ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික තිළිණ කන්ඩම්බි මහතාගේ පියා වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුනිල් කණ්ඩම්බි මහතා අභ්‍රාවප්‍රාප්ත විය.
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ කන්ඩම්බි මහතා මාතර රාහුල විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
රාහුල විද්‍යාලයීය ආදි ශීෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ ක්‍රියාශීලී කමිටු සාමාජිකයකු වූ ඒ මහතා පාසලේ ක්‍රීඩා ක්ෂේත්‍රයට ද විශාල සේවයක් කළේය.
කන්ඩම්බි මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (14) සවස ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව! (නි)
ඔහු සාමදානයේ සැතපේවා! (නි)
ඔබට නිවන් සුව පතමි. (ස)
හොඳ නිලධාරියෙක්. නිවන් සුව පතනවා. (ස)
ඔබතුමා රටට හොඳ විනයක් සහ ඉවසීමක් ඇති ක්‍රීඩකයකු බිහිකළා.. අපිටත් ආඩම්බරයි... (ස)
මගේ තාත්තගේ හොඳ යහළුවෙක්. එකම පන්තියේ ඉගෙන ගත්තේ මගේ පවුලේ සැම දෙනාම ඔබට නිවන් සුව පතමි ! (ස)
උසස් පොලිස් නිලධාරියෙක්.(නදී)
හොද පොලිස් නිලධාරියෙක්.(නදී)
පියාණනි ඔබට නිවන් සුව ! අවංක පුද්ගලයකුගේ අවසානය.(නදී)
උසස් පොලිස් නිලධාරියෙක්.(නදී)
දිසානායක මහත්තයාට වැරදීමක් වෙලා ඒ ඇක්සිඩන්ට් එක වුණේ වෙන කෙනෙක් අතින් (අ)
හොඳ ඉහල පොලිස් නිලධාරියෙක්.නියම මහත්මයෙක්.ඔබ තුමාට නිවන් සුව පතමු. (ස)
අපගේ බලවත් සංවේගය ! (ස)
ඔබට නිවන් සුව පතමි. (ස)
රන්දි හරි .ඒක උනේ රවුම් තොප්පිකාරයෙක් අතින් . (අ)
නිවන් සුව පතමි තව දෙයක් කියන්න ඕනේ තිළනගේ තාත්ත පොලිස් නිලදාරියෙක් කියල මම දැනගෙන හිටියේ නැහැ ඒ කියන්නේ තිලින අතින් අර අහිංසක මිනිහෙක් යට වෙලා මරුන වෙලාවේ නඩුත් නැතුව සාක්කිත් නැතුව තිලින නිදහස් උනේ තාත්තගේ පොලිස් යුනිෆොර්ම් එකට පින්සිද්ද වෙන්න ඇති (අ)