( කේ.ඒ.යු චන්දන නෙදර්ලන්තයේ සිට ) - ඉල් පෝය වෙනුවෙන් නෙදර්ලන්තයේ ශ්‍රී ලාංකික බෞද්ධයන් සංවිධානය කරන සීල සමාදානයක් හේග් නුවරදී පැවැත්විණි. ජර්මනියේ මහමෙවුනා අසපුවේ භික්ෂුන් වහන්සේ, උවැසි උවැසියන් සිල් සමාදන් කළහ. නෙදර්ලන්තයේ තානාපති බුද්ධි අතාවුද මහතාද පිංකමට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd