මේ පළාත් සබා වලින් රටට වුණ වැඩක් නැහැනේ (අ)
වින්නේශ්වරන් දොරේ, මිනීමරු ප්‍රභාකරන් හිටියනම් ඔබට ඔය පුටුවේ වැඩිවෙන්න තියන්නේ නෑ.මෙලහකට පරලොව ගිහිල්ල සාමය නිදහස ලබාදුන්නා ජනධිපතිට උදේ සවස මල් තියල වඳිනවා .. කෙලෙහිගුණ දන්නේ නැති අදමයෝ. (අ)
එහෙනම් කුමාරන සරත් ෆොන්සේකා දේශපාලනේ කරනවනේ උතුරේත්? ලංකාව දියුණු රටක්, හැමෝටම නිදහස තියෙනවා. එයාලගේ ජාතිවාදේ නිසා මේ ලැබුණු අවස්තාව නැතිකර ගැන ආයිම හමුදා පාලනයකට යන්නත් ඉඩ තියෙනවා. අපේ රට ජිනීවා එක අත්සන් කරලා නැහැ. ඒ නිසා බරහිට බැහැ පුප්පන්න ඔහොම.(අ)
රටට කිසිම වැඩක් නැති පළාත් සබා අහෝසි කළ යුතුයි (නි)
ඉදිර්යේදී, මෙම අයගේ හිසේ බර මැන ගැනීමට සිතීමක්,අවැසිම නම් ඉදිරියේදී එය ගැන සළකා බලනු ඇත .(අ)
වහාම සිංහල ජනය උතුරේ පදිංචිකරවීම අරඹන්න. බල සිටිය ඇති. (අ)
ආණ්ඩුකාරයාටමොනවට නොකරනු(අ)
ඉන්දියන්කාරයන්ගේ අවශ්‍යතාවයට සිංහල අපිව නටවන්නයි හදන්නේ. ඔහොම යමු! ඔහොම යමු! (නි)
උතුරු පළාතට පත් කරන්න ඕනෑ ඒ මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් දෙමල කතා කරන ආණ්ඩුකාරවරයෙක්.ඒක තමයි අපි පිළිගන්න කැමති නැති ඇත්ත (නි)
"සභාවේ සිටි කිසිවෙක් ඊට විරුද්ධ නොවූහ. වව්නියා දිස්ත්‍රික් සිංහල මන්ත්‍රීවරයෙක් ද පැමිණ සිටියේය." එතකොට මේ සිංහල කෙනා මොනවද කළේ? මම කිවුවා කියලා හිතා ගන්න. (නි)
මේ යෝජනාවෙන් කියන්නේ නැහැනේ සිංහල නිසා මෙම ආණ්ඩුකාරයා ඉවත් කරන්න කියලා. (නි)
ඉල්ලන්න...ඉල්ලන්න...දෙන්නම්..දෙන්නම්... (නි)
රට බෙදුවේ එක්සත් ජාතික පක්ෂයද? නැත්නම් වෙන කවුරුවද්ද? (නි)
රට බෙදුවේ කවුද කියලා විස්තර දැනගන්න ඕනෑද? (නි)
ලංකා, මේ යෝජනාවට අද ඉඩදුන්නොත් නුඹලා ඊළගට ඉල්ලන්නෙ වෙනම රාජ්‍යයක්. කළයුත්තේ වහාම පළාත් සභා අහෝසි කිරීමයි. (නි)
ඔවුන්ගේ ඉල්ලීමට කන්දී ඉවත් කර ගනිමු (නි)
"ඔවුන්ගේ ඉල්ලීමට කන්දී ඉවත් කර ගනිමු" මොනවා? (නි)
විග්නේශ්වරන්ගේ හිස කොහෙද දන්නේ නෑ.....(අ)
ලිපිය ලැබුණු බව දන්වමි. අදාළ තීරණ සුදුසු පරිදි රාජ්‍ය ආරක්ෂාව හා සෙසු අවැසිතා අනුව ආණ්ඩු ක්‍රම විවස්තානු කුලව ඉටු කරනු ඇත. (දී)
ඔන්න ඉතින් මොකද්ද කරන්න හදනවා වගෙයි.(නදී)
