තඹ විකිණිම සදහා දුරකථන කම්බි තොගයක් පුළුස්සමින් සිටි පස්දෙනකු ඇල්පිටියේ අවන්හලක් පිටුපසදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
තඹ විකිණිම සදහා දුරකථන කම්බි තොගයක් පුළුස්සමින් සිටි පස්දෙනකු ඇල්පිටියේ අවන්හලක් පිටුපසදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට පලමුවෙන්ම එරෙහි විය යුත්තේ අසල්වාසීන්ය ප්ලාස්ටික් කොටස් ගිනිතැබීමෙන් පිටවන දුම් ඩයොක්සීන් නම් අතිශය පිලිකාකාරක සහිතය මේ ඩයොක්සීන ජලයේ සේදී තණකොළ වලට උරා ගත් විට එම තණකොළ කෑ හරකුන්ගේ කිරි වලද විෂ අඩංගුවන බව සොයාගෙන තිබේ මේ තඹ ටිකකට නූගත් අපරාධ කරුවන් තමනුත් නැසී අන්අයත් නසන බව තේරුම් කල යුතුය(දිල්)