විල්ගමුව නගරයේ බුළත් වෙළෙන්දකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ ස්වාධින මන්ත්‍රීවරයකු හා විදුහල්පතිවරයකු වන වසන්ත කුමාර ඒකනායක හා වඩුකාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.
මීට දෙසතියකට ඉහතදී විල්ගමුව නාගොල්ලේ ලදු කැළැවක තිබී වසන්ත උපුල් කුමාරගේ මළ සිරුර හමු විය.ඔහුගේ දුරකතනයට ලැබුණු ඇමැතුම් අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට ඇයි මේ අපේ රටට තද නීති මාලාවක් ගෙනෙන්නේ නැත්තේ...? (නි)
මේ පලා බබාලා නම් හරිම වාතයක් තමයි. (ස)
දැන් කාලෙ මිනිස්සු මරන්නෙ බල්ලො බළල්ලු ගානට දමලා. දැඩි දඩුවම් දෙන්න. මෙහෙම කරන අයට පාඩමක් වෙන්න. (ස)
අපරාධ සොයා ගැනීමට ජංගම දුරකථන වලින් ලැබෙන පිටුවහල මෙතැකැයි කිව නොහැක. (ස)
වරදක් කලොත් ගැලවීමක් නැත. (ස)
මිනි මරුවා ඌගෙ සහනයට මිනි මරයි. මරණයට පත් සහ ඔහුගෙ ඥාතින්ට දුන් සහනය මිනි මරුවාට මරණ දඩුවම නොවැද???? (ස)
අනේ අපොයි හොරා කන්න ගිහින් වෙච්ච වැඩේ. (ස)