ශ්‍රිරානි මම දෙමල නෙමේ සිංහල. ඇත්ත කතා කරන කොට අපිත් දෙමල කියලද ඔයාල හිතන්නේ. ඔයාල වගේ හිතන අය හින්ද තමයි අපි ජාතියක් හෙැටියට හැමදාම පිරිහෙන්නේ. (ස)
අප්පුහාමි හරියටම හරි. ඒ විතරක් නෙවෙයි.. දෙමළ අයට අමතරව යන එන මන් නැති වමේ අයියලා රු. දෙතුන් සීයටත් පිටරට පෙලපාලි යනවා.(අ)
වහාම සිංහල ජනයාද උතුරේ පදිංචි කිරීම අරඹනු, දෙමළ ජනයාට ලංකාවේ ඕනෑම තැනක සිටීමට ඇති අයතිය සිංහලයටද ලබාදෙනු!!! (අ)
අනේ කොල්ලනේ අපි සිංහල උනාට වැඩක් නැහැ අපේ ලොකු අය සිංහල නෙමෙයි. ජාතිවාදීයා ඒ අයට ඕනදේ තමයි කරගන්න හදන්නේ .සිංහලයා හැමදාම දෙමලාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න හැදුවට දෙමලාට උගේ ගමන යන්න ඕන තනියම මයි. සිංහල දෙමල සහයෝගය කියන්නේ සිංහලයා ඇඳගන්න ඇඳුමක් විතරයි. මමත් කොච්චර හිතන්න උත්සාහ ගත්තත් දෙමල මගේ සහෝදරයෙක් කියල ඒ අයට එහෙම හිතන්න ඕනෑකමක් නැති බවයි පෙනෙන්නේ. හොඳ දෙමල මනුස්සයෝ කිහිප දෙනෙක් හිටියට වැඩි දෙනෙක් අපි දෙමලු කියන මතයේ තමයි ඉන්නේ . හැබැයි මම තවමත් හොඳ දෙමල සහෝදරයන්ට දෙමල මනුස්සයින්ට ආදරෙයි .(නදී)
ඔය කියන යෝජනා කිසිදෙයක් ක්‍රියාත්මක කරන්න එපා. ඒගොල්ලන්ට ඕන ඕන විදියට නටන්න දුන්නොත් අයෙත් සැරයක් අර පරණ තත්වයටම තමයි යන්න වෙන්නේ. පක්ෂ බේදයක් නැතුව මේ වෙලාවේ මෙම යෝජනාවට විරුද්ධ වෙන්න ඕන. (අ)
මාර වැඩක්නේ (දී)
උතුරේ ඉන්න මිනිස්සු මුළු රටම තේරුම් අරන් ගොඩක් කල්.මේ අයට ඕනේ වෙනම රටෙන් කැල්ලක්. දැම්ම නැවැත්තුවේ නැත්නම්.ආයිත් පටන් ගනීවි මිනි මරන්න (දී)
නීතියට අනුව බල රහිතද බල සහිතද (දී)
දරුණු ජාතිවාදයක්.....! පළාත් සභාවට නාඩගම් නටන්න බැහැ. සිංහල ජනයාද උතුරේ පදිංචි කිරීම අනිවාර්යයි. අනෙක් හැම පළාතකම වාගේ උතුරේත් සහජීවනය ඇතිකරන්න එහෙම නැතුව බැහැ. (අ)
අහන්දවනේ වනේ පටන්ගට්ට අනේ!!!!! (ස)
ඔවුන් විරුද්ධ හමුදාවට සම්බන්ද කෙනෙක් නිසාලු. ඉතින් හමුදා සේවයේ නියුතු නොවන නමුත් ආරක්ෂාව,ජාත්‍යන්තර සම්බන්ධතා, භාෂා වලින් ප්‍රබුද්ධ කෙනෙක් පත් කරානම් හරිනේ .(නදී)
තමිල්නාඩුවක් කරන්නයි සූදානම.ඇතුවත් බැරි නැතුවත් බැරි සාධකයක් නිසා මෙම ප්‍රශ්නය සිහි කල්පනාවෙන් විසදිය යුතු දෙයක්.පොඩි කාලයක් දීලා බලමු.(අ)
