හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජීප් රථයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරේ කිඹුලාවලදී අනතුරකට පත්වීමෙන් ලොරියකට ද නාගරික සංවර්ධන අධිකාරියේ කුඩා කඩ දෙකකටද අලාභ කළැයි සැක පිට ඔහුගේ රියදුරකු වන බුත්තල කේ කේ චමින්ද කුමාරට රුපියල් 2000 ක මුදල් ඇපයක් සමඟ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කෙනෙකුට නම් ඔහොම එළියට ඉක්මනට යන්න බැහැ (නි)
යුද්දේ දිනන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ සරත් ෆොන්සේකා හිරේ ඇරියට සරත් ෆොන්සේකාගේ රියදුරු එක්ක තරහා නැතුව ඇති. ගල් ගහන්නෙත් පල ඇති රුක් වලටනේ. (නි)
ජීවිත හානියක් නැහැනේ (නි)
ඔක්කොම හොදට හොදටයි කියනවානේ (දී)
වෙනකෙනෙක් වුණා නම් අත්අඩංගුවට ගන්නෙත් නැහැ. මතකද පයාගල දෙන්නෙක් හප්පලා මරපු සිද්ධිය? (නි)
මම නම් හිතන්නේ මිනිහා දන්නේ නැතුව සම්මුඛ පරීක්ෂණයට එන්න ඇත්තේ.වාහනේ යන ගමන් කව්රු හරි කියන්න ඇති ෆොන්සේකා මහත්තයට තමයි මේ රියදුරෙක් හොයන්නේ කියලා.ඔය තරමින් බේරුනා ඇති. (නි)
අපරාදේ ජනතාවගේ මුදල් (නි)
රටට සුබ කලදසාවක් උදාවෙනවා කියලා පෙරනිමිති තමයි පහළ වෙන්නේ. (නි)
නියමයි.! තව තියෙනවා උතුමාණනි. (නදී)
ෆොන්සේකා මහත්තයා මොනවා කරන්නද (දී)
ෆොන්සේකා මහත්තයා දැන් කියයි ඕක කාගේ හරි කුමන්ත්‍රණයක් කියල
පොන්සේකාට කඩේ යන කට්ටිය ගොඩක් ඉන්නවා . ගෙදර වැදට ඉන්න කට්ටියත් ප්‍රරතිචර දමනවා (අ)
මං දන්නා හැටියට නම් වාහනයක් අනතුරකට ලක්වෙන්නේ ඒකෙ අයිතිකාරයා කවුද කියන කාරණේ උඩ නෙමෙයි. ඒක එක්කෝ රියදුරුගේ නොසැළකිල්ල, නැත්නම් හදිසි අනතුරක්. සමහරුන්ට මේකත් පෙනිලා තියෙන්නේ හරියට ෆොන්සේකා අනතුරක් කරන්න හිතාගෙන මේ වාහනේ එව්වා වගේ නේ. (නි)
නිදහස් කර එක නම් හොඳයි ,රජයේ වියදමින් තියාගෙන කන්න බොන්න දෙනවට වැඩිය.(අ)