කලබල වෙන්න එපා!තවත් මෙගා නාට්‍යක් පටන් ගත්තා.එච්චරයි! (අ)
දැන් එන්නේ කස කාරයෝ , පෙරහරේ ඉතිරි අයත් පස්සෙන් එනවා කියන එක අමතක කරන්න එපා.(අ)
දෙමළ අයට ලංකාවේ ඕනෑම තැනක ජීවත්වෙන්න පුලුවන්නම් සිංහල අයට යාල්පානම් වල ජිවත්වන්න බැරිද දෙමළ සිංහල අපි සාහොදරයෝ වගේ ජිවත් වෙමු..ජනාදිපතිතුමනි යාපනේ සිංහල කොලනි හැකි ඉක්මනට ඇති කරන්න. අපි ඔක්කොම ශ්‍රී ලන්කන්ලා (අ)
ඔය එන්නේ. ගහල දාන්න වෙනවා. නැත්නම් මට්ටු වෙන්නේ නැහැ. නියපොත්තෙන් ගලවන්න ඕනේ එක ගලවන්න වෙනවා මේ පාරවත්. නැත්නම් මේක සෙල්ලමකට ගනීවි. (ස)
සිංහලයෙනි, පොට්ට හින්ගලයන් නොවී දැන්වත් ඇස ඇරියොත් හොන්දයි (දී)
එතකොට මේක ජාතිවාදය නෙමෙයිද? ඇමරිකාවේ කළු ඔබාමා අයින් කරන්න කියලා බහුතර සුදු ජාතීන් සිටින කොන්ග්‍රසය කියන්නත් ඕනෑනේ එහෙනම්? ඊලම නොදුටු එකම දෙමළ අයෙක් මට හමුවී නැත.මේ පළාත් සභා නාඩගම අහෝසිකොට ස්ථාවර ව්‍යවස්ථාවක් හැදිය යුතුයි.ඉන්දියාවේ වුවමනාවට හදපු පළාත් සභා අහෝසි කිරීමට කාලය හරි.මෙය පමා නොවී තුනෙන් දෙකක බලය තිබෙන මේ අවස්ථාවේ කළ යුතුයි (නි)
ඒ මොකාටද ඒ එන්න හදන්නේ (සී)
බාගෙන කන්න දුන් වළ ඉහගෙන කන එක විනාශයට මුල වේද? (නි)
යෝජනාවට විතරයි. කියන කියන විදියට නටන්න දෙන්න ඕනෑ නැහැ. මේක ඉන්දියාවට අයිති නැහැ. මේක ශ්‍රී ලංකාවේ උතුරු පළාතයි (නි)
ඔය පෙර හුරු කිරීමක් වගේ නොවේද? (නි)
කලබල වෙන්න එපා! (නි)
යුද්දේ ඉවර වුනාට යුද්දෙට හේතු වුන ප්‍රශ්නේට තවම විසඳුමක් නැහැ වගේ. (අ)
එතකොට උතුරේ දේශපාලකයින්ට පඩි ගෙවන්නේ ඉන්දියාවෙන්ද? (නි)
දේශපාලනය අර්බුදය සදා විසදුම් සේවිමෙහි කලාවයි. එම අර්බුදය නිර්මාණය කිරීමක් වන්නේ නිවැරදි විසදුමක් වැරදි ප්‍රතිකාරයක් ලබාදිමේ ප්‍රතිපලය නිසා (නි)
ඕවා යෝජනා විතරයි. ඕවා කවදාවත් ස්ථිර වෙන්නේ නැහැ මට හිතෙන විදියට. කාවද දන්නේ නැහැ බලාපොරොත්තු වෙන්නේ. (නි)
දෙමල වුණත් සිංහල වුණත් චන්ද්‍රසිරි මහතා ලංකාවේ මනුෂ්‍යයෙකි.ඔබ සිටිය යුතුමයි (නි)
කළයුතු යමක් ඇත්නම් දැන්ම කරමු (නි)
මේ අපේ සල්ලි.අපටම ගහන්න දෙන්න බැහැ.අනික් පළාත් සබා රටේ අයිතිය වෙනුවෙන් නැගී සිටිය යුතුය. හෙට කියාවි තව එකක්. (නි)
සිංහල මන්ත්‍රීවරයත් විරුද්ධ නොවෙන්න හේතුව ඇයි? කවුද එහාට ඕනෑ දන්නේ නැහැ (නි)
ඉන්නවා නම් ඉන්න, නැත්තන් යන්න. ඔහොම කියන කියන පදවලට නටන්න අපි සුදානම් නැහැ.අපි මේවා රැකගෙන තියෙන්නේ ලේ කදුළු මැදින් ජීවිත පූජා කරලා (නි)
ඉතාම නිවැරදි යෝජනාවක් (නි)
තව ඉස්සරහට රටේ ජනපති අයින් කරලා වෙන කාව හරි පත්කරන්න කියයි ද දන්නේ නැහැ.(අ)
ඉන්දීය රජයේ අගමැති මන්මෝහන්ට තමිල්නාඩු ප්‍රාන්තයේ ජයලලිතා බලය පෙන්වූවත්, ශ්‍රී ලංකා රජයේ දේශපාලන ස්ථාවරයට උතුරේ බලය පෙන්වීමට දකුණේ අපි සුදානම් නැහැ (නි)
හ්ම්ම්! පේනවා නේද ඔවුන්ට ප්‍රජාතන්තවාදය දුන් විට වෙන දේ? මෙයාලට ඕනෑ ආණ්ඩුකාරවරයා කවුද?කරන්න තිබෙන හොදම දේ තමයි පළාත් සබා නැති කරන එක. ඒකෙන් නිරපරාදේ වියදම් කරන සල්ලි ඉතුරු වෙනවා. මේ පළාත් සබා වලින් රටට වුණ වැඩක් නැහැනේ. (නි)
"සිංහලයා" "සිංහයාට" උපමා කිරීම හරියටම හරි කියලා දැන් පේනවා නේද? සිංහයා කාලා බීලා අතපය පොරවාගෙන නිදා ගන්නවා අලසව. එතකොට අනිත් පොඩි පොඩි සත්තු ඇඟ උඩින් ගියත් සාමකාමීව නිදා ගන්නවා. එතකොට අනිත් සත්තු අපොයි මූගෙ මොන බලයක්ද කියලා තව දඟලනවා. ඒත් දැනෙන මට්ටමේ කරදරයක් ආවොත් අතපය ගසලා දාලා නැගිටිනවා. එතකොට ඔය සහජීවනය අරක මේක ඔක්කොම ඉවරයි. මෙයට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයේ ඇත (නි)
පුර්ණ බලතල පාවිච්චි කරලා, උතුරු පළාත් සභාව විසුරුවා හරින්න කියලා මම කියනවා (නි)
කොටියට කඩේ යන වීර - කෝ දාමු බලන්න අදහසක්? මැතිවරණයක් පවත්වල අපි වැරද්දක් කලාවත් ද? (අ)
පළාත් සභා බලතල අභිබවා යන බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙනවා. එම නිසා කවුරුත් කලබල වියයුතු නැහැ. (නි)
ඔය තියෙන්නේ දෙමල මිනිස්සුන්ගේ සහජීවනය හා සමානාත්මතාව ප්‍රදර්ශනය කරන තැනක්. මේ වගේ තවත් ඕනෑ තරම් සිංහලයෝ ලංකාවේ ඉන්න නිසා තමයි සිංහලයට මේ රට නැති වෙන්නේ. (නි)
මේ මිනිස්සුන්ට සිංහල ඉගන ගන්න හොද ගුරුවරු ටිකක් යව්වානම් උතුරට ...? මොකද මේක සිංහල න් පාලනය කරන රටක් ..එහෙම නැතිනම් මෙයාලට පුළුවන් ඉන්දියාවේම පදිංචි වෙන්න...?තියන දෙයක් කාල හෙට ගැන හිතන් නැතිව ..? (අ)
දැන් හරිනේ. බලන්න ළඟදීම වෙන දේ (නි)